අරගලේ හොඳටම දිනන්න යන්නේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    diwireema-gota-resign.gif

    why-cant-understand.gif

    wada-karana-ape-wiruwa-2.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේ අතුරලියේ රතනයා තමා ඊළගට එලවන්න ඕනේ. මුන් හාමුදුරුවෝ නෙමේ තනිකර හොරු.
    මෙතැන මනෝ ගනේෂන් කියන කතාව හරි. ලෙනින් බිහි උනෙත් ඔහොම තමා මම කියවලා තියන විදිහට
    හැබැයි අතුල දියුණු නැති තැනකින් ලෙනින් ලා වගේ උන් එයිද කියන එක ප්‍රශ්නේ. සම්බාවිතාව වැඩි කොහෙන් කැපුවත් ගොටෙක් එන එක තමා
     
    • Like
    Reactions: War Fighter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    මේ අතුරලියේ රතනයා තමා ඊළගට එලවන්න ඕනේ. මුන් හාමුදුරුවෝ නෙමේ තනිකර හොරු.
    මෙතැන මනෝ ගනේෂන් කියන කතාව හරි. ලෙනින් බිහි උනෙත් ඔහොම තමා මම කියවලා තියන විදිහට
    හැබැයි අතුල දියුණු නැති තැනකින් ලෙනින් ලා වගේ උන් එයිද කියන එක ප්‍රශ්නේ. සම්බාවිතාව වැඩි කොහෙන් කැපුවත් ගොටෙක් එන එක තමා
    හාමුදුරුවරු එකතු වෙලා මේ පපයව ගහලා එලවන්නේ නැත්තේ ඇයි බන් ? මුට බයද?

    සාපයක් උනානේ මූ :dull:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හාමුදුරුවරු එකතු වෙලා මේ පපයව ගහලා එලවන්නේ නැත්තේ ඇයි බන් ? මුට බයද?
    මු තනිකර පාතාල සින් නේ බන්. අර හාමුදුරු කෙනෙක් හැංගිලා හිටියා නේද මුට බයේ? අපේ මහා නායකලා ගේ කොදු කඩලා බන් තියෙන්නේ. ඒ මිනිසුන්ව ප්‍රාඩෝ වලට සල්ලි වලට හිර කරලා තියෙන්නේ. ඔන්න ඕකයි මට නම් හිතෙන විදිහට වෙන්නේ