අරගලයේ වැඩියෙන්ම ඉන්නේ කවුද? වැඩියෙන්ම සපෝට් කරන්නේ කවුද?

අරගලයේ වැඩියෙන්ම ඉන්නේ කවුද? වැඩියෙන්ම සපෝට් කරන්නේ කවුද?

  • ඉහල ධනපති පන්තිය

    Votes: 8 8.4%
  • නාගරික දුප්පත් ජනයා

    Votes: 18 18.9%
  • ව්‍යාපාරිකයෝ

    Votes: 11 11.6%
  • ගැමි ජනයා

    Votes: 4 4.2%
  • Professionals

    Votes: 27 28.4%
  • කැම්පස් උන්

    Votes: 48 50.5%
  • ඉස්කෝලේ යන උන්

    Votes: 12 12.6%
  • නාගරික මධ්‍යම පන්තිය

    Votes: 66 69.5%
  • NGO

    Votes: 12 12.6%
  • පිටරට ඉන්න ලංකාවෙන් ගිය උන්

    Votes: 12 12.6%

  • Total voters
    95

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්රු කොහොම හිටියත් මොටිවේෂන් අප්පච්චිට සල්ලි ටිකක් දාන්න
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    me mama mark karapu eka.....mama privately adunana un goda denek mekata ge menna me category walin thama.

    1650257659645.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුස්ලිම් දෙමළ කල්ලතෝනියො
    ආතක් පාතක් නැති සිංහල එවුන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ඉහල ධනපති පන්තිය
    meka nam thama bahala na
    Bahinna nolabewa kiyala pathamu​

     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    69 තමයි වැඩියෙන්ම ඉන්නේ
    එකේ නැති නිසයි මම නොයන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම දකින විදියට..
    වැඩියෙන්ම ඉන්නේ - කැම්පස් උන්, නාගරික මධ්‍යම පන්තිය

    වැඩියෙන්ම සපෝට් කරන්නේ - කැම්පස් උන්, නාගරික මධ්‍යම පන්තිය, පිටරට ඉන්න ලංකාවෙන් ගිය උන්. NGO කාරයොත් ඉන්න පුළුවන්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    කැම්පස් උන් ඉගෙනගත්ත කියල වැඩකුත් නැ නෙ ඉගෙන ගන්නෙත් නැනෙ