ජනතා අරගලය, පාට පක්ශ වලින් තොරව මිනිස්සු එකතු උන දෙයක්. නමුත් දැන් දැන් පෙරෙතගාමි අන්තවාදියො ජෙප්පො කොටි ඩයස්පෝරා වගේ උග්ර මතවාදීන් ටික ටික ප්ලග් වේගන එනව. උන්ගෙ න්යායපත්ර ක්රියාත්මක කරල කොහොමහරි බලය ලබා ගන්න උත්සහ කරනව. මේකෙන් වෙන්නෙ සැබෑ අරගලය දියාරු වෙලා සරල සුලුතරයක්වත් නැති 3% කල්ලි වලින් තමන්ගෙ බලය හදා ගන්න උත්සහ කරන එක.
ලංකාව කියන රටට සමාජවාදය කොමියුනිස්ට් වාදය වගේ ඉතා යල් පැනගිය ෆේල් ක්රම ගේන්න උත්සහ කරන මේ බලවේග වලට දැන් අපේ මිනිස්සු විදින පීඩාවන්ට විසදුමක් දෙන්න බැරි බව තේරුම් ගන්න පරිචයක් සමාජයේ බොහෝ දෙනාට නැති බව නම් ප්රත්යක්ශයයි. මොකද දැන් අරගල කරන බොහෝ පිරිසක් මීට අවුරුදු 2කකට කලින් අන්ධ භක්තියෙන් චොකා මල්ලිලා මැටි ඇමතියා වගේ පිරිවර සමග ගෝටා ලංකා ඉතිහාසයේ වැඩිම චන්ද බලයකින් පත් කරා.
ඉතින් ගෝටා ගෙදර යවල මේ වගේ එවුන්ට නම් රට දෙන්නෙ අවසාන ප්රතිපලය ආයෙමත් වටයකින් කල්ලිය මාරු කිරීමක් පමනක් වෙයි.