අරගලයෙන් ගොඩ යමු

EVC

Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    පව් බන් ගොන් ජෙප්පෝ ටික 🤮
    සුදා වැඩේ දුන්නා අන්තිමට 🤭 🤭

    බූරුවො ටික දන්නේ පූල් එකේ නාන්න තමා :rofl::rofl:

    FXNj2cLakAYrgZN

    • Dislike
    • Like
    Reactions: 2osama and shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සුදා මෙහේ සිටිසන්. උගේ පවුල මෙහේ ඉන්නේ හෙන කාලෙක ඉදලා.. මෙහේ වාහනයක් ගන්නවා කියන්නේ මෑජික් එකක් නෙමේ. රස්සාවක් තියෙන කෙනෙක්ට බොහොම පහසු දෙයක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සමහරු පාට් ටයිම් ජොබ් කරනවා ඉගෙන ගන්න ගමන්. තව සමහරුන්ට තුන්වෙනි අවුරුද්ද වගේ වෙනකොට ජොබ් ඔෆර්ස් එනවා ඉගෙන ගන්න ගමන් වෑඩ කරන්න. උන්ටත් 60000 කට එහා ගෙවනවා. ඉතින් ඩිග්‍රී එක ඉවර කරන්න කලින්ම වාහනයක් අරන් ඉවරයි කොහොමත්. අම්මා තාත්තා ඉන්න තෑන දීලා කන්න බොන්න දෙනවා නම් කොහොම ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්ද? තව එවුන් ඉන්නවා ලෝන් එක අරන් ඉගෙන ගන්නවා. ඩිග්‍රී එකෙන් පස්සේ ආණ්ඩුවෙන් ගෙවන ගාන අරන් සෑහෙන්න කාලයක් ජොබ් නොකර ආතල් එකේ ඉන්න. ඈත්තටම ලන්කාවේ ළමයින්ගේ ජිවීත කාලකන්නි නාකි විනාස කරලා තියෙන්නේ. මෙහේ අවුරුදු 23-25 එවුන් ගෙවන ජිවිතේ දෑක්කම ලන්කාවේ එවුන් ගෑන හරිම දුකයි

    අනේ මේ වගේ බයි හරකෙක්. 🤣🤣🤣🤣
    දූපත් බයියා වෙන රටක උන් කරන දේවල් දන්න එකක්යැ. 🤣🤣
    උඹට කොහොම හිතෙනවා ද දන්නේ නෑ. අපිත් එක්ක වෑඩ කරන graduate engineers la ලග තියෙන දේවල්, උන් පදින වාහන බයික් දෑක්කාම කෑම්පස් අවුට් වෙලා ලන්කාවේ ගතකරපු අවුරුදු ගාණ මොන අපරාධයක් ද කියලා හිතෙනවා අවන්කවම
    ------ Post added on Oct 11, 2022 at 8:07 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    මෙහෙට මැජික් උනාට උන්ට පඩි දෙකකින් විතර ඔව්ව ගන්න පුලුවන් නෙ.
     
    • Like
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උඹට කොහොම හිතෙනවා ද දන්නේ නෑ. අපිත් එක්ක වෑඩ කරන graduate engineers la ලග තියෙන දේවල්, උන් පදින වාහන බයික් දෑක්කාම කෑම්පස් අවුට් වෙලා ලන්කාවේ ගතකරපු අවුරුදු ගාණ මොන අපරාධයක් ද කියලා හිතෙනවා අවන්කවම
    ------ Post added on Oct 11, 2022 at 8:07 AM

    ඔව් මට නං පට්ට පසුතැවීමක් තියෙන්නෙ මුලින්ම ලංකාවෙන්ම යන්න හිතන් හිටපු නැති එකට. ඒකෙන් ගොඩක් දේවල් නැති උනා. අදටත් තාම recover කරගන්න බැරි වෙලා තියෙන්නෙ. :(
     
    • Sad
    Reactions: malakadss

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    සමහරු පාට් ටයිම් ජොබ් කරනවා ඉගෙන ගන්න ගමන්. තව සමහරුන්ට තුන්වෙනි අවුරුද්ද වගේ වෙනකොට ජොබ් ඔෆර්ස් එනවා ඉගෙන ගන්න ගමන් වෑඩ කරන්න. උන්ටත් 60000 කට එහා ගෙවනවා. ඉතින් ඩිග්‍රී එක ඉවර කරන්න කලින්ම වාහනයක් අරන් ඉවරයි කොහොමත්. අම්මා තාත්තා ඉන්න තෑන දීලා කන්න බොන්න දෙනවා නම් කොහොම ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්ද? තව එවුන් ඉන්නවා ලෝන් එක අරන් ඉගෙන ගන්නවා. ඩිග්‍රී එකෙන් පස්සේ ආණ්ඩුවෙන් ගෙවන ගාන අරන් සෑහෙන්න කාලයක් ජොබ් නොකර ආතල් එකේ ඉන්න. ඈත්තටම ලන්කාවේ ළමයින්ගේ ජිවීත කාලකන්නි නාකි විනාස කරලා තියෙන්නේ. මෙහේ අවුරුදු 23-25 එවුන් ගෙවන ජිවිතේ දෑක්කම ලන්කාවේ එවුන් ගෑන හරිම දුකයි

    උඹට කොහොම හිතෙනවා ද දන්නේ නෑ. අපිත් එක්ක වෑඩ කරන graduate engineers la ලග තියෙන දේවල්, උන් පදින වාහන බයික් දෑක්කාම කෑම්පස් අවුට් වෙලා ලන්කාවේ ගතකරපු අවුරුදු ගාණ මොන අපරාධයක් ද කියලා හිතෙනවා අවන්කවම
    ------ Post added on Oct 11, 2022 at 8:07 AM
    සමහරු පාට් ටයිම් ජොබ් කරනවා ඉගෙන ගන්න ගමන්. තව සමහරුන්ට තුන්වෙනි අවුරුද්ද වගේ වෙනකොට ජොබ් ඔෆර්ස් එනවා ඉගෙන ගන්න ගමන් වෑඩ කරන්න. උන්ටත් 60000 කට එහා ගෙවනවා. ඉතින් ඩිග්‍රී එක ඉවර කරන්න කලින්ම වාහනයක් අරන් ඉවරයි කොහොමත්. අම්මා තාත්තා ඉන්න තෑන දීලා කන්න බොන්න දෙනවා නම් කොහොම ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්ද? තව එවුන් ඉන්නවා ලෝන් එක අරන් ඉගෙන ගන්නවා. ඩිග්‍රී එකෙන් පස්සේ ආණ්ඩුවෙන් ගෙවන ගාන අරන් සෑහෙන්න කාලයක් ජොබ් නොකර ආතල් එකේ ඉන්න. ඈත්තටම ලන්කාවේ ළමයින්ගේ ජිවීත කාලකන්නි නාකි විනාස කරලා තියෙන්නේ. මෙහේ අවුරුදු 23-25 එවුන් ගෙවන ජිවිතේ දෑක්කම ලන්කාවේ එවුන් ගෑන හරිම දුකයි

    උඹට කොහොම හිතෙනවා ද දන්නේ නෑ. අපිත් එක්ක වෑඩ කරන graduate engineers la ලග තියෙන දේවල්, උන් පදින වාහන බයික් දෑක්කාම කෑම්පස් අවුට් වෙලා ලන්කාවේ ගතකරපු අවුරුදු ගාණ මොන අපරාධයක් ද කියලා හිතෙනවා අවන්කවම
    ------ Post added on Oct 11, 2022 at 8:07 AM

    Muge/Muge wifege job monada? Danna widiyata yana yana hama ekatama ohoma waahana ganna be. Eheth tax tiyenawa, COL ekath tiyenawa. So honda stable unta witarai oya sellam danna puluwan. specially aluth waahana ganna eka wage dewal. Nathan godak welata rental ekak padan inna tama wenne.
    Mehe uni walin higher studies giya un eda wela tours duwanne.

    Anika ban lankaaawaa awilla kamburana godak un enne mokakhari wasiyak balagena misaka apita tiyena adareta newi. So muth echarama tama.

    ඔව් මට නං පට්ට පසුතැවීමක් තියෙන්නෙ මුලින්ම ලංකාවෙන්ම යන්න හිතන් හිටපු නැති එකට. ඒකෙන් ගොඩක් දේවල් නැති උනා. අදටත් තාම recover කරගන්න බැරි වෙලා තියෙන්නෙ. :(
    Umbey field ekey aulak kiyannath be ban. civil karan goda giya un innawa aus wala. But lestama goda danne IT/docs la. Mama danna keepa denenk innwa patta athal ekey innawa eheta wela.
    ------ Post added on Oct 11, 2022 at 9:10 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Umbey field ekey aulak kiyannath be ban. civil karan goda giya un innawa aus wala. But lestama goda danne IT/docs la. Mama danna keepa denenk innwa patta athal ekey innawa eheta wela.
    ------ Post added on Oct 11, 2022 at 9:10 AM

    Field eke awlak newei 95% k ma lankawe awlak kiyalane ban mama eda idan ada wenakanuth, hetath kiyanne.

    Btw, Goda giya kiyana eken uba adahas karanne mokakda?

    Mama pitarata yanna hithan igena gatta nam keeyatawath civil karanne na. Ehenam kohomath dan mata pasuthaweemak tiyei kiyala mama hithanne na.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    Field eke awlak newei 95% k ma lankawe awlak kiyalane ban mama eda idan ada wenakanuth, hetath kiyanne.

    Btw, Goda giya kiyana eken uba adahas karanne mokakda?

    Mama pitarata yanna hithan igena gatta nam keeyatawath civil karanne na. Ehenam kohomath dan mata pasuthaweemak tiyei kiyala mama hithanne na.
    andurana hama ekatama wahana 2k wath tiyenawa, atleast 1 or 2 houses tiyenawa. Sirawta kaaala beela joliyen innawa. --> goda gihin

    Naahen andanawa, amaruwen duwanne --> goda gihin ne.

    Ausiwala civil aulda ban? IT(NW/SEC/SE/DC) tama ban ona tanaka hariyana field eka

    ahamben hari eka set una eka loku deyak :ROFLMAO:
     
    • Like
    Reactions: Thiefx and shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    බොල civil ජොබ්ස් ඕන තරම් තියනවා... උඹ තමයි නහයෙන් අඬන්නේ.

    CV එක එවපිය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    බොල civil ජොබ්ස් ඕන තරම් තියනවා... උඹ තමයි නහයෙන් අඬන්නේ
    ගිහින් මැච් එක live දීල කියක් හරි හොයාගනින් කෝ යකෝ . තොපි ඔහේ ඉදන් මොකද කරන්නේ ?
    ඔය රටේ උන්ට කැමරාවක් වත් ගන්න සල්ලි නැද්ද ? 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    බොල civil ජොබ්ස් ඕන තරම් තියනවා... උඹ තමයි නහයෙන් අඬන්නේ.

    CV එක එවපිය

    කවුද කිව්වෙ මට සිවිල් ජොබ් එකක් නෑ කියලා. 🤔 මට අවුරුදු ගාණක ඉඳන් පට්ට වටින සිවිල් ජොබ් එකක් තියෙනවා ලංකාවෙදි වත් තිබුණෙ නැති තරං.

    මං නහයෙන් අඬන්නෙ ලංකාවෙ ඉඳල නාස්ති උන කාලෙ ගැනයි, ලංකාවෙ ඉන්න හිතන් ගත්තු ඩිසිෂන්ස් වලින් ඇති උන නාස්තිය ගැනයි. ඒ ඔක්කොම මේ ගානට හරි බැලන්ස් කරගත්තෙ මෙහේ ආපු එකෙන්. දැන් ලංකාවෙ සිවිල් කරල ඉන්න අයට මං කියන එක ප්‍රායෝගිකවම තේරෙනව ඇති. :D

    Thanks anyway

    andurana hama ekatama wahana 2k wath tiyenawa, atleast 1 or 2 houses tiyenawa. Sirawta kaaala beela joliyen innawa. --> goda gihin

    Naahen andanawa, amaruwen duwanne --> goda gihin ne.

    Ausiwala civil aulda ban? IT(NW/SEC/SE/DC) tama ban ona tanaka hariyana field eka

    ahamben hari eka set una eka loku deyak :ROFLMAO:

    ඉතින් බන් මං එහෙම නෑ කිව්වෙ නෑනෙ. ඒක තමයි කිව්වෙ ලංකාවෙ අවුල තියෙන්නෙ කියලා. උබල ඒ දවස්වල පිළිගත්තෙ නෑනෙ. 😁

    ඔය කියන හැමෝම(සිවිල්) බලපන් ලංකාවෙ හිටියනං වැලේ වැල් නෑ. ඒ කිව්වෙ නිකන් ගූ ජොබ් එකක් කර කර සර්වයිව් වෙනව විතරයි. ඕස්ට්‍රේලියාවෙ ආවම ගොඩගියා. කොතනද වරද? ලංකාවෙ.

    මම අත කැඩෙනකන් ලියන්නෙ ලංකාවෙ සිවිල් වගේ ඒව කරන්න එපා, කරන්න අදහසක් තියෙනව නං පිටරට යන්න බලාගෙනම කරන්න කියලා.

    මට උනත් මෙච්චර නහයෙන් අඬන්න වෙන එකක් නෑ ලංකාවෙ එක මොහොතක් නොඉඳ ආවනං. ඊටත් වඩා සිවිල් නොකර හිටියනං.
    ------ Post added on Oct 11, 2022 at 9:31 AM
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගිහින් මැච් එක live දීල කියක් හරි හොයාගනින් කෝ යකෝ . තොපි ඔහේ ඉදන් මොකද කරන්නේ ?
    ඔය රටේ උන්ට කැමරාවක් වත් ගන්න සල්ලි නැද්ද ? 🥴

    සල්ලි දීල Kayo ගනින්කෝ.