අරගලය වැරදියි නම් ගෝටාභය යළි ජනාධිපති කල යුතුයි..- JVP

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    JVP එකේ AC Bus වසන්ත කියන්නේ 🤣
    එළකිරි එකේ ගුප්පියෝ මොකද කියන්නේ 🤩

    a5e62b86-0c19518b-wasantha-samarasinghe_edited_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
    එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද හෙතෙම පැවසීය.

    ඔහු චෝදනා කරන්නේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කතාව හරි. අරගලය වැරදි නම් අරගලය නිසා වුන හැමදේම රිවර්ස් කරන්න ඕනි. ඒ කියන්නේ පිස්සාව ආයෙත් ජනාධිපති කරලා රනිල්ව ගෙදර එලවන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කතාව හරි. අරගලය වැරදි නම් අරගලය නිසා වුන හැමදේම රිවර්ස් කරන්න ඕනි. ඒ කියන්නේ පිස්සාව ආයෙත් ජනාධිපති කරලා රනිල්ව ගෙදර එලවන්න ඕන
    ජෙප්පන්ට ආයෙ 3%යි, වැරදිලා හරි බලේ හම්බෙයි කියල පන බයේ ඉන්නෙ ගූ ජෙප්පො ,උබල වගේ කුණු පොන්නයන්ට වැලේ වැල් නැ🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    ගෙදර බත් ඉදෙන්නෙ නැති සන්ගමය කියල එකක් හදාන @erozan උබ ඒකේ සභාපති වෙලා උද්ගෝෂණයක් කරපන් බැරි වෙන එකක් නෑ ග්‍රාම සේවක පට්ටමක්වත් අරන් දෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එකඟයි. අපිත් බලන් ඉන්නෙ පොහොට්ටුවො එකතුවෙලා රනිල්ට චැලේන්ජ් කරලා බලය ගන්නකම්. පොහොට්ටු පොන්නයොන්ට කොන්දක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එකඟයි. අපිත් බලන් ඉන්නෙ පොහොට්ටුවො එකතුවෙලා රනිල්ට චැලේන්ජ් කරලා බලය ගන්නකම්. පොහොට්ටු පොන්නයොන්ට කොන්දක් නෑ.
    රනිල් හිටියා කියලා අවුලක් ගන්න දෙයක් නැහැ ආණ්ඩුව තියෙන්නේ පොහොට්ටු වේ නම්
     
    • Like
    Reactions: TCB Rox

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    JVP එකේ AC Bus වසන්ත කියන්නේ 🤣
    එළකිරි එකේ ගුප්පියෝ මොකද කියන්නේ 🤩

    a5e62b86-0c19518b-wasantha-samarasinghe_edited_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
    එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද හෙතෙම පැවසීය.

    ඔහු චෝදනා කරන්නේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    ටොබයියන්ට රෙවෙන්ඩ දීලා :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පන්ට ආයෙ 3%යි, වැරදිලා හරි බලේ හම්බෙයි කියල පන බයේ ඉන්නෙ ගූ ජෙප්පො ,උබල වගේ කුණු පොන්නයන්ට වැලේ වැල් නැ🤣🤣🤣🤣
    ගම්වල ඉන්න මෝඩ පොහොට්ටුකරයින්ට කිව්වම රනිල් එලවන්න වරෙව් කියල උන් ජෙප්පන්ට හරි එකතුවෙයි 😃
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එකඟයි. අපිත් බලන් ඉන්නෙ පොහොට්ටුවො එකතුවෙලා රනිල්ට චැලේන්ජ් කරලා බලය ගන්නකම්. පොහොට්ටු පොන්නයොන්ට කොන්දක් නෑ.
    මචන් අරගලේ වැරදී කියපු ටොයියො ටිකක් මෙන්ෂන් කරපන්කො
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් හිටියා කියලා අවුලක් ගන්න දෙයක් නැහැ ආණ්ඩුව තියෙන්නේ පොහොට්ටු වේ නම්
    ගෑනිට එහා ගෙදර එකා හිකුවා කියලා අවුලක් ගන්න දෙයක් නැහැ කසාද සහතිකේ තියෙන්නෙ උබේ නම නම්?
    මචන් අරගලේ වැරදී කියපු ටොයියො ටිකක් මෙන්ෂන් කරපන්කො
    ඕන් අපි නම් නෑ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    @2osama මෝඩයා තොට ඔය කියන කතාව තේරුම් ගන්න තරම් මොලයක් නෑ නේ ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගෑනිට එහා ගෙදර එකා හිකුවා කියලා අවුලක් ගන්න දෙයක් නැහැ කසාද සහතිකේ තියෙන්නෙ උබේ නම නම්?

    ඕන් අපි නම් නෑ
    උඹ නෑ.. :lol: සෙට් එකක් හිටියා බන් මට උන්ගෙ නම් මතක නෑ. මම බයියො විතරයි මෙච්චරකල් මතක තියාගත්තෙ :D

    ජනාධිපති වෙන්න බලන් හිටපු රතු අලින් ට නම් කලිසමේ ගියා
    රතු අලි කියන්නෙ අලි හොඬ පුකේ ගහගත්ත බයියන්ගෙ හෙලවෙන මනසට
    ------ Post added on Oct 1, 2022 at 1:20 PM
     
    • Haha
    Reactions: SDCR and Srilankan1

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    JVP එකේ AC Bus වසන්ත කියන්නේ 🤣
    එළකිරි එකේ ගුප්පියෝ මොකද කියන්නේ 🤩

    a5e62b86-0c19518b-wasantha-samarasinghe_edited_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
    එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද හෙතෙම පැවසීය.

    ඔහු චෝදනා කරන්නේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    Muth isssara api game gahala eka tanaka kela unama aai gahanna lesi thanata yanawa wage scene eka karanne :ROFLMAO: :ROFLMAO:

    Ponnaya dannawa lapayata mey kapedi Ranilath ekka gemak gahanna be. E nisa ara gobbayawa aai genalla, tikak kaalayak nondi unata pase aai rata aulala balaya ganna ona wage scene ekak.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    එකගයි , මොකද එතකොට දාර සයිස් එකෙන් ඇරගන්න පුලුවන් . @2osama කියන්නේ බෝර් ස්පේශලිස්ට්ලා ඉතින් වසන්ත හරි දැන් තියන ගානට වඩා බෝර් කරන්න ආයේ ගෝඨා මහින්ද සුසන්යෝගය ඕනෙමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එකගයි , මොකද එතකොට දාර සයිස් එකෙන් ඇරගන්න පුලුවන් . @2osama කියන්නේ බෝර් ස්පේශලිස්ට්ලා ඉතින් වසන්ත හරි දැන් තියන ගානට වඩා බෝර් කරන්න ආයේ ගෝඨා මහින්ද සුසන්යෝගය ඕනෙමයි
    පොන්නයා bump
     
    • Haha
    Reactions: Don GasCan