Everything has to have a limit ban. Dan limit panala tiyenne. Kisi political backing ekak nathi un tika eliye ranganawa. Pena widiyata tibbata wada shit thanakata wage yai next 2 3 weeks.අරගල කියන ඒවා disorganized තමා බන් ඉතින්. ඒකනෙ ඒවට අරගල කියන්නෙ. නායකත්වයක් නැතුව individual support එකතු වෙලා සිද්ද වෙන දේවල් එහෙම තමයි.
Aragalaye inne self appointed leadersla
Lankawe unta aragala motive eka Ok unata un tama leaderla wenna ona kiyana thanata awilla ne mama hitanne. Dan arun balanne eken goda yanna. Specially Kumar Gunarathnam wage un.
Danna widiyata godak ratawal patta turmoil ekaka tiyenne. Libiya, Egypt, Lebonon wage ewa tibbata wada patta choraiලගදි කියන්නෙ 2000න් පස්සෙ නම් එහෙම උන රටක් නෑ. හැබැයි ඒව හැම එකකම නායකය මරල සම්පුර්ණයෙන්ම කනපිට හැරුන එකනෙ උනේ. අපේ නායකයො මරල නෑනෙ බලය දේශපාලනිකව මාරුකරන්න හැකියාව තියෙනව. එහෙම උනොත් පත්වෙන රජයෙන් සාධනීය වෙනස්‌කම් ඇතිකරගන්න තරම් බලවත් පීඩන කණ්ඩායම් දැන් තියෙනව. හැබැයි පෙරැට්ටො වගේ උං උංගෙ ගොං ලොජික් ඔබන්න හදන එක නම් ප්‍රශ්නයක් තමා.
Lankaawath e pathata geniyanna wage kastiya try karanne. Peratto has nothing to loose. Unta kawadawath politcal power ekak enne ne. But un tama dan ranganne silent majority eka nisa.
------ Post added on Jul 10, 2022 at 10:28 PM
