අරගලය

topkollek

Well-known member
  • May 22, 2014
    44,415
    1
    58,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුම ගානේ 2025 මැයි මාසේවත් කියන්න තිබ්බනේ උඹට
    Sarcastic Get Lost GIF by Amazon miniTV
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,198
    1,704
    113
    අරගලේ හැම දේම කරේ ජෙප්පො ජෙප්පො කිව්වට රනිල් යටින් ගහපු ගේමේ චරිත තමයි මේ. සාලිය පීරිස් ඒ වගේ තව කෙනෙක්.

    රනිල් ගහන්න ඇති බලාගන අතේ. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,002
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..

    from fb

    අරගලකාරයෝ පොනිල්ව එලෙව්වා. දැන් ඌ කපන්න බැරි අත ඉබිනවා. පවු ඕයි. 😹😹
     
    • Haha
    Reactions: pramodh87

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    121
    185
    43
    genuine question, no disrespect. is the standard commode enough for these type of obese people? can they reach their ass to clean it while sitting? is there enough space 🤔
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,668
    6,198
    113
    අනේ මන්දා බං, මටත් හිතෙයි මහත සල්ලි තියෙන එකීෙක් බැඳ ගන්න!

    අනේ බං මං මේ උඹලට කියන්න හිටියේ... උත් බැංගත්ත, සලි තියෙන එකියක් තමයි සෙට් වුණේ. ඒත් ඉතින් මොනවා කරන්නද බං, තාමත් ඌබර් එකක් දුවලා තමයි දවසේ රස්තියාදුව ගෙනියන්නේ. පට්ට ගහලා මහන්සි වෙලා හැමදාම දුවනවා බං. ජීවිතේ කියන්නේ ඔන්න ඔය වගේ මඟඩියක් තමයි මචං!
    Good 👍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,002
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    Uba gahana brand eka mokadda bn ?
    Mama danna aragale nam wune saataka pavula elawala kaju sitano balayata aawa.

    මම දන්න අරගලේ නං කරේ රාජපක්සලාගෙ කල්ලියෙ කජු මුත්තව බලයට ගේන්න නෙවෙයි හිටපු මෝඩ ගෝතයව එළවන්න. ඌව එළෙව්වට පස්සෙ පොහොට්ටුවේ වැඩි චන්දෙන් පොහොට්ටුවේ නායකයාගෙ උපදෙස් පරිදි කජු මුත්තව පත් කරගත්තා. පස්සෙ දීපු කයියෙ හැටියට රට කරන්න තියා රට බංකොළොත් නොකර අවුරුදු දෙකක් වත් කරගන්න බෑ කියලා ප්‍රායෝගිකව ඔප්පු කරාට පස්සෙ ආපහු අරගල කරපු උන් චන්දෙන් ඌව පයින් ගහල එලෙව්වා. 🤣🤣

    මොළේ ඩැමේජ් වෙච්ච බයියො කීපදෙනෙක් විතරක් තාම බංකොළොත් කරපු එවුන්ට කියලා රට දියුණු කරගන්න හීන මවනවා. 🙈🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,183
    15,776

    Kohoma hari uba kiwwa kathawa weradi neh.
    Aragale kare kajjawa elawanna nemei neh.
     
    • Haha
    Reactions: shenat

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,967
    10,428
    113
    ගණන් ගන්න එපා. ඒ උගේ හැටි.. කඩේ යනකොට යන්නේ කාටද කියලත් වෙලාවකට ඌට අමතකයි.. 😂

    අරගලකාරයෝ පොනිල්ව එලෙව්වා. දැන් ඌ කපන්න බැරි අත ඉබිනවා. පවු ඕයි. 😹😹
    හරියටම කිව්වා.. අරගලයෙන් රනිල්ව එලවලා ගෝටා ගෙනාවා. ගෝටා එලවලා චන්ද්‍රිකා ගෙනාවා..
    ------ Post added on Sep 25, 2026 at 1:17 PM