අරගලයෙන් ගොඩ යමු

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    large scale projects, charities karana un kohomat hambu karanawa. otana scene eka tiyenne lankawe un kohe giyat pattama emotional. hangeembara speech ekak dila rata beragannawa kiwwot, kerapoththekta unat salli denawa. samaharu karapu paw gewaaganna salli denawa eka eka hamuduruwonta. ara galabodayatat rata inna ekek V8 ekak dila tibbe. e wage tamai. mokek hari ekek mokak hari loku wedak karanawa kiwwama uta salli dena eka tamai lankawe artal eka.

    But, aussie wala scene eka tiyenne money laundering karanna amaarui. beri naa, bt amarui. e wagema kaalayak artal eke addath, eka dawasak enawa lifestyle ekata hariyanna income ekak tiyenawada kiyala prove karanna wena.

    Sudaa, Damitha Abeyratne, mun dennama ekayi. Pattama emotional gonnu. Mun danna politics naa. Mun hondayi aragalayak patan ganiddi politics terenne nati modayo tikak gather karanna. eka karagattama himin sarea pukata payin gahala ayin kaarannona. Paarak hadadi unat issellama JCB wage ewa ona wenawa paara kapanna. passe ewa ganne naa. e wagema tamayi, mungen wedak gattat, hemadaama munwa uda tiyala munta rajakama baara denawa kiyanne gon wedak.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Muge/Muge wifege job monada? Danna widiyata yana yana hama ekatama ohoma waahana ganna be. Eheth tax tiyenawa, COL ekath tiyenawa. So honda stable unta witarai oya sellam danna puluwan. specially aluth waahana ganna eka wage dewal. Nathan godak welata rental ekak padan inna tama wenne.
    Mehe uni walin higher studies giya un eda wela tours duwanne.

    Anika ban lankaaawaa awilla kamburana godak un enne mokakhari wasiyak balagena misaka apita tiyena adareta newi. So muth echarama tama.

    Umbey field ekey aulak kiyannath be ban. civil karan goda giya un innawa aus wala. But lestama goda danne IT/docs la. Mama danna keepa denenk innwa patta athal ekey innawa eheta wela.
    ------ Post added on Oct 11, 2022 at 9:10 AM
    මෙහේ සිටිසන් වෙන්න අවුරුදු හතරක් ඉන්න ඕනේ. අවුරුදු හතරක් මෙහේ ඉන්න එකෙක්ට මේ වගේ වාහනයක් ගන්න එක කිසිම ගෑටලුවක් නෑ. ගෙයක් ගන්න එක අමාරුයි. සමහරු කරන්නේ ගෙවල් ගන්න ඕනේ හින්දා වාහන වලට ණය වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ ලන්කාවේ හිටපු කාලේ අපරාදේ කියලා. ඒ කාලෙම ආවා නම් දෑන් ගෙවල් දෙකක් විතර අරන් වාහන දෙක තුනක් පෑදන් ඉන්න තිබ්බා. ටෑක්ස් පට්ට වෑඩී. මාසේ ටෑක්ස් එකට වඩා අඩුයි වාහනයක් ගත්තොත් ඒකේ වාරිකේ 😂..

    මගේ යාලුවෝ ඉන්නවා ආපු ගමන් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන්. අවුරුදු 4 ක් විතර ගිහින් තමා ගෙයි වෑඩේ කරලා තියෙන්නේ. ඒ මම කියන්නේ තනි පඩියෙන් දුවන එවුන්. වයිෆ් ජොබ් එකක් කරන එවුන් නම් හදේ... 😂😂😂
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහේ සිටිසන් වෙන්න අවුරුදු හතරක් ඉන්න ඕනේ. අවුරුදු හතරක් මෙහේ ඉන්න එකෙක්ට මේ වගේ වාහනයක් ගන්න එක කිසිම ගෑටලුවක් නෑ. ගෙයක් ගන්න එක අමාරුයි. සමහරු කරන්නේ ගෙවල් ගන්න ඕනේ හින්දා වාහන වලට ණය වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ ලන්කාවේ හිටපු කාලේ අපරාදේ කියලා. ඒ කාලෙම ආවා නම් දෑන් ගෙවල් දෙකක් විතර අරන් වාහන දෙක තුනක් පෑදන් ඉන්න තිබ්බා. ටෑක්ස් පට්ට වෑඩී. මාසේ ටෑක්ස් එකට වඩා අඩුයි වාහනයක් ගත්තොත් ඒකේ වාරිකේ 😂..

    මගේ යාලුවෝ ඉන්නවා ආපු ගමන් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන්. අවුරුදු 4 ක් විතර ගිහින් තමා ගෙයි වෑඩේ කරලා තියෙන්නේ. ඒ මම කියන්නේ තනි පඩියෙන් දුවන එවුන්. වයිෆ් ජොබ් එකක් කරන එවුන් නම් හදේ... 😂😂😂

    අපායට යන්නත් කලින් යන්න ඕනේ කිව්වා වගේ මතකයි උඹට. 🤭
     
    Last edited:
    • Love
    Reactions: malakadss

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මෙහේ සිටිසන් වෙන්න අවුරුදු හතරක් ඉන්න ඕනේ. අවුරුදු හතරක් මෙහේ ඉන්න එකෙක්ට මේ වගේ වාහනයක් ගන්න එක කිසිම ගෑටලුවක් නෑ. ගෙයක් ගන්න එක අමාරුයි. සමහරු කරන්නේ ගෙවල් ගන්න ඕනේ හින්දා වාහන වලට ණය වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ ලන්කාවේ හිටපු කාලේ අපරාදේ කියලා. ඒ කාලෙම ආවා නම් දෑන් ගෙවල් දෙකක් විතර අරන් වාහන දෙක තුනක් පෑදන් ඉන්න තිබ්බා. ටෑක්ස් පට්ට වෑඩී. මාසේ ටෑක්ස් එකට වඩා අඩුයි වාහනයක් ගත්තොත් ඒකේ වාරිකේ 😂..

    මගේ යාලුවෝ ඉන්නවා ආපු ගමන් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන්. අවුරුදු 4 ක් විතර ගිහින් තමා ගෙයි වෑඩේ කරලා තියෙන්නේ. ඒ මම කියන්නේ තනි පඩියෙන් දුවන එවුන්. වයිෆ් ජොබ් එකක් කරන එවුන් නම් හදේ... 😂😂😂
    Everything depends on the job you do ban. Mama ekai kiyanne. Muge job eka mokakda? muge wifege job eka mokakda? munge official income monada? anna ewa tama balanna ona. anika brandnew badu komath ganan, 2nd hand ewata wada.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,635
    30,826
    113
    අපායෙ දොරකඩ
    meme1.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අපායට යන්නත් කලින් යන්න ඕනේ කිව්වා වගේ මතකයි උඹට. 🤭
    ඔවු. උඹ ඈත්තටම මට සෑහෙන්න දේවල් ටිකක් කිව්වා. පරක්කු වෙලා හරි ආව එක හොදයි. පොඩි එවුන් ආතල් එකේ ඉන්නවා නේ. ඒ මෑදෑයි.
    Everything depends on the job you do ban. Mama ekai kiyanne. Muge job eka mokakda? muge wifege job eka mokakda? munge official income monada? anna ewa tama balanna ona. anika brandnew badu komath ganan, 2nd hand ewata wada.
    mage yaluwek suda ge family eka hoda ta dannawa. mage yaluwa me dawas wala Ausi na. one month trip ekak gihin. next week enawa. mama ugen ahannam. oka mata kalin kiwwa widhihata nam family eka mehe hugak kal. masa ganakata kalin suda awa me kittuwa tiyena lankawe kama kadayaka video ekak karanna. Brand new dan issarata wada ganan. eta wada prashne waiting time eka. case eka machan ganan kiwwata padiya ekka balanakota echcha loku awulak na. lankawe padiya ekka balanakota brand new wahana kiyanne heenayak witarai.