අරගලයේ නව මුහුණුවර කෙබඳු විය යුතුද ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ගොටගම මයිනාගම අරගම මේ ගම කොයි ගම හැදුනත් මිනිස්සු ඉල්ලුවේ හොරකම් දුෂණ වංචා නැති පාලනයක්. එක නොකර මයින ගෙදර යවල එකට රනිලව සෙට් කරගෙන ගේමක් ගහන්න තමා දැන් රාජපස්සල හදන්නේ. කොහොමත් උන්ට විරුද්දව වැඩ කරන්න ඉන්නේ අනුර විතරයි, උ නම් දෙයක් කරයි කියල හිතෙනවා. එත් චන්දෙදි කොහොම වෙයිද කියන එක තාම පැහැදිලි නෑ මට නම්. කොහොම කිව්වත් unp,slpp,sjb වගේ ඒවා පස්සෙන් යන උන් වගේම රනිල් පස්සෙනුත් වැදගෙන යන උන් උ දිවුරුම් දෙන දවසේ මන් දැක්ක. වහල්ලු තාම ඉන්නවා. ඔන්ලයින් වොට් වලත් හැමෝම එකම පසන්ටේජ් ගන්නේ. මේ පාර මේ පාට දෙකෙන් එකක් නැතුව අලුත් කෙනෙක් අවේ නැත්නම් ආයේ කවදාවත් කරන්න වෙන්නේ නෑ. මේ අස්සේ පෙරෙට්ටෝයි ජෙප්පොයි තාම ඔරෝප්පුයි. අඩුම තරමේ මේ වෙලාවේ එකතු වෙලා ගේමක් ගහන්න උන්ටත් මොලේ නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    සහතික ඇත්ත කතාව. තව සති කීපයක් ඇතුලත වෙනසක් කරගත්තෙ නැත්නම් ආයෙ කරන්නම වෙන්නෙ නෑ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    We need solutions it doesn't matter who will bring it.At least 6 months should be given to the current PM.He is the best available option for this situation.But I also personally don't like him.
    රනිල් කොරන කල් බලන් ඉදල නම් හරි යන්නේ නෑ. ඕකා පිස්සු පකයෙක්. හෙන මොළ කරය වගේ පෙනුනට අමු මෝඩයා. උබල තම අරගලයේ ඉදපු unp කාරයෝ.
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    ගොටගම මයිනාගම අරගම මේ ගම කොයි ගම හැදුනත් මිනිස්සු ඉල්ලුවේ හොරකම් දුෂණ වංචා නැති පාලනයක්. එක නොකර මයින ගෙදර යවල එකට රනිලව සෙට් කරගෙන ගේමක් ගහන්න තමා දැන් රාජපස්සල හදන්නේ. කොහොමත් උන්ට විරුද්දව වැඩ කරන්න ඉන්නේ අනුර විතරයි, උ නම් දෙයක් කරයි කියල හිතෙනවා. එත් චන්දෙදි කොහොම වෙයිද කියන එක තාම පැහැදිලි නෑ මට නම්. කොහොම කිව්වත් unp,slpp,sjb වගේ ඒවා පස්සෙන් යන උන් වගේම රනිල් පස්සෙනුත් වැදගෙන යන උන් උ දිවුරුම් දෙන දවසේ මන් දැක්ක. වහල්ලු තාම ඉන්නවා. ඔන්ලයින් වොට් වලත් හැමෝම එකම පසන්ටේජ් ගන්නේ. මේ පාර මේ පාට දෙකෙන් එකක් නැතුව අලුත් කෙනෙක් අවේ නැත්නම් ආයේ කවදාවත් කරන්න වෙන්නේ නෑ. මේ අස්සේ පෙරෙට්ටෝයි ජෙප්පොයි තාම ඔරෝප්පුයි. අඩුම තරමේ මේ වෙලාවේ එකතු වෙලා ගේමක් ගහන්න උන්ටත් මොලේ නෑ.
    People should first start helping to recover the economy. Once that is done there will be an election. Then use your so called good intentions and bringing the right people.

    Time to go home and start contributing the economy whichever way you can else you will endup without anything in no time.

    Also isara wage hamadaama nikan kanna denne ne aragalaye unta, so ekko rassawak karapalla nathan gedara palayalla :ROFLMAO: :ROFLMAO:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලයේ නව මුහුණුවර මෙසේ ය 🤭

    Ju1RVTo.jpg
     
    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    රනිල් කොරන කල් බලන් ඉදල නම් හරි යන්නේ නෑ. ඕකා පිස්සු පකයෙක්. හෙන මොළ කරය වගේ පෙනුනට අමු මෝඩයා. උබල තම අරගලයේ ඉදපු unp කාරයෝ.
    With Japan aid(debt) he will be able to vanish this fuel,gas and unnecessary ques.(hopefully). According to the current situation it is also a victory for me.Don't be panic just give him time.By the way I am not belongs to any political party.🙏🙏🙏
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    With Japan aid(debt) he will be able to vanish this fuel,gas and unnecessary ques.(hopefully). According to the current situation it is also a victory for me.Don't be panic just give him time.By the way I am not belongs to any political party.🙏🙏🙏
    woow his master mind plan to get another debt? how long we can survive with loans anymore? there are many ways to get this done rather than loans or IMF. ලෝන් එකක් අරන් දුපතක් හරි ඇට දෙක හරි විකුණලා ඩොලර් එක පොඩ්ඩක් බස්සපුවම උබලට ඉතින් රනිල් කියන්නේ ලොකු මොලයක්.

    Apen ahanna epa, Anurayyagen ahapan
    උබල මහින්ද මහත්තය අදහනවා වගේ මම නම් අනුරට පුක දෙන්නේ නෑ. ඕක බලයට ඇවිල්ල මේ වගේම හොරකම් වංචා දුෂණ කලොත් මගේ චන්දෙ ඕකට දෙන්නෙත් නෑ උගේ වැරදි වහන්නෙත් නෑ. දැනට තියෙන එකම සාදනිය විසදුම අනුර එච්චරයි .
    ------ Post added on May 15, 2022 at 7:42 PM
     
    • Like
    Reactions: Lessar

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    woow his master mind plan to get another debt? how long we can survive with loans anymore? there are many ways to get this done rather than loans or IMF. ලෝන් එකක් අරන් දුපතක් හරි ඇට දෙක හරි විකුණලා ඩොලර් එක පොඩ්ඩක් බස්සපුවම උබලට ඉතින් රනිල් කියන්නේ ලොකු මොලයක්.

    උබල මහින්ද මහත්තය අදහනවා වගේ මම නම් අනුරට පුක දෙන්නේ නෑ. ඕක බලයට ඇවිල්ල මේ වගේම හොරකම් වංචා දුෂණ කලොත් මගේ චන්දෙ ඕකට දෙන්නෙත් නෑ උගේ වැරදි වහන්නෙත් නෑ. දැනට තියෙන එකම සාදනිය විසදුම අනුර එච්චරයි .
    ------ Post added on May 15, 2022 at 7:42 PM

    anuragen ahanna kiwwama mama mahindata puka denawa wenawada?
    moley puke da umbe
     
    Sen-lu

    Well-known member
  • අරගලයෙන් මේතාක් දුරට ජයග්‍රහන අරගෙන තමන්ගෙ එකා ආවම. අරගල කරන උං දේශද්‍රෝහීයෝ කරපු නිවටයෝ ඉන්න රටක් තවම සම්පූර්ණ රෙවලූෂන් එකකට කොහෙත්ම ලෑස්ති නෑ.

    රනිල් ප්ලාස්ටික් බෝලෙ දැනට වතුර අස්සට එබුවට. දීර්ඝ කාලීනව රටට හොඳ දේවල් කරයි කියල උඹල හිතනවද ? ඒක නිසා තව අරගලයක් අනිවාර්යයෙන්ම පටන්ගන්නව එදාටවත් තමන් සහයෝගෙ දෙන එකා ආවම සුරාන්තයට පත්වෙලා ඌ කරන සේරම හොඳයි නොකිය තමන්ගෙ සටන් සගයො පාවා නොදී ඇත්තටම මිනිස්සුන්ගෙ ඉල්ලීම් දිනාගන්න වැඩ කරොත් ඒකවත් අවසානයක් දකින්න පුළුවන් වෙයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට කොයිවගේ වෙනස්කම් කරන්න ඕනේ කියල කියන්න ඕනේ පැහැදිලිව.එතකොට දැන් ඉන්න පාලකයන්ට පුළුවන් කොරන්න පුලුවන්නම් ඒවා කොරන්න බැරිනම් කියනන් ඕනේ කොරන්නේ මොකක්ද කියල පාලකයෝ .කල් මැරීම නම් කොරන්නේ පාලකයෝ තව තව උත්ගොෂණ වැඩි කල යුතුයි (බුරු බයියෝ කලාවගේ කඩාකප්පල් වැඩ නෙවේ ) .මයිනට උනේ කල් මරල අන්තිමේදී බයියෝම ඌ ව යවපු එක .නැතුව තව එකෙක් ගෙනහල්ල ඌ කොරයි කියල හිතාගෙන ඉන්නවනම් මෝඩ වැඩක්.දැන් මේකේ උන් කියන විදියට අනුර ,පුතනෝ අවොත් හරි වගේ නෙවෙයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir wa yawana wade raniya haraha kara ganna ona. ekata raniyata wada poddak issarahata hithanna ona.
     
    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    woow his master mind plan to get another debt? how long we can survive with loans anymore? there are many ways to get this done rather than loans or IMF. ලෝන් එකක් අරන් දුපතක් හරි ඇට දෙක හරි විකුණලා ඩොලර් එක පොඩ්ඩක් බස්සපුවම උබලට ඉතින් රනිල් කියන්නේ ලොකු මොලයක්.

    උබල මහින්ද මහත්තය අදහනවා වගේ මම නම් අනුරට පුක දෙන්නේ නෑ. ඕක බලයට ඇවිල්ල මේ වගේම හොරකම් වංචා දුෂණ කලොත් මගේ චන්දෙ ඕකට දෙන්නෙත් නෑ උගේ වැරදි වහන්නෙත් නෑ. දැනට තියෙන එකම සාදනිය විසදුම අනුර එච්චරයි .
    ------ Post added on May 15, 2022 at 7:42 PM
    Japan loan should be called as a aid rather than calling it as a loan or debt.why I am saying that is it is an interest free loan with 2 or 3 years Grace period which is also can be extend.Don't talk without knowing the real facts.
     
    • Like
    Reactions: niranga1989