දැන් ගොඩක් එන්නෙ ආතල් ගන්න උන් බන් 50%ක් විතර. ඇත්තටම මේක ඕන සෙට් එක ඉන්නෙ 20%ක් වගේ, 2000න් පස්සෙ සෙට් එකට මේක තාම හරියට තේරෙන් නෑ, උන් ගොඩක් උන් තාම දෙමව්පියන්ගෙන් යැපෙන උන් ඉතින් මේක ගැන එච්චරම ගානක් නෑ. වගකීමක් තාම උන්ගෙ ඔලුවට තාම වැටිල නැති නිසා. ඊයෙ ට්රේන් එකේ ඉදන් අරගලේට එන කොල්ලො කෙල්ලො සෙට් එකක් ඩ්රම්ස් අරන් බොන්ගො ගහ ගහ සින්දු කිය කිය යනව නිකන්. උන්ට මේක ආතල් එකක් වෙලා හවස ගිහින් පොඩි ෆන් එකක් අරන් එනව ඇන්ඩ් දැට්ස් ඉට්. උබල හිතන්නෙත් එහෙමද? ඒක දැනගෙන කට වහන් ඉන්නව නේද?