Share කරමු.
විරෝධතාවයට එනකොට බීලා එන්න එපා.. සිහියෙන් එන්න..මොකද අපි සිහියෙන් හිටියොත් විතරයි යමක් කරගන්න පුලුවන්.. ගොන් මෝඩ බැනර් ලියන්න එපා.. (සැබෑ ආදරය අරගලයකින් උනත් හමුවිය හැක වගේ මෝඩ ඒවා, විහිලුවක් උනත් ගතයුත්තක් තියෙන්න ඕනා. ව්‍යාගංයෙන් වදින්න ඕනා). දේපල කුඩු කරන්න එපා.!!! හදන්න යන්නේ අපේම සල්ලි.. සිංදු කිව්වට කමක් නෑ.. දේශාභිමානී ගීත.. ( පූජාකරන්නම් මලක් වගේ මෝඩ සිංදු එපා.
අන්තිමට එතන සුද්ධකරලා යන්න අමතක කරන්න එපා..!!! මොකද ඔතන සුද්ධ කරන්නේ අපේම මිනිස්සු තමයි..
සරලව කිව්වොත් අරගලය අල කරගන්න එපා..!!!
ආයෙත් ඉල්ලනවා share කරලා උදව් කරන්න..
ජය ජය.. For the Public Service
