ඒ කතාව හරි. අරගලය වැරදි නම් අරගලය නිසා වුන හැමදේම රිවර්ස් කරන්න ඕනි. ඒ කියන්නේ පිස්සාව ආයෙත් ජනාධිපති කරලා රනිල්ව ගෙදර එලවන්න ඕන

බයියන්ට එච්චර පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැති එකේ පුදුමයක් නෑ.
ඒ කතාව හරි. අරගලය වැරදි නම් අරගලය නිසා වුන හැමදේම රිවර්ස් කරන්න ඕනි. ඒ කියන්නේ පිස්සාව ආයෙත් ජනාධිපති කරලා රනිල්ව ගෙදර එලවන්න ඕන

ලංකාවේ මිනිස්සුන්ට කියවන්න ලියන්න පුළුවන් උනාට දෙයක් කියවා තේරුම් ගැනීමේ හැකියාවක් නැ. මේ පොස්ට් එක දැම්ම එකත් එහෙම එකෙක් ලොල්
බයියන්ට එච්චර පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැති එකේ පුදුමයක් නෑ.![]()
ellenna welak nathuwa neda sakkili nandasena pana baye penala giyeජෙප්පන්ට ආයෙ 3%යි, වැරදිලා හරි බලේ හම්බෙයි කියල පන බයේ ඉන්නෙ ගූ ජෙප්පො ,උබල වගේ කුණු පොන්නයන්ට වැලේ වැල් නැ![]()
ඒ කතාව හරි. අරගලය වැරදි නම් අරගලය නිසා වුන හැමදේම රිවර්ස් කරන්න ඕනි. ඒ කියන්නේ පිස්සාව ආයෙත් ජනාධිපති කරලා රනිල්ව ගෙදර එලවන්න ඕන
හරි බන්මේ LRT එකේ යන ගමන් ඉන්නේ .අරගලය කරේ කැරි පොන්නයා ගෝතයාව ගෙදර යවන්න. ගොන් හුකන්නා රට ගල් යුගේට අරන් ගියා. 1970 ගනන් වලට පස්සෙ රටේ එවුන්ට පෝලිම් වල ඉන්න යුගයක් ගෙනාව. කන්න නෑ ලයිට් නෑ ගෑස් නෑ දර නෑ මොන පකක්වත් නෑ ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් ටිකටත් කෙලිය.
ඉතින් ඒක දැන් නැවත යතා තත්වයට පත් වෙමින් තියනව. ඉතුරු වෙලා තියෙන්නෙ එල්ලිලා ඉන්න පොහොට්ටු වේසිගෙ පුතාල ටිකත් වල ගැට්ටෙන් එහාට තල්ලු කරල දාන එකයි.
LRT වගේ රටට අත්‍යාවශ්‍ය ප්‍රොජෙක්ට් එහෙම නැවත හෙමීට පටන් අරන් ඉස්සරට යන්න තියෙන්නෙ.
පක්ශ දේශපාලනය කියන එක අපට නතර කරන්න බෑ, අනික තියන ප්‍රශන වලට ඒක විසදුමකුත් නෙවෙයි, සිද්ධ වෙන්න ඔනෙ රාජපස්ස ප්‍රෙමදාස වගේ පඹයො මූලික වෙලා ඇති වෙලා තියන ප්‍රදාන පක්ශ 2 වගේ එවා ප්‍රතික්ශේප කරන එකයි. ලොකෙ දියුණු රටවලත් පක්ශ ප්‍රධාන දේශපාලනයක් තියෙන්නෙ, නමුත් එක එක ජොකර්ලා වෙනුවෙන්ම බිහි උන පක්ශ නෑ. ඒකයි අවුල තියෙන්නෙ.