JVP එකේ AC Bus වසන්ත කියන්නේ 
එළකිරි එකේ ගුප්පියෝ මොකද කියන්නේ
අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද හෙතෙම පැවසීය.
ඔහු චෝදනා කරන්නේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සෙට් එකක් හිටියා බන් මට උන්ගෙ නම් මතක නෑ. මම බයියො විතරයි මෙච්චරකල් මතක තියාගත්තෙ 