අරගලකාරයොන්ට මහජනතාවම බැණ පන්නා දමයි..🤣
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Jan 9, 2023 #1 Reactions: JoshuaH and 2osama
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Jan 9, 2023 #2 ජෙප්පෝ කනවා හොඳ කෑමක් ඉතිං ආයේ නැති වෙන්න
DHE Well-known member Oct 31, 2021 1,941 3,609 113 Anuradhapura Jan 9, 2023 #3 @N A K A M U R A @2osama ada padi keeyada bn?
dilann Well-known member Jul 6, 2018 67,944 167,733 113 එකමත් එක රටක Jan 9, 2023 #5 ඔය මොන අරගල කරපු උන්ද බන් ඔය අරගලේ පිටින් දාල දේශපාලනේ කරන්න ආපු උන් නේ.. උන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . අරගල කරපු උන් ගෝටාව ගෙදර යවල ඉවරයි. ආයිත් ඕන උනාම උන් පාරට ඇවිත් දැන් ඉන්න ඒකත් ගෙදර යවයි. එතකන් පාරේ ලැගන් ඉන්න උන් නේ මුන්. මුන් වැඩ කරන්නේ අරගල කරපු උන්ට විරුද්දව . අරගෙල් උන්ගේ දෙයක් කියලා කියාගන්න යන සෙට් එකක්. Reactions: Any.key, Xi Jinping and Lovtus
ඔය මොන අරගල කරපු උන්ද බන් ඔය අරගලේ පිටින් දාල දේශපාලනේ කරන්න ආපු උන් නේ.. උන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . අරගල කරපු උන් ගෝටාව ගෙදර යවල ඉවරයි. ආයිත් ඕන උනාම උන් පාරට ඇවිත් දැන් ඉන්න ඒකත් ගෙදර යවයි. එතකන් පාරේ ලැගන් ඉන්න උන් නේ මුන්. මුන් වැඩ කරන්නේ අරගල කරපු උන්ට විරුද්දව . අරගෙල් උන්ගේ දෙයක් කියලා කියාගන්න යන සෙට් එකක්.
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Jan 9, 2023 #6 DHE said: @N A K A M U R A @2osama ada padi keeyada bn? Click to expand... Post එකට 8000 යි බන් එළකිරි එකෙන් පිට පෝස්ට් දාන්න එපා කියලා තියේ නේ
DHE said: @N A K A M U R A @2osama ada padi keeyada bn? Click to expand... Post එකට 8000 යි බන් එළකිරි එකෙන් පිට පෝස්ට් දාන්න එපා කියලා තියේ නේ
Lovtus Well-known member Apr 26, 2015 13,115 21,662 113 Jan 9, 2023 #7 දැන් ත්රී වීල් රියදුරෝද රට රන් කරන්නේ? Reactions: JoshuaH
kasun_kbp Well-known member May 12, 2015 18,301 1 59,393 113 Kaduwela Jan 9, 2023 #9 Reactions: Xi Jinping and JoshuaH