දැන් පෝරියල් එක කෑවට පස්සේ අරගලය කුහක වෙලානේ..
බලපන් කෝ උන් කියන කතා...
අයි එම් එෆ් එකෙන් දැන් සල්ලි දෙන්නේ නෑ,.. මිනිස්සු තව දුක් විදිනවා ඒතකොට අරගලයට ආයේ ෆුල් සප් එක දෙයි.
අපි ජ්යාත්යාන්තරයට යන්න ඔනේ.... අපි ජිනිවා වල උද්ගෝෂන කරනා. මානව හිමිකම් පැමිණිල්ලක් දානවා.
යුද්දේ කාලේ හමුදාව උතුරේ අපරාධ කරන්න ඇති. ප්රභාකරන්ව නපුරෙක් කරේ ටිවි එකෙන්.
මේ කුහක ගති පාර්ලිමෙන්තුවෙත් නියෝජනය වෙන පක්ෂයකින් ආපු ආරයක්ද
------ Post added on Jul 24, 2022 at 10:40 AM