පෙන්නේ නැද්ද ඩෙල්ටා එක යන ස්පීඩ් එක. මේ මෝඩ හැත්ත පුපේ ඉස්සා තද වෙලා පාරවල් ගානේ මාස්ක් නැතුව දුවන්නේ. පෙන්නේ නැද්ද හොස්පිටල් වල කොරිඩෝ එකේ ඉදන් පිරිලා. මේකට ආපු උන්ගෙන් කි දෙනෙක් ඕක අරගෙන ගෙදර යයිද? ගිහින් අසරණ ළමයින්ට , තමන්ගේ දෙමව්පියන්ට දීලා ඒ මිනිස්සු මැරෙන්න පන අදිනකොට පුකේ ජෙප්පෝ එන්නේ නැ ඒ අසරණයින් බේරගන්න, ගොටබය එන්නෙත් න ලොවෙත්. උබලට මොනවා හරි උනාම උබලා විතරයි දැන් ඉන්නේ. මොකද නෑයෙක් ලගින් තියනන්ද? ඔන්න ඔය සරල දේ තේරෙන්නේ නැති උන් ගුරුවරු උනේ කොහොමඩ් කියල මම මේ කල්පනා කරන්නේ. කාලකන්නි මෝඩ ජිවිත