BAT මැන් කාටුන් එකේ ඉන්න හොරා මොකෙක්ද....කියලා හිතෙනවා...උඹේ කතා ඇහුවම....
![]()
කව්ද බන් හොරා ? මම කොමික් බුක් එකෙ හිටිය බැට් මැන් විලන්ස්ලා දන්නවා , කාටුන් විලන්ව දන්නෙ නැ , පොඩ්ඩක් හැඩරුව කියපන් බලන්න හොරාගෙ?
BAT මැන් කාටුන් එකේ ඉන්න හොරා මොකෙක්ද....කියලා හිතෙනවා...උඹේ කතා ඇහුවම....
![]()
![]()
නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්සල හා පෑන හසුරුවන්නන් වෙමු. පීතෘ ඝාතකයන් දැන් කරලියට පැමිණ ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපි ඔවුන්ට මේ අපරාධයට ඉඩ නොදෙමු. එම නිසාවෙන් අරගලය ඇරඹිණි.
වෛද්‍ය සිසුන්ගේ මහජනතාවගේ අප්‍රමාණ විරෝධතා මැද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පසුගිය කාලයේ ආරම්භ විය.
තව කියවන්න......






එතකොට අවුරුද්දේ වැඩි හරියක් උද්ඝෝෂණ තියලා අවුරුදු 4 පාඨමාලාව අවුරුදු 6ක් කරලා උපාධිය බල්ලට දැම්මේ කවුද?
නවක වදය කියන පිළිලය විශ්ව විද්‍යාල තුළ පතුරුවා උපාධිය බල්ලට
දැම්මේ කවුද?
ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ යැයි කියා උපාධිදාරියාගේ පෞරුෂ වර්ධනය මොට කර උපාධිය බල්ලට දැම්මේ කවුද?
හන්දියක් හන්දියක් ගානේ උපාධි ලෝගුව පිටින් කැට හොල්ලා උපාධිය බල්ලට දැම්මේ කවුද?
විශ්ව විද්‍යාලය තුළදීම තම සහෝදර සිසුවන්ට සතුන්ට සේ පහර දී ඔවුන් ඝාතනය කර උපාධිය බල්ලට දැම්මේ කවුද?
එක පිට එක විභාග අසමත් වී විශ්ව විද්‍යාලය තුළ රැදෙමින් තම සහෝදර සිසුන් දේශපාලන පක්ෂ සදහා කඩේ යවා උපාධිය බල්ලට දැම්මේ කවුද?
කව්ද බන් හොරා ? මම කොමික් බුක් එකෙ හිටිය බැට් මැන් විලන්ස්ලා දන්නවා , කාටුන් විලන්ව දන්නෙ නැ , පොඩ්ඩක් හැඩරුව කියපන් බලන්න හොරාගෙ?
නොදන්න බණ කියන්නේ නැතුව....දන්න...පොතක් කියවා ගත්තා නම්....හොඳයි මම හිතන්නේ.![]()

මන්දා බන්....මම පොලිසියේ නෙමෙයිනේ වැඩ කරන්නේ....අඳුරන කවුරු හරි ඉන්නවා නම්... පොලිසියේ...උගෙන් හැඩරුව අහලා බලපන්....
මම බොරුද කිව්වෙ සංගයා වහන්සෙලා සතු දෙවල් ගිහියන් පරිහරනය කිරිම පවක් , අපෙ සියා මට පොඩි කලෙ කිව්වා පන්සල් වත්තෙන් වැලි කැටයක්`වත් ගෙන්න එපා කියලා මම අදටත් සියා කියලා දුන්නදෙ එ විදියටම කරනවා, මම හිතන්නෙ පිංගනගෙ සියා පොරට කියලා තියෙන්නෙ වෙන විදියකට වෙන්න ඔනි![]()
සුත්තර කිටියෙක් වගෙ කොට පොරක්ද?
ඕක පන්සිල් වල අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි කියලා...කියලා තියෙනවා. ඕක සංඝයා නෙමෙයි....නොදන්වා...ගිහියෙක් ගේ දෙයක් වත් ගන්න එක පාපයක්.
සියා මොනවා උනත්....එහෙම කියපු හින්දා....පන්සලේ වැලි ටික වත් ඉතුරු විච්ච එක ලොකු දෙයක්.
ඉස්සරහටත්...ඔය විදිහටම පිලි පදින්න..... Good Luck

දැකලා නැ බන්..... කියුව විදිහට...අහලා බලපන්
කලිසම්....ඇඳගෙනද....මචන්....මේ පාර අරගලය කරන්න යන්නේ......

අන්තිමට රෙදිත් නෑ.... දැන් ඔහොම කෑගහනව ඊට පස්සෙ රට යයි උබලා මෙහෙ පඩි මදි කියල....යකෝ ස්ට්‍රයික් කරපන් උත්ගෝෂන කරපන් අර පේරාදෙනියෙ සම සෞඛ්‍යය පීඨයේ අව්රුදු 4 උපාධිය අව්රුදු 3ක් කරපු එකට...![]()



අනේද කියන්නේ...![]()




ඔව් බන් මුන් රටේ අසරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට යනව ඒ විතරද කැම්පස් යන උන්ගෙ පඩ නොදකින් විතරක්, කැම්පස් ගිහාම සමහර උන් හිතන්නෙ හැම එකම දන්නව කියල![]()
එතකොට අවුරුද්දේ වැඩි හරියක් උද්ඝෝෂණ තියලා අවුරුදු 4 පාඨමාලාව අවුරුදු 6ක් කරලා උපාධිය බල්ලට දැම්මේ කවුද?
නවක වදය කියන පිළිලය විශ්ව විද්‍යාල තුළ පතුරුවා උපාධිය බල්ලට
දැම්මේ කවුද?
ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ යැයි කියා උපාධිදාරියාගේ පෞරුෂ වර්ධනය මොට කර උපාධිය බල්ලට දැම්මේ කවුද?
හන්දියක් හන්දියක් ගානේ උපාධි ලෝගුව පිටින් කැට හොල්ලා උපාධිය බල්ලට දැම්මේ කවුද?
විශ්ව විද්‍යාලය තුළදීම තම සහෝදර සිසුවන්ට සතුන්ට සේ පහර දී ඔවුන් ඝාතනය කර උපාධිය බල්ලට දැම්මේ කවුද?
එක පිට එක විභාග අසමත් වී විශ්ව විද්‍යාලය තුළ රැදෙමින් තම සහෝදර සිසුන් දේශපාලන පක්ෂ සදහා කඩේ යවා උපාධිය බල්ලට දැම්මේ කවුද?
පැහැදිලි ඉරිසියාව
. ai ban ubalage un private uni enawata ochchara baya??? salli nathi eka government uni yay salli thiyana un kohomath igenagannawane rata gihin hari, eth api wage unta rata yanna tharam salli nane ithin meheta awoth apitath igenaganna puluwan. ubala nikan ka nogaha hitapallaeka neme පේරාදෙනියෙ සම සෞඛ්‍යය පීඨයේ අව්රුදු 4 උපාධිය අව්රුදු 3ක් කරපු එක gana mokada kiyanne??? oya thiyenne sadarana hethu. palayanko oya wage strike ekakata. uba hithanne ubala gana witharai. palayan yako yanna thopi thamai ubalata psse ena unta irisiya karanne
පැහැදිලි ඉරිසියාව




let everyone come forward cause everyone try to do something to this country or at least people get educated and light the Srilankan name in foreign countries
more Educated people means more reputation and more money to our country and less shallow people who prevent developing this country since the 1948 (Freedom day).
Remember this is Srilanka not an Arabic country so we aren't infidels like them and we got a wealth history rather than all civilization we used to have that but now.? now what happened.? everybody only thinks about their stomach and kick other people's ladder when they try to climb up ,now look at today developed countries they have plenty of Scientists,Mathematicians,Doctors,Professors,Programmers,Musicians,and many more
why they let everyone to come forward cause they know it doesn't bother but just help to develop the country but now look at us how many of Scientist we got.? and how many of Professors we got.? and how many of Doctors we got.??
more we have ,more can contribute to develop the country ,uneducated people can't do much more things they can only participate to politicians shallow campaings and scream just for rice packet or arrack bottle. how pity.!
,this is not a communist country so if people capable of afford for paid education system let them go on that way it doesn't mean we need to block their path cause poor people can't afford for that.!
it will open the way to come forward to everyone.! finally everyone wins.
don't worry so much about jobs.it's really affect to art people not doctors or engineers or science people.
and there are no art faculties(possible small amount) in Srilanka in private sectors so remember that even there are small amount ,they won't stay here cause people who can afford for private education can also afford for immigrating to another country so they will immigrate with glory of Srilanka.!
now you can see Indians are everywhere even in Intel ,Microsoft,IBM, and some of not famous developed countries like Iceland ,they honour to their mother country not disgrace it. what will happen if Srilankan go everywhere in this world.
they will help to develop the country,they will help to put the Srilankan name on top than other countries.they will fight with other people who against Srilanka example LTTE supporters,and NGO mafioso ,that all can be done only EDUCATED people
to be EDUCATED people need to Learn to learn in proper way they need a clear path free from barricades.!
I believe Srilanka will stay in Third world even in next 20 years due to majority of shallow people that's the truth it may take sometimes ,maybe new generation of people can understand the truth not current people who still in colonials age in their mind though wear fancy shirts and use mobile phones.
Never ever block anyone when they try to do a good karma it will lead to have more bad karma likewise never ever block anyone when they try to get educated.!!!
let them go.!

