අරගලකාරයොන්ට මහජනතාවම බැණ පන්නා දමයි..🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක
    ඔය මොන අරගල කරපු උන්ද බන් 🙃
    ඔය අරගලේ පිටින් දාල දේශපාලනේ කරන්න ආපු උන් නේ..
    උන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ .

    අරගල කරපු උන් ගෝටාව ගෙදර යවල ඉවරයි.
    ආයිත් ඕන උනාම උන් පාරට ඇවිත් දැන් ඉන්න ඒකත් ගෙදර යවයි.

    එතකන් පාරේ ලැගන් ඉන්න උන් නේ මුන්. මුන් වැඩ කරන්නේ අරගල කරපු උන්ට විරුද්දව . අරගෙල් උන්ගේ දෙයක් කියලා කියාගන්න යන සෙට් එකක්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    දැන් ත්‍රී වීල් රියදුරෝද රට රන් කරන්නේ?
     
    • Haha
    Reactions: JoshuaH

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    VA8skWy.png


    iraj-iraj-weerarathne-1.gif