අරගලයේ මෙතෙක් ජයග්‍රහණ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එලකිරි යෙත් සෑහෙන්න ජහග්‍රහන තියන්වා

    පරාජයක් ද මන්ද
    @erozan ආතල් දෙන එක අඩුවෙලා
    බයි රජවරු අතුරුදන්
    Ps හොරෙන් බලලා යනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම ජයක් නැ මිලියන වාරයක් පච උන එක විතරයි උනේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: nvhcc89

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම දැක්ක ලොකුම දේ මිනිස්සුන්ගේ එකමුතු කම! එක මාරයි බන්. සිරාවටම! :yes:
    I know if this continues definitely Sri Lanka will be changed the HISTORY 💪💪
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කාලකන්නි එරෝසන් නැති එකම ලොකු දෙයක් අප්පා
    ඌ මැරිලා කුණු වෙලාම ගිහින්ද දන්නෑ කාමරේ ඇතුලේ (කැන්සර් එකක්)

    ඇටසැකිල්ල වෙලා නශ්ඨ වෙලාම යයි ඇද උඩ
    නිවන් සුව ඌට

    #MayAttenNibbanaErozan
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    රජ සැප විද් විද ලොල්ලන් රවටවනා අපේ ලපයා
    හෙට දවසේ fb එකේ රට බාරගන්නා අපේ ලපයා
    දැන් සිටම අහස උසට උඩ දා තබනා අපෙස් ලපයා
    අනේ පුතේ මීලග චන්දෙන් 3% ත් නැති කරගන්නා අපේ ලපයා
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජ සැප විද් විද ලොල්ලන් රවටවනා අපේ ලපයා
    හෙට දවසේ fb එකේ රට බාරගන්නා අපේ ලපයා
    දැන් සිටම අහස උසට උඩ දා තබනා අපෙස් ලපයා
    අනේ පුතේ මීලග චන්දෙන් 3% ත් නැති කරගන්නා අපේ ලපයා
    අරගලෙන් ලපයගෙ රටම ඉස්සරහ නෝන්ඩි උනා.. ඌ පාලනය බාර ගන්ඩ අකමැති නිවටයෙක් කියල ඔප්පු උනා, ඌට ඕන කයිය ගගහ විපක්ශෙ තපින්ඩ🤣🤣🤣🤣