ඉස්සර කියන්නෙ කොයි කාලෙට ද? 2022 ද 2023 ද 2024 ද?අම්මෝ අම්මෝ.
එහෙනම් ඉස්සර මොකෝ මූ ගැන කිව්වේ නැත්තේ.. අද වෙනකම්ම හිටිය නේද උඹත් හොර ගෙඩිය
ඉස්සර කියන්නෙ කොයි කාලෙට ද? 2022 ද 2023 ද 2024 ද?අම්මෝ අම්මෝ.
එහෙනම් ඉස්සර මොකෝ මූ ගැන කිව්වේ නැත්තේ.. අද වෙනකම්ම හිටිය නේද උඹත් හොර ගෙඩිය
අඩුම ගානේ 2025 මැයි මාසේවත් කියන්න තිබ්බනේ උඹටඉස්සර කියන්නෙ කොයි කාලෙට ද? 2022 ද 2023 ද 2024 ද?
කකුල් පළල් කිරීමේ මහා අරගලය. " Helping ප්රියන්ත හනිමූන් ගමක්" දාන්න වෙයි ගෝටා ගෝ ගම වගේනියම අරගලය වෙන්නේ අද රෑට...
මහ ලොකු බුරුත කදන් ඉරන්නේ බිම දමාය.උබට පුළුවන්ද මේකට වඩාගෙන ගහන්න.![]()
අරගලේ හැම දේම කරේ ජෙප්පො ජෙප්පො කිව්වට රනිල් යටින් ගහපු ගේමේ චරිත තමයි මේ. සාලිය පීරිස් ඒ වගේ තව කෙනෙක්.

Chinthana Darmadasaඅරගලේ හැම දේම කරේ ජෙප්පො ජෙප්පො කිව්වට රනිල් යටින් ගහපු ගේමේ චරිත තමයි මේ. සාලිය පීරිස් ඒ වගේ තව කෙනෙක්.
දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..
from fb
genuine question, no disrespect. is the standard commode enough for these type of obese people? can they reach their ass to clean it while sitting? is there enough space![]()
මොංගල් ද උත්තෝඅරගලකාරයෝ පොනිල්ව එලෙව්වා. දැන් ඌ කපන්න බැරි අත ඉබිනවා. පවු ඕයි.![]()
අනේ මන්දා බං, මටත් හිතෙයි මහත සල්ලි තියෙන එකීෙක් බැඳ ගන්න!
Goodඅනේ බං මං මේ උඹලට කියන්න හිටියේ... උත් බැංගත්ත, සලි තියෙන එකියක් තමයි සෙට් වුණේ. ඒත් ඉතින් මොනවා කරන්නද බං, තාමත් ඌබර් එකක් දුවලා තමයි දවසේ රස්තියාදුව ගෙනියන්නේ. පට්ට ගහලා මහන්සි වෙලා හැමදාම දුවනවා බං. ජීවිතේ කියන්නේ ඔන්න ඔය වගේ මඟඩියක් තමයි මචං!
Uba gahana brand eka mokadda bn ?අරගලකාරයෝ පොනිල්ව එලෙව්වා. දැන් ඌ කපන්න බැරි අත ඉබිනවා. පවු ඕයි.![]()
මුගේ මුනෙන් පෙනවා බයක්..හරියට හිකුවා තමයි දැන් ඉතින් මොකක් කරන්නද වගේ සීන් එකක්!
Uba gahana brand eka mokadda bn ?
Mama danna aragale nam wune saataka pavula elawala kaju sitano balayata aawa.
Kohoma hari uba kiwwa kathawa weradi neh.මම දන්න අරගලේ නං කරේ රාජපක්සලාගෙ කල්ලියෙ කජු මුත්තව බලයට ගේන්න නෙවෙයි හිටපු මෝඩ ගෝතයව එළවන්න. ඌව එළෙව්වට පස්සෙ පොහොට්ටුවේ වැඩි චන්දෙන් පොහොට්ටුවේ නායකයාගෙ උපදෙස් පරිදි කජු මුත්තව පත් කරගත්තා. පස්සෙ දීපු කයියෙ හැටියට රට කරන්න තියා රට බංකොළොත් නොකර අවුරුදු දෙකක් වත් කරගන්න බෑ කියලා ප්රායෝගිකව ඔප්පු කරාට පස්සෙ ආපහු අරගල කරපු උන් චන්දෙන් ඌව පයින් ගහල එලෙව්වා.
මොළේ ඩැමේජ් වෙච්ච බයියො කීපදෙනෙක් විතරක් තාම බංකොළොත් කරපු එවුන්ට කියලා රට දියුණු කරගන්න හීන මවනවා.![]()
ගණන් ගන්න එපා. ඒ උගේ හැටි.. කඩේ යනකොට යන්නේ කාටද කියලත් වෙලාවකට ඌට අමතකයි..
හරියටම කිව්වා.. අරගලයෙන් රනිල්ව එලවලා ගෝටා ගෙනාවා. ගෝටා එලවලා චන්ද්රිකා ගෙනාවා..අරගලකාරයෝ පොනිල්ව එලෙව්වා. දැන් ඌ කපන්න බැරි අත ඉබිනවා. පවු ඕයි.![]()