අරගලය ගැන දන්නවද සීන් ඒක

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දැන් ගොඩක් එන්නෙ ආතල් ගන්න උන් බන් 50%ක් විතර. ඇත්තටම මේක ඕන සෙට් එක ඉන්නෙ 20%ක් වගේ, 2000න් පස්සෙ සෙට් එකට මේක තාම හරියට තේරෙන් නෑ, උන් ගොඩක් උන් තාම දෙමව්පියන්ගෙන් යැපෙන උන් ඉතින් මේක ගැන එච්චරම ගානක් නෑ. වගකීමක් තාම උන්ගෙ ඔලුවට තාම වැටිල නැති නිසා. ඊයෙ ට්‍රේන් එකේ ඉදන් අරගලේට එන කොල්ලො කෙල්ලො සෙට් එකක් ඩ්‍රම්ස් අරන් බොන්ගො ගහ ගහ සින්දු කිය කිය යනව නිකන්. උන්ට මේක ආතල් එකක් වෙලා හවස ගිහින් පොඩි ෆන් එකක් අරන් එනව ඇන්ඩ් දැට්ස් ඉට්. උබල හිතන්නෙත් එහෙමද? ඒක දැනගෙන කට වහන් ඉන්නව නේද?
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Kamk ne ehem un awath Me welawe. Mokd ohom un hitiya kiyala aragale ala wenw nm me wenkotama ehm wela. Ko itin ehm wela nne. Eath dunne aruta adenn wedak. Ehm hri un ena eka wtinw gobilo wge hiniyata kade yana gaman ane kmk ne arala plyn kiyala kata puka piyan guha wedila inn unta wada.

    #GoHomeGota
    #GoHomeRajapakshas
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් ගොඩක් එන්නෙ ආතල් ගන්න උන් බන් 50%ක් විතර. ඇත්තටම මේක ඕන සෙට් එක ඉන්නෙ 20%ක් වගේ, 2000න් පස්සෙ සෙට් එකට මේක තාම හරියට තේරෙන් නෑ, උන් ගොඩක් උන් තාම දෙමව්පියන්ගෙන් යැපෙන උන් ඉතින් මේක ගැන එච්චරම ගානක් නෑ. වගකීමක් තාම උන්ගෙ ඔලුවට තාම වැටිල නැති නිසා. ඊයෙ ට්‍රේන් එකේ ඉදන් අරගලේට එන කොල්ලො කෙල්ලො සෙට් එකක් ඩ්‍රම්ස් අරන් බොන්ගො ගහ ගහ සින්දු කිය කිය යනව නිකන්. උන්ට මේක ආතල් එකක් වෙලා හවස ගිහින් පොඩි ෆන් එකක් අරන් එනව ඇන්ඩ් දැට්ස් ඉට්. උබල හිතන්නෙත් එහෙමද? ඒක දැනගෙන කට වහන් ඉන්නව නේද?
    ඉතින් මොකද කොහොමහරි එනවනේ ... උන් වයසට ගිහින් උන්ට තේරෙනකන් ඉන්නද කියන්නේ එල හරකෝ ... තෝ වගේ ගොන් මී හරකෙක් .. තේරෙන උන් තේරිලා අපු දෙන අනිත් උන් නැතව ආපු දෙන
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Hamotama hama welema enna ba thamai... pulu puluwan welawata awilla yanna ona hamoma... oke results enne api hamotama...
     
    හා. ඔයා ගියාද