අරගලකරුවෝ සජිත්ට 😍

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    සිරාවට කොහෙ උන්ද. එතකොට එදා නන්නපෝල් වෙන්න කෑවේ කාගෙන්ද :ROFLMAO:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113


    මුන් ටිකද යකෝ මේ කරන්ට් නැ ගෑස් නෑ තෙල් නෑ කියා කියා ගෝල් ෆේස් එකේ අරගල කරේ.? මුන් ටිකට ගහන්නද අර පොහොට්ටුවේ සෙට් එක ගෝල් ෆේස් ආවේ?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කෝ අර කළුවා. පැතුම් කර්නර්.
    patum.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Practice කරලා මදි. දෙන ගානෙන් භාගයක් අඩු කරන්න ඕන හරි නම්. කියන විධියට තේරෙනවා හිතේ එකක් තියාගෙන වෙන එකක් කියනවා වගේ කියලා. ගැම්ම මදි