අරගලය, අරගලය විසින්ම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    ජෑම් වෙන සීන් එකක් වගේ හැගීමක් එනවා. මොකද උබලට හිතෙන්නෙ. කට්ටිය හෙමීට ලෙප්ට් වෙවී යනවා වගේ නේද? තව උන් ලෙප්ට් කරනවා. මේ වගේ හිතෙන තව උන් ඉන්නවද? නැත්තන් මන් කිරිය විතරක් බලල බොරුවට රැවටිලාද? 🤔🤔🤔🤔
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    40566C25-37F1-49EE-8DE3-22D5470CD34F.jpeg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පහත අරගල කරුවාන්ට විරුද්ධ වන්න.එයින් ඔබට ප්‍රජාතන්ත්‍ර වාදී අර්තවත් ජයග්‍රහණ ලබාගැනීමට හැකි වනු ඇත.

    1. බොළඳ අරගල කරුවන් - බඩුමුට්ටු කඩා බිඳ දමන අරගලයේ ජයග්‍රහණය හෑල්ලු කරන අරගල කරුවන්

    2. උග්‍ර වාම වාදී අන්තරේ , -

    3. උග්‍ර වාම වාදී පෙරටු ගාමී පක්ෂය

    4. රටේ ජන ජීවිතය අවුල් කරන ජනමාධ්‍ය
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ මේකේ එවුන් කියන දේවල් විශ්වාස කරනවද
    කිරියේ ඉන්නේ සාමාන්‍ය ජන මතයට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හිතන එවුන්
    තාමත් හුගක් එවුන් support
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපිත් මුලින් හිටියා. හැබැයි යන විදිය දැක්කම හිතුනේ වෙනම ඇජෙන්ඩාවක්​

    මේ පොන්න හුත්තිගෙ පුතාලනම් බැලුවෙ අරගලේ පිහිටෙන් බලේ ගන්ඩ පොන්න රනිල අගමැති උනාට පස්සෙ ඌ එක්ක පුක් කෙලි දදා ඉදල දැන් රනිලට කෙලවෙද්දි අරගලේ නරක් වෙලා🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: pathaleiretta

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් සමහර උන් කියනවා බයියෝ අන්ඩර් කවර් ඇවිත් ආරගලේ විනාශ කරළු.
    එහෙම විනාස කරන්න පුළුවන් කියන්නේ අරගලයේ හරි මුදුන් මුලක් තිබිලා නෑ කියන එකනේ.

    අරගලය විනාස කරන්න බයියන්ට බෑ.

    අරගලය විනාස උනේ ඒකට අරක්ගත්ට්ගු උග්‍ර වාම වාදී සහ පැසිස්ට් වාදී මෝඩ අරගලකරුවොන් ගෙන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ona deyak onawata wada hoda naha :)
    aragalaya patan gatte #gohomegota kiyala itin porawa yawaganna oni
    me inna ranila side eken awe oka yannath oni

    habai ehema kiyala parliament eka allala hariyanne naha, mokada api akamti unath 225n dennek tamai PM and president danna wenne
    mage personnel opinion ekanam parliament eken president ge powers adu karala shape dial ekak dala tiyanna oni
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොනිලගෙ බෝල මිරිකන උන් වැඩි percentage එකක් active ඒකයි ඒ.
    අරගලය suspend කරල රට ඉස්සරහට අරන් යන්න ඕන රනිල අයින් උන ගමන්.
    රනිල ඇත්තටම අයින් වෙන්න ඕනයි කියල එකකුත් නෑ ඒත් දැන් මේ වෙන දේවල් calm down වෙන්න නම් ඌ අයින් වෙන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ අරගල කාරයෝ වගේ ඉඳලා තියෙන්නේ රනිල්ගේ උන්. අද රනිල්ට යන්න කියන හින්දා රිදිලා.
    හිටින් දැන් එයි
    මේ ඉන්න ගූ පොන්නයො මුන් අරගලේට පුක දිදි උන්නෙ පොන්න රනිලගෙ පුක සුප්පු කරන්ඩ, දැන් ඒකට කෙල්වෙද්දි මුන්ට අරගලේ ඇලජික් වෙලා..දැන් @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @shan4djfun 🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: VASSA

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    පොනිලගෙ බෝල මිරිකන උන් වැඩි percentage එකක් active ඒකයි ඒ.
    අරගලය suspend කරල රට ඉස්සරහට අරන් යන්න ඕන රනිල අයින් උන ගමන්.
    රනිල ඇත්තටම අයින් වෙන්න ඕනයි කියල එකකුත් නෑ ඒත් දැන් මේ වෙන දේවල් calm down වෙන්න නම් ඌ අයින් වෙන්න ඕන.

    Yes ranil ayin nowenna loku reason ekak nahane
    so porata ayin wenna tiyenne
    pora ayin wena eka parakku wena tharamata impact eka wediy
    pora ayin wenawa ekka gota ayin ayin wenne
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    උඹත් මේකේ ඉන්න උන්ගේ දාර ටොම් පච වලට අහුවෙන් නැතුව වෙක්ටරයක් හදාගෙන හිටහන්. :D
    අලුත් වැඩ කෑලි නැතෙයි දැන්?
    නෑ බන් අලුත් එකක් කරන්න ඕන. 😍😍😍