ලංකාව මොකක්ද මේ රට?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ලංකාව මොකක්ද මේ රට?

    මොකක්ද බොලව් මේ ජරා රට ?

    මිනිස්සුන්ට නිදහස සමානතාව නැති ආර්ථික නිදහසක් නැති කිසිම දියුනුවක් නැති රටක් මේක. අඩු තරමෙ එකෙක්ටවත් වුවමනාවක් නෑ පැහැදිලි අනාගත දැක්කම් එක්ක මේ රට ඉස්සරහට අරන් යන්න. කලින් හිටපු ඒකාදිපතියව ගෙදර යවල මිනිස්සු අලුත් දෙයක් කරන්න මුල පුරල හිටපු හොර ආන්ඩුවත් ගෙදර යවල ඒකෙ හිටපු ඇතිකරේ අන්තිමට ආයෙමත් තිබ්බ පට්ටං ටික ලැබුන. එතකොට චන්දෙ දීපු එවුන්ටත් ගානක් නෑ.

    රටේ නීතිය සාමාන්‍ය මිනිහට විතරයි. කුඩු ලන්සා වගේ එවුන් කැබිනට් එකට යනකොට පොලිසිය කියනව බ්ලු ටූත් පාවිච්චි කරන ඩ්‍රයිවර්ල අල්ලනවලු.
    PSD එකේ එවුන් හරක් වගේ වන්ගු වල ඉරි කපන් ගිහින් හැප්පිලා කෑලි උනාම අර බස් එකේ ඩ්‍රය්වර් උසාවි දාල රිමාන්ඩ් කරල. :angry:
    මිනිහෙක්ට සාධාරන මිලට වාහනයක් ගන්න නෑ. ලෝකෙ වාහන ටැක්ස් වැඩිම රට ලංකාව! බයික් ව්ලට
    ටැක්ස් වැඩිම රට ලංකාව !
    කොල්ලෙක්ට බයික් එකක් පදින්න දෙන්නෙ නෑ හෙල්මට් තහනම් කරා. යන්තම් ඒකට කීප දෙනෙක් එකතු වෙලා උසාවි ගිහින් ගොන් නීතියට වාරනයක් ගත්ත.
    250ට වැඩි බයික් පදින්න බෑ. පොඩි මිනිහගෙ වාහනේට නීතිය ලැම්බොගිනි රොල්ස් රොයිස් වලට නෑ.
    අඩු තරමෙ ඉන්ටෙනෙට් බලෙන්ම ලිමිට් කරා අන්ලිමිටඩ් කියල දුන්න ඇග්‍රිමන්ට් බල්ලට ගියා. ඒ මදිවට ඉන්ටර්නෙට් එකෙන් සොච්චමක් හොයාගන්නත් නෑ පේපැල් වගේ ක්‍රම වලින් සල්ලි ගන්න බෑ.
    මේ වගේ තුප්පහිරටක් මේ ලෝකෙ තියනව නම් පෙන්නන්න බලන්න කොහෙත් නෑ එහෙම එකක් නම්

    මට නම් දැන් මේක ගැන ඇත්තටම කලකිරිල ඉන්නෙ.:angry::angry::angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඒ මදිවට ඉන්ටර්නෙට් එකෙන් සොච්චමක් හොයාගන්නත් නෑ පේපැල් වගේ ක්‍රම වලින් සල්ලි ගන්න බෑ.

    රවියා දෙවි බන්..August 19 දෙනවා කිව්වේ..වැඩ නිසා අමතක වෙන්න ඇති :rofl::rofl::rofl:

    එසේ මෙසේ කෙනෙක් නෙවිනේ,කොච්චර කියලා වැඩද :P

    මේ දවස් වල කල්පනා කර කර ඇත්තේ ලබන පාර මහා බැංකුවට විදින්නේ කොහොමද කියලා
     
    • Like
    Reactions: somalal

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Anith ewun India walata banina thread wala mama India walata support karala comment karala athi. Umba kathawa 100%k hari machan.

    Lankawe income tax, public health, free education witharai hodata thiyenne tikak hari. Anith okkoma ganna deyak na.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    umba kiyana de aththak thiyenawa. lankawe passport eka lokey thiyena top 10 narakama passport walin ekak. e kiyanne lankawe minissunta hari yamang travel freedom ekak wath naha. freedom of travel kiyana eka manawa aithiwasikamak.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Anith ewun India walata banina thread wala mama India walata support karala comment karala athi. Umba kathawa 100%k hari machan.

    Lankawe income tax, public health, free education witharai hodata thiyenne tikak hari. Anith okkoma ganna deyak na.

    ඔය 2කේ හොදේ මොකක්ද කියන්න බලන්න ? හරි හමන් ලෙඩක් හැදුන දවසට තේරෙයි. නුවර හොස්පිටල් එකේ ටිකක් ඇවිදලා බලපන් ඇදන් යට පඩිපෙල් වල ඉන්න දුප්පත් අහින්සක මිනිස්සු. ඔපරේශන් වලට මාස ගනන් ලිස්ට් වල ඉන්න ඕනෙ සමහර එවුන් මැරෙනව. සමරහ ලෙඩ වලට මෙහෙ මොකුත් කරන්න බෑ ඉන්දියාවට උස්සන් යන්න ඕනෙ. සල්ලි තියන බලය තියන එවුන්ට නම් ඇදක් හම්බෙනව ලිස්ට් ඉක්මනින් ඉස්සරහට යවෙනව. අපිටත් එහෙමයි එහෙම කියල මට නම් කට වහන් ඉන්න බෑ මොකද මට කිසිම ස්පෙශල් ට්‍රීට්මන්ට් එකක් ඕනෙ නෑ මේ තුප්පහි ක්‍රමය තියන රටෙන් :angry:

    අද්යාපනය කියල කරන්නෙ මොන විහිලුවක්ද 2 වසර ඉදන් පොඩි එවුන්ට ශිශත්ව පෙරහුරු ලබ්බවල්. ලමයෙක්ට ඉස්කෝල හොයන්න ඉපදෙන්න කලින් ඉදන් පගා සල්ලියි හොර ඩොකියුමන්ට්ස් එහෙම හදන් ඉන්න ඕනෙ. නැත්තන් ගමේ ගොඩේ ඉස්කෝලෙට දාන්නත් ගේමක් දෙන්න ඕනෙ. රජයේ කැම්පස් කියන්නෙ තනිකරම පිස්සුවක්.

    ඉන්දියාව ගූ ගදයි තමා ඒ උනාට උත්සහය හැකියාව තියනව නම් උන්ට යන්න පුලුවන් ලොකු දුරක්. මගෙ හතුරු රට ඉන්දියාව උනාට ඒක තමා ඇත්ත
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    එක්කො මේ රට ආක්‍රමනය කරන්න ඔනෙ මොකෙක් හරි ඇවිත්. නැත්නම් ගහන්න ඔන ෆ්ලැට් වෙලා යන්න. ඔය වන්සෙ කබල් ගාන එවුනුයි, බුද්දිමත් චන්ද දායකයොයි හැදිගැවිලා යන්න
     
    • Like
    Reactions: Champ HB

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ශ්‍රී;18948909 said:
    umba kiyana de aththak thiyenawa. lankawe passport eka lokey thiyena top 10 narakama passport walin ekak. e kiyanne lankawe minissunta hari yamang travel freedom ekak wath naha. freedom of travel kiyana eka manawa aithiwasikamak.

    රාවණාගෙ ඇටේ ගැන කියවන ලින් ගෙම්බොන්ට ඕව තේරෙන්නෙ නෑ බන්
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Electrocity. loke wadima sewakayo ganak inne lankawe CEB ekeda kohoedo . eth dawakata eka wathawak hari light gihin awe naththam unta ninda yanne na. api inna paththenam dawasata 3n wathawak wath light yanwamai.

    ADSL - They never able to give us uninterrupted connection . sure drop wenawama thama winadi ganakata hari hamadama
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රටවල් ගැන තියෙන දැනුම නම් උබගේ බොහොම සීමිතයි පුතේ. උඹ පකිස්තානෙ සිම්බාබ්වේ වගේ ඉපදුනා නම් උඹට ලංකාවෙ දිව්‍යලෝකෙ වගේ පෙනෙයි .සිම්බාබ්වේ වල කඩේට එනකොට තියෙන බඩුවේ ගාන නෙමෙයි කඩේන් එළියට යනකොට. බොහෝවිට දෙගුණ වෙලා. බිත්තරයක් ගේන්න කඩේට යන්න සල්ලි ගෙනියන්න උඹට ඕනේ වෙනවා ගෝනියක්. ඉගෙනගන්න ? බේත් ගන්න ? එව්වා නෑ . කට්ටඩියාගේ පිහිට තමයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    රටවල් ගැන තියෙන දැනුම නම් උබගේ බොහොම සීමිතයි පුතේ. උඹ පකිස්තානෙ සිම්බාබ්වේ වගේ ඉපදුනා නම් උඹට ලංකාවෙ දිව්‍යලෝකෙ වගේ පෙනෙයි .සිම්බාබ්වේ වල කඩේට එනකොට තියෙන බඩුවේ ගාන නෙමෙයි කඩේන් එළියට යනකොට. බොහෝවිට දෙගුණ වෙලා. බිත්තරයක් ගේන්න කඩේට යන්න සල්ලි ගෙනියන්න උඹට ඕනේ වෙනවා ගෝනියක්. ඉගෙනගන්න ? බේත් ගන්න ? එව්වා නෑ . කට්ටඩියාගේ පිහිට තමයි.

    සිම්බාබ්වෙ කියන්නෙ රටක්ද බන් අර මුගාබෙ පිස්ස රජ වෙලා ඉන්න රටනෙ මම දන්නව බන්. පකිස්තානෙ ගැනත් දන්නව. සිම්බාවෙට කලින් හයිපර් ඉන්ෆ්ලේශන් උනේ ජර්මනියෙ. පාන් පෝලිමේ ඉන්නකොට මිල වැඩි වෙන්නෙ මිලියන ගානෙන්. දැන් උන් ඉන්න තැන බලපන්.

    උබ ලන්කාව අප්‍රිකාවට වඩා හොදයි කිය කිය පුරාජේරු කිය කිය හිටපන් ඒත් අමතක කරන්න එපා ආසියාවෙ ජෝක් එක ලන්කාව
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රටවල් ගැන තියෙන දැනුම නම් උබගේ බොහොම සීමිතයි පුතේ. උඹ පකිස්තානෙ සිම්බාබ්වේ වගේ ඉපදුනා නම් උඹට ලංකාවෙ දිව්‍යලෝකෙ වගේ පෙනෙයි .සිම්බාබ්වේ වල කඩේට එනකොට තියෙන බඩුවේ ගාන නෙමෙයි කඩේන් එළියට යනකොට. බොහෝවිට දෙගුණ වෙලා. බිත්තරයක් ගේන්න කඩේට යන්න සල්ලි ගෙනියන්න උඹට ඕනේ වෙනවා ගෝනියක්. ඉගෙනගන්න ? බේත් ගන්න ? එව්වා නෑ . කට්ටඩියාගේ පිහිට තමයි.

    when you compare things, try to compare against somebody/something in a better position than you :D

    if being better than pakistan is your life's goal, congrats pal, you are there

    it's cos of idiots like you that there's no progress :rolleyes:
     
    • Like
    Reactions: speedmalli