අරගලය...එදා සිට අද දක්වා !!!

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    අරගලය...එදා සිට අද දක්වා !!!

    දන්නැති හින්දා අහන්නෙ දැනගැනීමේ පිණිස...​

    මෙ කැම්පස් අරගල පිටිපස්සේ, අන්තරේ (IUSF) කැදවුම් කරු ළහිරු පිටිපස්සේ තියෙන්නේ දේශපාලනයට කඩේ යෑමක් කියන මතය ගොඩක් තැන්වල දකින්න අහන්න ලැබෙනවා..

    ත්තටම මේක කඩේ යෑමක් ද ?
    එතකොට මොකද්ද මේකෙ ඉතිහාසය..
    මොක්ද්ද සුල මුල?​

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්තරේ කියන්නේ පැහැදිලිවම දේශපාලනයට කඩේ යෑමක්...
    කැම්පස් එන එවුන් හොඳින් හරි නරකින් හරි බිලිබාගන්නවා....
    කැම්පස් ජීවිතෙන් පස්සේ මුන් අතුරුදන් වෙන්නේ ඒ නිසයි....
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    අන්තරේ කියන්නේ පැහැදිලිවම දේශපාලනයට කඩේ යෑමක්...
    කැම්පස් එන එවුන් හොඳින් හරි නරකින් හරි බිලිබාගන්නවා....
    කැම්පස් ජීවිතෙන් පස්සේ මුන් අතුරුදන් වෙන්නේ ඒ නිසයි....

    පාත්ත අයියේ මේකේ සුල මුල සවිස්තරාත්මකව Thread එකක් දානවද...?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අන්තරේ කියන්නේ පැහැදිලිවම දේශපාලනයට කඩේ යෑමක්...
    කැම්පස් එන එවුන් හොඳින් හරි නරකින් හරි බිලිබාගන්නවා....
    කැම්පස් ජීවිතෙන් පස්සේ මුන් අතුරුදන් වෙන්නේ ඒ නිසයි....

    :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    හප්පා... මේ මොකද..???
    මම මගේ අදහස කිව්ව විතරයි...
    ඔය දැන් සුලමුල හොයන්නේ අන්තරේ ගැනද, සයිටම් ගැනද මොකක් ගැනද...?
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    හප්පා... මේ මොකද..???
    මම මගේ අදහස කිව්ව විතරයි...
    ඔය දැන් සුලමුල හොයන්නේ අන්තරේ ගැනද, සයිටම් ගැනද මොකක් ගැනද...?

    න්තරේ ගැන..
    අන්තෙරේ කඩේ යෑම පටන් ගත්තෙ කොහෙන්ද ?
    මේකෙන් අන්තරේට තියන වාසිය මොක්ද්ද ?
    IUSF කැදවුම් කරු ළහිරු ගේ නංගි යන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඒත්, මු අරගල කරනවා ඒවට විරුද්දව ?
    පෞද්ගලික විශ්ව විද්‍යාල, අන්තරේ , මෙවා පස්සෙ තියන දේශපාලන හස්තය..

    :D:D:D ඔවා ගැන තමා දැනගන්න ඕනේ :D:D:D
    :D:D:D:D:D:D
    :D:D:D
    :D

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    antharaya kiyanne peratugami pakshaye political wahalek thamayi. un kiyanne hama private campus ekama wahapiyaw kiyala.

    eth me saitm prashnedi unuth saitm wahapiyaw kiyala support eka denawa. ithin anik saitm wirodi, anik private faculty walata kisi wirodayak nathi unuth me saitm prashnedi witharak anthareth ekka ekata innawa
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Elaaa :D :yes:

    ඇයි බං උන් ඒම ?
    පෙරටුගාමියෝ Private campus වලට විරුද්ද ?
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මෙහෙමයි..
    එක එක මිනිස්සුන්ට එක එක දේශපාලන දර්ශන තියෙනවා. ඒවා වෙනස් කරන්න බෑනෙ නේද.
    හැබැයි SAITM ප්‍රශ්නයෙදි ලමයි ඇවිල්ල අහවල් දේශපාලන පක්ෂයට ජය වේවා කියල කියනවද?
    campus ඇතුලෙත් ඉන්නව කැපුවත් නිල්, කැපුවත් කොල එවුන්. රතු එවුන් නම් හොයාගන්න සෑහෙන්න අමාරුයි. ඔය ඔක්කොම එකතු වෙලා ඇවිල්ල කෑ ගහන්නෙ SAITM අහෝසි කරන්න කියල විතරයි. නැතුව එක එකාට කඩේ යන්න තරම් නූගත් පිරිසක් නෙවෙයි campus වල ඉන්නේ. මම මේ කතා කරන්නේ පිකට් වලට එන 99%ක් වන බහුතරය ගැන.
    අනික කවුරුත් බලෙන් ඇදගෙන එන්නෙ නෑ.. බොරු කතා කියල මිනිස්සුන්ට වැරදි image එකක් දීල තියෙන්නෙ page admin කාරයො.. මට උපාදිය ගන්න තව අවුරුද්දයි තියෙන්නෙ. පොලිසියට අහු උනොත් General degree එක අරගෙන මේ අවුරුද්දෙම යන්න වෙනව කියල දැන දැනම මම තවමත් යනව පිකට් වලට. :yes:
    අනික දැන් ඔය strike කරන doctorsla ඔක්කොම එහෙනම් දේශපාලන පක්ශ වලට කඩේ යන අය වෙන්න ඇති.. :D
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Elaa :D:D:D:D:D:D:D

    මෙ සිද්දියේ කඩේ යෑමක් නෙවෙයිද එතකොට..
    මේ පිකටින් වල අර රජ්‍ය ගොඩ නැගිල්ලට කඩා පැනිල්ලේ එකම රමුණ SAITM කියන පෞද්ගලික විශ්ව විද්‍යාලය විතරක් අහෝසි කරන්න කියන එකද..?​
    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    ow