ජය වේවා ජය වේවා ජය වේවා

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනුරයා බය උනා අපේ හිස් ගොඩ දැක්ක ගමන්. අපේ සටන සාර්ථකයි. මෙච්චර පොඩි වරදකට රනිල්ව හිරේ යවාගන්න බැරි ජෙප්පෝ කොහෙද, බටලන්ද ට, මහා බැංකුව කැඩූවට, පාස්කු බෝම්බෙට අපේ රනිල්ව හිරේ යවන්නේ. දැන් ඉතින් ICU එකෙන් එලියට ආපු ගමන් 2029 චන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. #පුළුවන් ශ්‍රී ලංකා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,266
    26,739
    113
    Kandy
    ඇලත් ගගක් වෙලා තමා නවතින්නේ. රනිල් කියන ගග 2029 තමා ජෙප්පොන්ව හෝදගෙනම යන්නේ
    අනිවාර්යයෙන් අපිත් තොප්පුකොටානගම ඉදලා ඇවිත් සටනට එකතු උනා ජය වේවා
     
    • Love
    Reactions: Udaya Ponnampila

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඇලත් ගගක් වෙලා තමා නවතින්නේ. රනිල් කියන ගග 2029 තමා ජෙප්පොන්ව හෝදගෙනම යන්නේ
    නහර බ්ලොක් වෙච්චර් නාකිය 2029 ගෙන්නද බලන් ඉන්නෙ හුට්ත්තො ඉට කලින් බරි වෙයිද
     
    • Angry
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අනිවාර්යයෙන් අපිත් තොප්පුකොටානගම ඉදලා ඇවිත් සටනට එකතු උනා ජය වේවා
    සුපිරි

    නහර බ්ලොක් වෙච්චර් නාකිය 2029 ගෙන්නද බලන් ඉන්නෙ හුට්ත්තො ඉට කලින් බරි වෙයිද
    ICU එකේ ඉදල හරි ගේම ගහනවා බන්. රනිල් කියන්නේ අන්න එහෙම මිනිහෙක්
    ------ Post added on Aug 26, 2025 at 4:52 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සුපිරි

    ICU එකේ ඉදල හරි ගේම ගහනවා බන්. රනිල් කියන්නේ අන්න එහෙම මිනිහෙක්
    ------ Post added on Aug 26, 2025 at 4:52 PM
    ICU ඉදල අටෙන්ටන්ට් ට කියල පුකෙ තම උට ගෙම ගහගන්න වෙන්නෙ
     
    • Angry
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ICU ඉදල අටෙන්ටන්ට් ට කියල පුකෙ තම උට ගෙම ගහගන්න වෙන්නෙ
    එහෙනම් ඉස්පිරිතාලේ එහෙම්ම ඉන්න වෙයි හැමදාම. අපි හොද වෙනකම් රනිල්ව එලියට ගන්නේ නෑ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,266
    26,739
    113
    Kandy
    සිරගත වෙන එකත් රනිල් පැලෑන් කරලා කරපු වැඩක්