අරගලයට ජය වේවා!!

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බලන්න ඒ හින්දා බදු වැඩි කලාම කාටවත් මීක් කියන්න බෑනේ. ඇති තරම් බදු ගහල මේ රට දියුණු වෙන්නේ අරගලය නිසා නෙමෙයි ද?

    @Chimpanzee Putha
    පොඩි කොල්ලෙක් හින්දා මොකවත් කියන්න හිතෙන්නෙත් නෑ, මේක කියවලා බලන්න නන්දි එදා කරපු ගොන් වැඩෙන් මොකද උනේ කියල 🙄
    https://www.ft.lk/opinion/The-2019-tax-cuts-Causes-and-consequences/14-735669
     
    • Like
    Reactions: Stimulus mind

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    පොඩි කොල්ලෙක් හින්දා මොකවත් කියන්න හිතෙන්නෙත් නෑ, මේක කියවලා බලන්න නන්දි එදා කරපු ගොන් වැඩෙන් මොකද උනේ කියල 🙄
    https://www.ft.lk/opinion/The-2019-tax-cuts-Causes-and-consequences/14-735669
    Hari ithin mn monawath kiwwe nane

    Hari ithin mn monawath kiwwe nane
    Dan e waradi hadagena issarahata yayi
    ------ Post added on Dec 1, 2023 at 11:51 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඇත්තටම අපිට ඕන උනේ ගෝටව කුජීත කරලා එලවල දාලා බයියොන්ට රිද්දන්න :lol::lol: උන්ගෙ අභිමානය නැති කරලා දන්න. උන්ට සමාජයට මුහුණ දෙන්න බැරි කරන්න. අදටත් බයියො හැංගිලා ඉන්නෙ. උන් පොන්නය පොන්නය කිය කිය හිටපු එකා අද උන්ගෙ බාප්පොච්චව එලවල ඌගේ ඉතුරු ටර්ම් එක කරනව :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    දැන් සැපද පොන්ස්🤣🤣?අරගලයට ජය වේවා🤣🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    මිනිහා කියන කතාව උබලට තේරෙන්නේ නෑ නේද ?
    මේක දාල තියෙන්නේ ගුරාජ් ගේ පේජ් එකක නේද ?
    ඉස්සර වගේම ෆුල් වීඩියෝ එකකින් පොඩි කෑල්ලක් දාල මිනිස්සු ගොනාට අන්දන්න හදනේ අයෙත්

    මේ තියෙන්නේ ෆුල් වීඩියෝ එක

    ඔය රනිල්ට එහා පැත්තේ වැඩිවෙලා ඉන්නේ දුමින්ද හුලංගමුව වාණිජ මණ්ඩලේ සබාපති .
    ඕකුන් තමයි ගොටබයට කඩේ ගිහින් කලින් තිබ්බ බදු අඩුකරේ .
    රනිල් උට දාන්නේ කින්ඩියක් ..
    " ඕගොල්ලෝ නිසා තමයි ගෝට චාටර් උනේ කියල " .

    ඔය ගුරාජ්ලා වගේ උන්ට අහුවෙන්නේ නැතිව ඉන්න පුළුවන් කියන්නෙම ගේමක් තමයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇත්තටම අපිට ඕන උනේ ගෝටව කුජීත කරලා එලවල දාලා බයියොන්ට රිද්දන්න :lol::lol: උන්ගෙ අභිමානය නැති කරලා දන්න. උන්ට සමාජයට මුහුණ දෙන්න බැරි කරන්න. අදටත් බයියො හැංගිලා ඉන්නෙ. උන් පොන්නය පොන්නය කිය කිය හිටපු එකා අද උන්ගෙ බාප්පොච්චව එලවල ඌගේ ඉතුරු ටර්ම් එක කරනව :lol::lol:

    lTvFYmJ.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දැන් සැපද පොන්ස්🤣🤣?අරගලයට ජය වේවා🤣🤣
    උබලට ගෝට නැතුව දුකයි නේද. ලැජ්ජයි නේද. නෙළුම් පොකුනෙ කොඩියකුත් ඩිසයින් කරන් ආපු එකාට මොකෑ උනේ.
    කෝ ඌ? පව් හුත්තො :lol::lol:
    උබල විඳින ඒ දුකම අපිට සැපක් බන් :lol::lol:
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    ඉන්නේ දුමින්ද හුලංගමුව වාණිජ මණ්ඩලේ සබාපති .
    ඕකුන් තමයි ගොටබයට කඩේ ගිහින් කලින් තිබ්බ බදු අඩුකරේ .
    රනිල් උට දාන්නේ කින්ඩියක් ..
    " ඕගොල්ලෝ නිසා තමයි ගෝට චාටර් උනේ කියල " .
    දුමින්ද හුලංගමුව ගැන දැනන් හිටියේ නෑ.

    ඒත් කතාවේ වෙනසක් වෙනවද?

    1. ගෝඨ බදු අඩු කලා
    2. ඒ හින්දා මිනිසුන් ඔහුට පිස්සු කිව්ව
    3. රනිල් අඩු කළ බදු වැඩි කලා
    4. 2 සිදුකල මිනිසුන් ට 3 යත් එහෙම කරන්න බෑ => රනිල් බදු වැඩි කලාම කාටවත් මීක් කියන්න බෑනේ
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබලට ගෝට නැතුව දුකයි නේද. ලැජ්ජයි නේද. නෙළුම් පොකුනෙ කොඩියකුත් ඩිසයින් කරන් ආපු එකාට මොකෑ උනේ.
    කෝ ඌ? පව් හුත්තො :lol::lol:
    උබල විඳින ඒ දුකම අපිට සැපක් බන් :lol::lol:

    පකයා අරගල කරලා පොන්නයෙක් බලයට ගේන්න පුක දීලා දැන් මරු කියවනවා..IMF ගත්තද?දැන් සැපදදදද?🤣🤣🤣තෝ රට ඉඳන් කැඹුරුවට තොගේ පවුලේ උන් ඉන්නේ ලංකාවෙනේ..උන්ට තමා දුක.තෝ ඔහෙටම නාකි වෙලා මැරියං උන්ට කඹුර කඹුර.🤣🤣
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඉරාජ් දන්නවා කතාව
    ගෝටව එලවන්න game එක ගැහුවෙ රනිල්
    gall face එකේ ඉදියෙම රනිල්ගෙ මිනිස්සු
    මැයි 9 තමා රනිල්ට පාර කැපුනේ . (අද election එකක් තිබ්බත් Colombo කොලපාට ඉතුරු ටික හිතාගන්න)
    දැන් පොහොට්ටුවෙ උන්ට කරන්න දෙයක් නැ
    ඔක්කොම අල්ලල jvp එකට දාල බනිනවා
    මොකද රෙද්දක් ඇදන් unp එකට බනින්න බෑ
    2017 - 2018 tax වැඩි කරල game ගහන්න හැදුවෙ
    එක එක හේතු හදල ඒක වින්ස කලා.වර්ජන රැලි,කටු ඇනිච්ච නංගිලා තියලා මිනිස්සින්ව උසි ගැන්නුවා

    2019 රනිල් දිනුවන්ම් මෙහෙම වෙන එකක් නෑ
    ම්නිහත් සද්ද නැතුව ඉදියෙ
    බැසිල්,ක්‍රබ්බ්ලල්,ගෝටා වැඩේ හානවා කියල දැනගෙන

    මේ ගහන ගේම හොදයි පොහොට්ටුවෙ උන් එක්කම කරපු එක
    පොහොට්ටුවෙ විපක්ශෙ ඉදල මෙහෙම TAX ගැහුවන්ම් බලපන්කෝ මුන් කොලොම්බ ඇවිල්ල ඩෙගා නට්නවා..

    දැන් උබල අපි ගෙවපු tax එකට value එකක් දෙන්න බලන්න
    නැත්නම් මුන් ආපහු වෙඩකට නැති project ගෙන්නල්ල කොමිස් ගහනවා

    යලුවා උනත් කමක් නෑ ගසා කනවන්ම් කෙලින්ම කියහන්.
    තරහ උනත් උම්බ මැරීගෙන හම්බු කරන සල්ලි තමා උන් ගසකන්නේ
     
    පොහොට්ටුව වෙනුවෙන් කවදාවත් කතා කරන්නේ නැහැ මම නම්

    මම කිවුවේ ගෝඨා ගැන විතරමයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැමෝම කතාකරන්නේ බදු ගහන හැටි,
    කවුරුත් කතාකරන්නෙ නෑ බදු සල්ලි වියදම් කරන හැටි 🤣
     
    • Like
    Reactions: Any.key