කවුද warm up මැච් එක ගහන්නේ කියලා කියපන් දැන් ?oya denne
ah denne na ne...mokatada ban warm up match balanne....කවුද warm up මැච් එක ගහන්නේ කියලා කියපන් දැන් ?
මෙහේ සිටිසන් වෙන්න අවුරුදු හතරක් ඉන්න ඕනේ. අවුරුදු හතරක් මෙහේ ඉන්න එකෙක්ට මේ වගේ වාහනයක් ගන්න එක කිසිම ගෑටලුවක් නෑ. ගෙයක් ගන්න එක අමාරුයි. සමහරු කරන්නේ ගෙවල් ගන්න ඕනේ හින්දා වාහන වලට ණය වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ ලන්කාවේ හිටපු කාලේ අපරාදේ කියලා. ඒ කාලෙම ආවා නම් දෑන් ගෙවල් දෙකක් විතර අරන් වාහන දෙක තුනක් පෑදන් ඉන්න තිබ්බා. ටෑක්ස් පට්ට වෑඩී. මාසේ ටෑක්ස් එකට වඩා අඩුයි වාහනයක් ගත්තොත් ඒකේ වාරිකේMuge/Muge wifege job monada? Danna widiyata yana yana hama ekatama ohoma waahana ganna be. Eheth tax tiyenawa, COL ekath tiyenawa. So honda stable unta witarai oya sellam danna puluwan. specially aluth waahana ganna eka wage dewal. Nathan godak welata rental ekak padan inna tama wenne.
Mehe uni walin higher studies giya un eda wela tours duwanne.
Anika ban lankaaawaa awilla kamburana godak un enne mokakhari wasiyak balagena misaka apita tiyena adareta newi. So muth echarama tama.
Umbey field ekey aulak kiyannath be ban. civil karan goda giya un innawa aus wala. But lestama goda danne IT/docs la. Mama danna keepa denenk innwa patta athal ekey innawa eheta wela.
------ Post added on Oct 11, 2022 at 9:10 AM
මෙහේ සිටිසන් වෙන්න අවුරුදු හතරක් ඉන්න ඕනේ. අවුරුදු හතරක් මෙහේ ඉන්න එකෙක්ට මේ වගේ වාහනයක් ගන්න එක කිසිම ගෑටලුවක් නෑ. ගෙයක් ගන්න එක අමාරුයි. සමහරු කරන්නේ ගෙවල් ගන්න ඕනේ හින්දා වාහන වලට ණය වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ ලන්කාවේ හිටපු කාලේ අපරාදේ කියලා. ඒ කාලෙම ආවා නම් දෑන් ගෙවල් දෙකක් විතර අරන් වාහන දෙක තුනක් පෑදන් ඉන්න තිබ්බා. ටෑක්ස් පට්ට වෑඩී. මාසේ ටෑක්ස් එකට වඩා අඩුයි වාහනයක් ගත්තොත් ඒකේ වාරිකේ..
මගේ යාලුවෝ ඉන්නවා ආපු ගමන් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන්. අවුරුදු 4 ක් විතර ගිහින් තමා ගෙයි වෑඩේ කරලා තියෙන්නේ. ඒ මම කියන්නේ තනි පඩියෙන් දුවන එවුන්. වයිෆ් ජොබ් එකක් කරන එවුන් නම් හදේ...![]()
Everything depends on the job you do ban. Mama ekai kiyanne. Muge job eka mokakda? muge wifege job eka mokakda? munge official income monada? anna ewa tama balanna ona. anika brandnew badu komath ganan, 2nd hand ewata wada.මෙහේ සිටිසන් වෙන්න අවුරුදු හතරක් ඉන්න ඕනේ. අවුරුදු හතරක් මෙහේ ඉන්න එකෙක්ට මේ වගේ වාහනයක් ගන්න එක කිසිම ගෑටලුවක් නෑ. ගෙයක් ගන්න එක අමාරුයි. සමහරු කරන්නේ ගෙවල් ගන්න ඕනේ හින්දා වාහන වලට ණය වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ ලන්කාවේ හිටපු කාලේ අපරාදේ කියලා. ඒ කාලෙම ආවා නම් දෑන් ගෙවල් දෙකක් විතර අරන් වාහන දෙක තුනක් පෑදන් ඉන්න තිබ්බා. ටෑක්ස් පට්ට වෑඩී. මාසේ ටෑක්ස් එකට වඩා අඩුයි වාහනයක් ගත්තොත් ඒකේ වාරිකේ..
මගේ යාලුවෝ ඉන්නවා ආපු ගමන් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන්. අවුරුදු 4 ක් විතර ගිහින් තමා ගෙයි වෑඩේ කරලා තියෙන්නේ. ඒ මම කියන්නේ තනි පඩියෙන් දුවන එවුන්. වයිෆ් ජොබ් එකක් කරන එවුන් නම් හදේ...![]()
ඔවු. උඹ ඈත්තටම මට සෑහෙන්න දේවල් ටිකක් කිව්වා. පරක්කු වෙලා හරි ආව එක හොදයි. පොඩි එවුන් ආතල් එකේ ඉන්නවා නේ. ඒ මෑදෑයි.අපායට යන්නත් කලින් යන්න ඕනේ කිව්වා වගේ මතකයි උඹට.![]()
mage yaluwek suda ge family eka hoda ta dannawa. mage yaluwa me dawas wala Ausi na. one month trip ekak gihin. next week enawa. mama ugen ahannam. oka mata kalin kiwwa widhihata nam family eka mehe hugak kal. masa ganakata kalin suda awa me kittuwa tiyena lankawe kama kadayaka video ekak karanna. Brand new dan issarata wada ganan. eta wada prashne waiting time eka. case eka machan ganan kiwwata padiya ekka balanakota echcha loku awulak na. lankawe padiya ekka balanakota brand new wahana kiyanne heenayak witarai.Everything depends on the job you do ban. Mama ekai kiyanne. Muge job eka mokakda? muge wifege job eka mokakda? munge official income monada? anna ewa tama balanna ona. anika brandnew badu komath ganan, 2nd hand ewata wada.