අරගල කරුවන් සම්බන්ධ වූ පාලනයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Putha andanna epa dan. Mewa wei kiyala hondata penna tibba isara indanma.

    eka ekaa dan credit ekai authority ekai ganna balanawa. Not going to end well.
    මේක නම් ඇත්ත , මේ හුත්තිගෙ පුතාල උඩ පැන පැන දගලුවෙ අරගලේ අරගලේ කියල දැන් මීක් නැ පොන්නයො ඔක්කොම හැගිලා කියවන එකා දෙන්නෙ උනත් දැන් බබා පාර්ට් කියන්නෙ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @EVC
    @Sen-lu
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දැන් ඉතින් අන්තරේට ඕන විදියට තමයි රට පාලනය කරන්න වෙන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    Putha andanna epa dan. Mewa wei kiyala hondata penna tibba isara indanma.

    eka ekaa dan credit ekai authority ekai ganna balanawa. Not going to end well.
    අපි අඬන් නෑ බන්. උබල අඬන් නැතුව ඉදපන්. ඕවා කවදාවත් වෙන දේවල් නෙමේ. චන්දෙකින් පත් වෙන්නෙ පත් වෙන කෙනෙක්.
     
    • Like
    Reactions: zid2021

    Sen-lu

    Well-known member
  • මේක නම් ඇත්ත , මේ හුත්තිගෙ පුතාල උඩ පැන පැන දගලුවෙ අරගලේ අරගලේ කියල දැන් මීක් නැ පොන්නයො ඔක්කොම හැගිලා කියවන එකා දෙන්නෙ උනත් දැන් බබා පාර්ට් කියන්නෙ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @EVC
    @Sen-lu
    එල එල මාවත් ඇඩ් කරල ලිස්ට් එකට 😂😂.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    Puka dei wage issarahata aragale un tika.
    තාම ත්‍රිල් එකේ ඉන්නේ.. ඊයේ කරපුව තාම fb ෂෙයාර් කර කර ආතල් එකේ ඉන්නවා

    මිට්ටෝ හිතන් ඉන්නේ ජනාධිපති මන්දිරේ ගොඩනැගිල්ල අල්ලාගෙන හිටියම ඔක්කොම විසඳුනා කියලා. රටත් අල්ලගෙන ප්‍රශ්න විසඳලා වගේ ඉන්නේ

    මේ තියෙන්නේ සාම්පල්

    කන්න නැතුව.. බේත් නැතුව.. මිනිස්සු පාරේ මැරෙන රටක තමයි මේ ආතල් ගන්නේ :dull:
     
    Sen-lu

    Well-known member
  • Putha andanna epa dan. Mewa wei kiyala hondata penna tibba isara indanma.

    eka ekaa dan credit ekai authority ekai ganna balanawa. Not going to end well.
    Comfort zone ඇතුලෙ ඉන්නකම් කොහොමටවත් වෙනසක් වෙන්නෙ නෑ. එක්කො හොඳ අතට නැත්තම් නරක අතට දැන් මොනාහරි වෙයි. විප්ලව වලින් වෙනස්උනේ රටවල් එහෙම නෙවේද වෙනස් උනේ?
     
    • Like
    Reactions: zid2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම ත්‍රිල් එකේ ඉන්නේ.. ඊයේ කරපුව තාම fb ෂෙයාර් කර කර ආතල් එකේ ඉන්නවා

    මිට්ටෝ හිතන් ඉන්නේ ජනාධිපති මන්දිරේ ගොඩනැගිල්ල අල්ලාගෙන හිටියම ඔක්කොම විසඳුනා කියලා. රටත් අල්ලගෙන ප්‍රශ්න විසඳලා වගේ ඉන්නේ

    මේ තියෙන්නේ සාම්පල්

    කන්න නැතුව.. බේත් නැතුව.. මිනිස්සු පාරේ මැරෙන රටක තමයි මේ ආතල් ගන්නේ :dull:

    මේක නම් දෙයක් තියෙනව, ජය ගත්තලු ඒත් ඇත්තටම මොකක්ද ජය අරන් තියෙන්නෙ???🤭🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    අපි අඬන් නෑ බන්. උබල අඬන් නැතුව ඉදපන්. ඕවා කවදාවත් වෙන දේවල් නෙමේ. චන්දෙකින් පත් වෙන්නෙ පත් වෙන කෙනෙක්.
    Dan balapan karanna dena hati eliye inna un. Patta dis organize. Lankawe minsu 22mil innawa. set ekakage gon aathal nisa okun okkoma aai windawai wage (kalinuth une ehema, mey paarath ekama wewei wage).
    Polima diggasunoth honeymoon over wenawa ikmanatama

    Comfort zone ඇතුලෙ ඉන්නකම් කොහොමටවත් වෙනසක් වෙන්නෙ නෑ. එක්කො හොඳ අතට නැත්තම් නරක අතට දැන් මොනාහරි වෙයි. විප්ලව වලින් වෙනස්උනේ රටවල් එහෙම නෙවේද වෙනස් උනේ?
    Langadi wiplawa wela hondata tiyena ratawal tiyenawada? Nikan ahanne danne nathi nisa. Mathaka widiyata godak ewa taama suffering.
     
    • Like
    Reactions: Janithsl88

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අරගල පිස්සු හුත්...ලාට ගහලා පන්නමු බං 😐

    පිස්සුද යකෝ තාම පචකොටා අගමැති උනෙත් නැ, පචකොටා අගමැතිකරන්ඩම ඕන මේපාර
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    පිස්සුද යකෝ තාම පචකොටා අගමැති උනෙත් නැ, පචකොටා අගමැතිකරන්ඩම ඕන මේපාර
    විහිළුවක් නෙවෙයි මචං JVP එක එක පැයකට බලයට ආවොත් විරුද්ධ මත ඔක්කොම මර්දනය කරනවා . :no::no::no::angry:

    දැන් JVP එකට කඩේ යන එවුන් උණත් විරුද්ධ උණොත් උන්ට වෙන්නේ ත් ඔය ටිකම තමයි .
     
    • Like
    Reactions: Janithsl88

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.
    @Antare 2.0 වරෙන් උසස් අධ්‍යාපන ඇමතිකම දෙන්න 😅
     
    • Dislike
    Reactions: Antare 2.0

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    Dan balapan karanna dena hati eliye inna un. Patta dis organize. Lankawe minsu 22mil innawa. set ekakage gon aathal nisa okun okkoma aai windawai wage (kalinuth une ehema, mey paarath ekama wewei wage).
    Polima diggasunoth honeymoon over wenawa ikmanatama
    අරගල කියන ඒවා disorganized තමා බන් ඉතින්. ඒකනෙ ඒවට අරගල කියන්නෙ. නායකත්වයක් නැතුව individual support එකතු වෙලා සිද්ද වෙන දේවල් එහෙම තමයි.
     
    • Like
    Reactions: zid2021

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    පෙරොට්ටොනම් පට්ට අවුල් උන් හාඩ්කෝ සමාජවාදී සීන් එකේ ඉන්නේ ඒත් ජේවීපී සුබසාධනවාදී ආර්තික ක්‍රමයක ඉන්නේ...මේ එකක් වත් රටකට ගැලපෙන්නෑ...unp pohottu,sajaba හොර හැත්ත....option එකක් නෑ අපිට ඇත්තටම ඒත් #Gohomegota
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිළුවක් නෙවෙයි මචං JVP එක එක පැයකට බලයට ආවොත් විරුද්ධ මත ඔක්කොම මර්දනය කරනවා . :no::no::no::angry:

    දැන් JVP එකට කඩේ යන එවුන් උණත් විරුද්ධ උණොත් උන්ට වෙන්නේ ත් ඔය ටිකම තමයි .

    කමක් නැ බන් මම නම් කැමතියි ඒකටත් අපේ ගොයියල ඕව අත්විදල නැනෙ
    🙂🙂🙂
     
    Sen-lu

    Well-known member
  • Langadi wiplawa wela hondata tiyena ratawal tiyenawada? Nikan ahanne danne nathi nisa. Mathaka widiyata godak ewa taama suffering.
    ලගදි කියන්නෙ 2000න් පස්සෙ නම් එහෙම උන රටක් නෑ. හැබැයි ඒව හැම එකකම නායකය මරල සම්පුර්ණයෙන්ම කනපිට හැරුන එකනෙ උනේ. අපේ නායකයො මරල නෑනෙ බලය දේශපාලනිකව මාරුකරන්න හැකියාව තියෙනව. එහෙම උනොත් පත්වෙන රජයෙන් සාධනීය වෙනස්‌කම් ඇතිකරගන්න තරම් බලවත් පීඩන කණ්ඩායම් දැන් තියෙනව. හැබැයි පෙරැට්ටො වගේ උං උංගෙ ගොං ලොජික් ඔබන්න හදන එක නම් ප්‍රශ්නයක් තමා.