අරගලයන්ගේ කුහක අදහස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් පෝරියල් එක කෑවට පස්සේ අරගලය කුහක වෙලානේ..​

    බලපන් කෝ උන් කියන කතා...​

    අයි එම් එෆ් එකෙන් දැන් සල්ලි දෙන්නේ නෑ,.. මිනිස්සු තව දුක් විදිනවා ඒතකොට අරගලයට ආයේ ෆුල් සප් එක දෙයි.​

    අපි ජ්‍යාත්යාන්තරයට යන්න ඔනේ.... අපි ජිනිවා වල උද්ගෝෂන කරනා. මානව හිමිකම් පැමිණිල්ලක් දානවා.​

    යුද්දේ කාලේ හමුදාව උතුරේ අපරාධ කරන්න ඇති. ප්‍රභාකරන්ව නපුරෙක් කරේ ටිවි එකෙන්.​


    මේ කුහක ගති පාර්ලිමෙන්තුවෙත් නියෝජනය වෙන පක්ෂයකින් ආපු ආරයක්ද​

    ------ Post added on Jul 24, 2022 at 10:40 AM
     
    • Like
    Reactions: neo7x and analytics