කිසිම ජයක් නැ මිලියන වාරයක් පච උන එක විතරයි උනේ![]()
I know if this continues definitely Sri Lanka will be changed the HISTORYමම දැක්ක ලොකුම දේ මිනිස්සුන්ගේ එකමුතු කම! එක මාරයි බන්. සිරාවටම!![]()
හම්මේහ් යකෝ ඒක!ගොන් බයියො හිතන් ඉන්නෙ මිලියනේම එක පාර ගෝල්ෆේස් එකට ඇවිත් හූ කියල යයි කියල උන්ගෙ රැස්වීම් වල වගේ.![]()
![]()
අරගලෙන් ලපයගෙ රටම ඉස්සරහ නෝන්ඩි උනා.. ඌ පාලනය බාර ගන්ඩ අකමැති නිවටයෙක් කියල ඔප්පු උනා, ඌට ඕන කයිය ගගහ විපක්ශෙ තපින්ඩරජ සැප විද් විද ලොල්ලන් රවටවනා අපේ ලපයා
හෙට දවසේ fb එකේ රට බාරගන්නා අපේ ලපයා
දැන් සිටම අහස උසට උඩ දා තබනා අපෙස් ලපයා
අනේ පුතේ මීලග චන්දෙන් 3% ත් නැති කරගන්නා අපේ ලපයා