අරගලය හයිජැක් වීමට ඉඩ නොදෙමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ජනතා අරගලය, පාට පක්ශ වලින් තොරව මිනිස්සු එකතු උන දෙයක්. නමුත් දැන් දැන් පෙරෙතගාමි අන්තවාදියො ජෙප්පො කොටි ඩයස්පෝරා වගේ උග්‍ර මතවාදීන් ටික ටික ප්ලග් වේගන එනව. උන්ගෙ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරල කොහොමහරි බලය ලබා ගන්න උත්සහ කරනව. මේකෙන් වෙන්නෙ සැබෑ අරගලය දියාරු වෙලා සරල සුලුතරයක්වත් නැති 3% කල්ලි වලින් තමන්ගෙ බලය හදා ගන්න උත්සහ කරන එක.

    ලංකාව කියන රටට සමාජවාදය කොමියුනිස්ට් වාදය වගේ ඉතා යල් පැනගිය ෆේල් ක්‍රම ගේන්න උත්සහ කරන මේ බලවේග වලට දැන් අපේ මිනිස්සු විදින පීඩාවන්ට විසදුමක් දෙන්න බැරි බව තේරුම් ගන්න පරිචයක් සමාජයේ බොහෝ දෙනාට නැති බව නම් ප්‍රත්‍යක්ශයයි. මොකද දැන් අරගල කරන බොහෝ පිරිසක් මීට අවුරුදු 2කකට කලින් අන්ධ භක්තියෙන් චොකා මල්ලිලා මැටි ඇමතියා වගේ පිරිවර සමග ගෝටා ලංකා ඉතිහාසයේ වැඩිම චන්ද බලයකින් පත් කරා.

    ඉතින් ගෝටා ගෙදර යවල මේ වගේ එවුන්ට නම් රට දෙන්නෙ අවසාන ප්‍රතිපලය ආයෙමත් වටයකින් කල්ලිය මාරු කිරීමක් පමනක් වෙයි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් මට මොකෝ බං?
    මට නම් හැම 25 වෙනිදම පඩිය වැටෙනව!
    මට නම් ෆොනිය ආවත්, ලපය ආවත්, සජිය ආවත්, පෙරෙට්ටෝ ආවත් එකයි!
    හැබැයි පඩිය කප්පාදු කළොත් හෙම
    ඔය ඕනි කෙරුමෙකුගේ ඔලුකට්ට කුඩු කරල තමා,
    රාජ්‍ය සේවකයො වෙන අපි පස්ස බලන්නේ!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ha ha api ewa bala gannam tho inna ratakata wela puka deegana idapn

    ඉතින් මට මොකෝ බං?
    මට නම් හැම 25 වෙනිදම පඩිය වැටෙනව!
    මට නම් ෆොනිය ආවත්, ලපය ආවත්, සජිය ආවත්, පෙරෙට්ටෝ ආවත් එකයි!
    හැබැයි පඩිය කප්පාදු කළොත් හෙම
    ඔය ඕනි කෙරුමෙකුගේ ඔලුකට්ට කුඩු කරල තමා,
    රාජ්‍ය සේවකයො වෙන අපි පස්ස බලන්නේ!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    aniwa padi kappadu karanna denna ba rajya anshaye.adu padi walata ne bn ratata sewaya karanna enne.e padiyenth kapuwama kohomada jeewath wenne.
    ------ Post added on Jul 12, 2022 at 8:04 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජනතා අරගලය, පාට පක්ශ වලින් තොරව මිනිස්සු එකතු උන දෙයක්. නමුත් දැන් දැන් පෙරෙතගාමි අන්තවාදියො ජෙප්පො කොටි ඩයස්පෝරා වගේ උග්‍ර මතවාදීන් ටික ටික ප්ලග් වේගන එනව. උන්ගෙ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරල කොහොමහරි බලය ලබා ගන්න උත්සහ කරනව. මේකෙන් වෙන්නෙ සැබෑ අරගලය දියාරු වෙලා සරල සුලුතරයක්වත් නැති 3% කල්ලි වලින් තමන්ගෙ බලය හදා ගන්න උත්සහ කරන එක.

    ලංකාව කියන රටට සමාජවාදය කොමියුනිස්ට් වාදය වගේ ඉතා යල් පැනගිය ෆේල් ක්‍රම ගේන්න උත්සහ කරන මේ බලවේග වලට දැන් අපේ මිනිස්සු විදින පීඩාවන්ට විසදුමක් දෙන්න බැරි බව තේරුම් ගන්න පරිචයක් සමාජයේ බොහෝ දෙනාට නැති බව නම් ප්‍රත්‍යක්ශයයි. මොකද දැන් අරගල කරන බොහෝ පිරිසක් මීට අවුරුදු 2කකට කලින් අන්ධ භක්තියෙන් චොකා මල්ලිලා මැටි ඇමතියා වගේ පිරිවර සමග ගෝටා ලංකා ඉතිහාසයේ වැඩිම චන්ද බලයකින් පත් කරා.

    ඉතින් ගෝටා ගෙදර යවල මේ වගේ එවුන්ට නම් රට දෙන්නෙ අවසාන ප්‍රතිපලය ආයෙමත් වටයකින් කල්ලිය මාරු කිරීමක් පමනක් වෙයි.
    samajawadaya, communistwadaya genne kawda? :lol: :lol:
    Oya mokuth nethuwa Sajiya ta dunnanam hari wage da?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,157
    113
    adooo bayyek awilla

    apita one lapayawa

    Captursse.jpg
     
    Last edited:
    • Angry
    Reactions: speedmalli

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඒ කතාව ඇත්ත. ජෙප්පො හිතන් ඉන්නේ අපි උන්ට support එක දෙන්න අරගල කරා කියලා. උන් ඒකෙන් මාරම ස්වයංවින්දනයක් ලබනවා. 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    ඒ වගේම තමයි කලින් අරගල කරපු අය අද නන්දසේනගෙ අගමැති
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ජනතා අරගලය, පාට පක්ශ වලින් තොරව මිනිස්සු එකතු උන දෙයක්.
    නෑ මේක ජෙප්පො පටන් අරගෙන ඇදන් යන අරගලයක්.

    නිර්පාක්ෂික ලේබලයට සමහරක් අහු වුණා, මාත් ඇතුලුව.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Jvp එපා නන් speed Malli කියමුකෝ බලන්න දැන් කවුද හොද කියලා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඉතින් මට මොකෝ බං?
    මට නම් හැම 25 වෙනිදම පඩිය වැටෙනව!
    මට නම් ෆොනිය ආවත්, ලපය ආවත්, සජිය ආවත්, පෙරෙට්ටෝ ආවත් එකයි!
    හැබැයි පඩිය කප්පාදු කළොත් හෙම
    ඔය ඕනි කෙරුමෙකුගේ ඔලුකට්ට කුඩු කරල තමා,
    රාජ්‍ය සේවකයො වෙන අපි පස්ස බලන්නේ!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    මේක බං ජොක් එකට කිව්වට සිරාවටම මෙහෙම හිතන්න සාප මිනිස්සු ඉන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අනේ මේ නිකං රචනා ලියන්නේ නැතුව ඉඳපන් බං 🤣🤣
    අරගලය කරේ උන්ට පාර්ලිමේන්තු යන්න හොරා පාරෙන්🤩
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    මේක බං ජොක් එකට කිව්වට සිරාවටම මෙහෙම හිතන්න සාප මිනිස්සු ඉන්නවා.
    පඩි වැටුනට වැඩක් නෑනෙ කරන්න දෙයක් නැත්තන්. කියුබාවෙ වගේ වැරහැලි ඇදගෙන හිගන්නො වගේ ඉන්න තියෙන්නෙ. උන්ට තෙල් හරි තියනව පරන කාර් වලට ට්‍රැක්ටර් ඇන්ජින් හරි බද්ධ කරන් දුවාගන්න. පෙරෙතගාමි මහ එකාගෙ නම් පවුලම සැපට ඔසී වල ඉන්නව ලපයගෙ සෙට් එක අයර්ලන්තෙ.

    ආයම වටයකින් ලංකාවෙ ගොන් කබ්බො හුකා ගන්න යන්නෙ හොදම පොල්ලකින්. එක අතකින් ඒක වෙන්න ඔනෙ. රටේ ඉන්න තරමක් ඉන්නෙ අමු ගොබ්බ හරක් නිසා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ පුක ලොව ලොව උන්න පොන්න හුත්තිගෙ පුතෙක් මූ, මු මේ හදන්නෙ පොන්න සජියව ගේන්ඩ , මුන් වගේ පොන්නයන්ට අහු වෙන්ඩ එපා පොන්න සජිය අනවශ්යයි පෙරැට්ටොත් හොදයි පොන්න සජියට වඩා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    PS
    සෙට් එකක් මට බය්යෙක්ලු, තව එවුන් සජියට කඩේ යනවලු. ඇත්ත කියනකොට රිදෙනව තමා මිට්ටො. බලාපන් මගෙ කලින් ත්‍රෙඩ් ගෝතයා පස්සෙන් තොපි හරක් රැල දිව්ව දවස් වලත් ඔහොම තමා මට කුනුහරුප කියන් ආපු එවුන් හිටිය. දැන් උන් පේන්නත් නෑ එක්කො අරගලේට ගිහින් නැත්තන් පෙට්‍රල් පෝලිම් වල චාටර් කනව :lol: හොද වැඩේ වේසිගෙ පුතාලට තොපිට සාප වෙනව රටක් වලට අරන් ගියාට :love2:

    My Told you so! series මේකත් ලිස්ට් එකට ඇඩ් කරල 2025 තව එකක් දාන්න සිද්ධ වෙයිද දන්නෑ

    https://elakiri.com/threads/මහින්ද-ගෙදර-යැවිය-යුත්තෙ-ඇයි.1691846/

    https://elakiri.com/threads/මහින්ද-මේ-පාර-රට-ගොඩ-ගනිද.1687603/

    https://elakiri.com/threads/සිරිසේන-ජනපති-truth.1874287/

    https://elakiri.com/threads/ලංකාව-මොකක්ද-මේ-රට.1698060/

    https://elakiri.com/threads/දෙපාරක්-හිතමු.1691315/

    https://elakiri.com/threads/2020-ජනපති.1872008/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු බලේට ආවත් පොන්න සජියා බලේට ගන්ඩ ඕන කමක් නැ, වෙන වෙන බිල්ලො පෙන්නල පොන්න සජිය බලේට ගන්ඩ දැගලුවට වැඩක් වෙන්නෙ නැ...පොන්න සජියා අනවශ්යයි

    PS
    සෙට් එකක් මට බය්යෙක්ලු, තව එවුන් සජියට කඩේ යනවලු. ඇත්ත කියනකොට රිදෙනව තමා මිට්ටො. බලාපන් මගෙ කලින් ත්‍රෙඩ් ගෝතයා පස්සෙන් තොපි හරක් රැල දිව්ව දවස් වලත් ඔහොම තමා මට කුනුහරුප කියන් ආපු එවුන් හිටිය. දැන් උන් පේන්නත් නෑ එක්කො අරගලේට ගිහින් නැත්තන් පෙට්‍රල් පෝලිම් වල චාටර් කනව :lol: හොද වැඩේ වේසිගෙ පුතාලට තොපිට සාප වෙනව රටක් වලට අරන් ගියාට :love2:

    My Told you so! series මේකත් ලිස්ට් එකට ඇඩ් කරල 2025 තව එකක් දාන්න සිද්ධ වෙයිද දන්නෑ

    https://elakiri.com/threads/මහින්ද-ගෙදර-යැවිය-යුත්තෙ-ඇයි.1691846/

    https://elakiri.com/threads/මහින්ද-මේ-පාර-රට-ගොඩ-ගනිද.1687603/

    https://elakiri.com/threads/සිරිසේන-ජනපති-truth.1874287/

    https://elakiri.com/threads/ලංකාව-මොකක්ද-මේ-රට.1698060/

    https://elakiri.com/threads/දෙපාරක්-හිතමු.1691315/

    https://elakiri.com/threads/2020-ජනපති.1872008/
    රනිලගෙ පුක ලෙවකකා උන්න පොන්නෞඅ පල යන්ඩ ගුපියන්ට නෝ චාන්ස්, තෙර්ස් ක්ලෝස් දැන් පල
    ------ Post added on Jul 12, 2022 at 9:31 AM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    PS
    සෙට් එකක් මට බය්යෙක්ලු, තව එවුන් සජියට කඩේ යනවලු. ඇත්ත කියනකොට රිදෙනව තමා මිට්ටො. බලාපන් මගෙ කලින් ත්‍රෙඩ් ගෝතයා පස්සෙන් තොපි හරක් රැල දිව්ව දවස් වලත් ඔහොම තමා මට කුනුහරුප කියන් ආපු එවුන් හිටිය. දැන් උන් පේන්නත් නෑ එක්කො අරගලේට ගිහින් නැත්තන් පෙට්‍රල් පෝලිම් වල චාටර් කනව :lol: හොද වැඩේ වේසිගෙ පුතාලට තොපිට සාප වෙනව රටක් වලට අරන් ගියාට :love2:

    My Told you so! series මේකත් ලිස්ට් එකට ඇඩ් කරල 2025 තව එකක් දාන්න සිද්ධ වෙයිද දන්නෑ

    https://elakiri.com/threads/මහින්ද-ගෙදර-යැවිය-යුත්තෙ-ඇයි.1691846/

    https://elakiri.com/threads/මහින්ද-මේ-පාර-රට-ගොඩ-ගනිද.1687603/

    https://elakiri.com/threads/සිරිසේන-ජනපති-truth.1874287/

    https://elakiri.com/threads/ලංකාව-මොකක්ද-මේ-රට.1698060/

    https://elakiri.com/threads/දෙපාරක්-හිතමු.1691315/

    https://elakiri.com/threads/2020-ජනපති.1872008/
    e unata uba yata hithin ranila or Sajith kemathine :lol: :rofl: