අරගලයට ජය පතමි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පෙන්නේ නැද්ද ඩෙල්ටා එක යන ස්පීඩ් එක. මේ මෝඩ හැත්ත පුපේ ඉස්සා තද වෙලා පාරවල් ගානේ මාස්ක් නැතුව දුවන්නේ. පෙන්නේ නැද්ද හොස්පිටල් වල කොරිඩෝ එකේ ඉදන් පිරිලා. මේකට ආපු උන්ගෙන් කි දෙනෙක් ඕක අරගෙන ගෙදර යයිද? ගිහින් අසරණ ළමයින්ට , තමන්ගේ දෙමව්පියන්ට දීලා ඒ මිනිස්සු මැරෙන්න පන අදිනකොට පුකේ ජෙප්පෝ එන්නේ නැ ඒ අසරණයින් බේරගන්න, ගොටබය එන්නෙත් න ලොවෙත්. උබලට මොනවා හරි උනාම උබලා විතරයි දැන් ඉන්නේ. මොකද නෑයෙක් ලගින් තියනන්ද? ඔන්න ඔය සරල දේ තේරෙන්නේ නැති උන් ගුරුවරු උනේ කොහොමඩ් කියල මම මේ කල්පනා කරන්නේ. කාලකන්නි මෝඩ ජිවිත
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    DD434744-A59B-451E-945A-9CE1F07C2308.jpeg
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    "මගේ නම් නෙවෙයි" කිව්වට ඌ අකැමැති උනත් මේ රටේ ජනාධිපති තමයි උගේ නායකයා. පුදුම ගොං පකයල පස්සේ තමයි අපේ මිනිස්සු යන්නෙ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිවාර්යයෙන් මචං ගුරු සටන ජයග්‍රහණයෙන් අවසන් කරන්න ඕන. ඒකට පසුබිම හැදී ගෙන එනවා. ලබන සතියේ ගුරු පෙළපාලිය කොළඹට එනවා. අපි හැමෝම එකතු වෙමු. පව් බං. මේක අවුරුදු 24 ක සටනක්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පේපෑල් සොන්නයා කල දුටුකල වල ඉහගන්ඩ හදනවා.. ඕකා මේ මිනිස්සුන්ට තියන ආදරේකට කැක්කුමකට නෙමෙයි ඔය...
     
    • Like
    Reactions: SMG70