අරගලය අල කරගන්න එපා..!!! ☝️

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    Share කරමු.👇




    විරෝධතාවයට එනකොට බීලා එන්න එපා.. සිහියෙන් එන්න..මොකද අපි සිහියෙන් හිටියොත් විතරයි යමක් කරගන්න පුලුවන්.. ගොන් මෝඩ බැනර් ලියන්න එපා.. (සැබෑ ආදරය අරගලයකින් උනත් හමුවිය හැක වගේ මෝඩ ඒවා, විහිලුවක් උනත් ගතයුත්තක් තියෙන්න ඕනා. ව්‍යාගංයෙන් වදින්න ඕනා). දේපල කුඩු කරන්න එපා.!!! හදන්න යන්නේ අපේම සල්ලි.. සිංදු කිව්වට කමක් නෑ.. දේශාභිමානී ගීත.. ( පූජාකරන්නම් මලක් වගේ මෝඩ සිංදු එපා.🤦.) ඔතනට එන්නේ බජව් දාන්න නෙමෙයි..නටන්න යන්න එපා..අපි ජාත්‍යන්තරයේ හාස්‍යයට ලක් කරන්න එපා..🙏 පොලිසියත් එක්ක වාද කරලා ගහගන්න යන්න එපා.. කව්රු හරි එහෙම කරනවා නම් එයා ලොවෙත් නාකි මයිනගේ කටට ගන්න ඉත්තෙක්.. උන්ට ඕනා කලබල ඇති කරලා, කදුලු ගෑස් ගහලා ඔත විසුරවන්න..අපිට ඕනා එතන ඉන්න..👇
    අන්තිමට එතන සුද්ධකරලා යන්න අමතක කරන්න එපා..!!! මොකද ඔතන සුද්ධ කරන්නේ අපේම මිනිස්සු තමයි..🖐

    සරලව කිව්වොත් අරගලය අල කරගන්න එපා..!!!☝️ඒකෙන් වාසිය යන්නේ රාජපක්ෂලටමයි..
    ආයෙත් ඉල්ලනවා share කරලා උදව් කරන්න..🤚🇱🇰

    ජය ජය.. For the Public Service




    22EJ88E.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,271
    113
    ඔව් දේපල හානි කරන තරමට උන්ට වාසියි..හොංකොං වල මුලින්ම කරේ සාමකාමී විදිහට..ඒ වුනාට ඒව අාණ්ඩුව ගණන් ගත්තෙ නැති නිසා දේපල හානි කරන්න පටන් ගත්තා..ඊට පස්සෙ තමා චීනෙන් security law ඵකක් ගෙනාවේ..ලංකාවට නම් ඵහෙම කරන්න බෑ ලොවෙත් හිඟන රටක් නිසා. ඒත් අාණ්ඩුවේ උන්ට පොඩි වාසියක් හරි වෙනව..අැඳිරි නීතිය දාන්න,facebook තහනම් කරන්න වගේ ඒව කරන්න පුළුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, ලපේ අගමැතිකරමු වගේ සටන් පාට අරන් එන්න,

    ඔව් දේපල හානි කරන තරමට උන්ට වාසියි..හොංකොං වල මුලින්ම කරේ සාමකාමී විදිහට..ඒ වුනාට ඒව අාණ්ඩුව ගණන් ගත්තෙ නැති නිසා දේපල හානි කරන්න පටන් ගත්තා..ඊට පස්සෙ තමා චීනෙන් security law ඵකක් ගෙනාවේ..ලංකාවට නම් ඵහෙම කරන්න බෑ ලොවෙත් ඒත් උන්ට වාසියක් වෙනව..
    එහෙම එකක් වෙන්නෙ නැ ..අපි ලපේට බාරදෙනව කරගනින් කියල, අගමැතිකම අද උනත් දෙනව ලපේ ගන්ඩ කැමති නැතිකමට මේ ඉන්නෙ..
    ------ Post added on Apr 5, 2022 at 9:41 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලයේ රිස්ස්ල්ට් එක සජිත් ගනීද කොහොමද සජිත්ගෙ හොදම ගෝලය මාලු අමුවෙන්ම උගුරට බස්සනකොට මන්නෙත් අරන් ඇවිල්ල😂😂😂
     
    • Like
    Reactions: ruka! and B.Chat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yes no Violence please . No destruction of property of any person irrespective of they were bought from corruption. (if so why did you vote them to power knowingly ). Theme should be only Go Home Gota! that is all !
     
    • Like
    Reactions: B.Chat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලයේ රිස්ස්ල්ට් එක සජිත් ගනීද කොහොමද සජිත්ගෙ හොදම ගෝලය මාලු අමුවෙන්ම උගුරට බස්සනකොට මන්නෙත් අරන් ඇවිල්ල😂😂😂
    හිරුණිකට උන දේ අනික සජියට වෙන්නෙ ඌට උගෙ පක්ශෙ උනුත් ගොනා කියන එකේ රටේ උන් පිලිගන්නෙ නැ කොහොමත්, 🤣🤣🤣

    අනික ලපය මොකාටවත් කරගෙන යන්ඩ දෙන්නෙත් නැ.. ඒක නිසා හොදම දේ හැමෝටම කෙලෝන ලපකොටාව බලයට ගේන එක..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,843
    8,184
    113
    Kotahena
    ඔව්, ලපේ අගමැතිකරමු වගේ සටන් පාට අරන් එන්න,


    එහෙම එකක් වෙන්නෙ නැ ..අපි ලපේට බාරදෙනව කරගනින් කියල, අගමැතිකම අද උනත් දෙනව ලපේ ගන්ඩ කැමති නැතිකමට මේ ඉන්නෙ..
    ------ Post added on Apr 5, 2022 at 9:41 AM
    lape lape lape lape lape lape lape lape lape lape lape lape gaala heenen aharila haminenne nathuwa paththakata palayanko
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Thorz කියන එකා මහින්දගේ බත් බැලයෙක් ඌ සෙනග නෑ කියලා පෙන්නන්න ලයිව් දීල තිබුනා නේද
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    Digital අරගලය මීට වඩා ශක්තිමත් කරන්න ඕනා. රාජපක්සලට, උන්ට කඩේ යන business කාරයන්ට (දම්මික,සොෆ්ට් ලොගික්, දිලිප් වගේ) හිසරදක් වෙන විදිහේ දේවල් කරන්න වෙයි. මොනවද කරන්න පුළුවන්,
    1. Bulk email protest
    2. Secret leak
    3.....
     
    • Like
    • Love
    Reactions: ThariGR and xengine