යන්න මෙන්න නියම සින්දු ටිකක්. අපේ කාලේ උඩටම නැගලා එකේ සැහෙන කලක් හිටි සෙට් එකක් ස්පයිස් ගර්ල්ස් ලා කියන්නේ මේ ඉන්නේ සෙට් එක. ඒ කාලේ ඉතින් පට්ට කැලි. ඒ වගේම තමා සින්දු ටිකත්.
Scary Spice
Sporty Spice
Baby Spice
Ginger Spice
Posh Spice - ඩේවිඩ් බෙකම් ව බැන්දේ මෙයා තමා
බ්‍රිටිෂ් සින්දු වල අමුතු කොලිටි එකක් තියනවා. නිදහසේ අහන ඉන්න පුළුවන් ස්වර ලොකුවට එහෙ මෙහෙ දාල නැති නිසා. උන්ගේ වොයිස් එකෙන් තමා කොලිටිය ගන්නේ. එහෙනම් අහලා බලපන් තව දවස් 3 -4 කින් අයි සාමකාමී අරගලේ පටන් ගන්න තියනවා