අරගල කරුවන් සම්බන්ධ වූ පාලනයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    Owa gena munta kiyana ape kale aparade bn.
    Lankawe inne patta naieve set ekak. FB, Youtube wala wagge comment dakkama puduma hitenawa lankaawa taama tiyena ekata.

    Mama SL job eka karana kaley management ekath ekka headon wali daagena tiyenawa. Mama eken maara dewal igena gatha theories vs reality gana ehema.

    Ratak kiyanneth compay ekak tama but with 1000 more times of variables. Samahara variables apita penneth ne.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    කමක් නැ බන් මම නම් කැමතියි ඒකටත් අපේ ගොයියල ඕව අත්විදල නැනෙ
    🙂🙂🙂
    ඉතින් උඹටත් තියනවනේ හුත්තෝ 😅කැරි මෝඩ පකයෙක් තෝ නම් 😂
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපල ඉවත් වූ පසු ගොඩනැගිය යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොව අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.

    සර්වපාක්ෂික ආණ්ඩු ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන්නේ නම් එයට ඉඩනොදෙන බව කී මුදලිගේ මහතා ‘ජනතාව අරගල කළේ, තරුණයන් වෙඩි කෑවේ හා තෙල් පෝලිම්වල මියගියේ සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොරනඩයට අවස්ථාව දෙන්නට නොවේ,” යැයි ද කීවේය.

    ඔහු මේ බව පැවසුවේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමේ පිහිටි සිනමා ශාලාවේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    අරගලය නියෝජනය කරමින් තවත් පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

    Source: https://www.lankadeepa.lk/news/නැකත්-එපා-ඉල්ලා-අස්වනු/101-616174


    Note: පුක දීගෙන එන්න එපා. නිව්ස් එකක් ශෙයාර් කලේ. :lol:
    ammmo last line eka 😂😂
     
    • Haha
    • Dislike
    Reactions: Qnjb_54 and Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය රතුපාටින් දාල තියෙන නෝට් එක තව ටිකක් වැදගත් විදිහට දැම්මනං ලස්සනයි...

    උදා..

    පස්ස පැත්ත ප්‍රදාණය කරගෙන එන්න එපා නිවුස් එකක් ශෙයා කරේ...

    පක්ශාත්භාග දායකයෙක් වෙන්න එපා නිව්ස් එකක් ශෙයා කරේ...

    පිටුපස කොටස පිළිගන්වන්න එන්න එපා නිව්ස් එකක් ශෙයා කරේ....

    වගේ...
     
    • Haha
    Reactions: NRTG and Kolama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරහැර එන්න කලින් කුණු එකතු කරන උන් දාලා පාර සුද්ද කලාට , කුණු අදින උන් පෙරහරේ එක්කන් යන සිරිතක් නෑනේ. 😂 🤭

    කටුස්සාගේ කරේ රත්තරන් බැඳපු සීන් එක වෙලා තියෙන්නේ. ඕකුන්ට චන්ද 10000 ක් ගන්න බෑ කියල දන්න හින්ද බලෙන් සෙට් වෙන්න දඟලන්නේ. 🤭
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Mata hitenne un return eka dei Jeppo awoth. Arrears cover karanawa komath. Parliament majority nathi ekekta hambunoth komath support ekak ne, kela wena pathata tama yanne. Rata inna un salli ewwe nathan komath kela wenawa.




    Antharey un gana katha karala wadak ne. Uni yana kaaley oya niyandathal hukannalawa wanda karala daana ona kiyala tama oluwe tibbe. Okunma tama unge adu kuley gathi nisa uni wala rag ehema tibbe. Api inna kaley MORA ekey owa karanna dunne ne. BUt dan aranchi widiyata IT fac ekey tiyenawa.

    Also Antharey and NPP dekak. Antharey un patta radical. NPP un tika mod wela inne. Kumagunarathnam kiyanne kisi voter base ekak tibba ekek newi. But dan yana widiyata wutath voter base ekak tiyenawa wage dangalanna puluwan.

    Rata passtama yai wage saahena kalayak issarahata yanna kalin.


    Dan ranganne ban majority voter base ekak nathi un. Anthrarey (Peratto --> Kumagunarathnam) kiyanne kisi voter base ekak nathi un. NPP max onam 10% votes gani dan 3% natuwa. But silent majority eka nisa penne mun tama dan raja karanne kiyala

    Campus giya un dannawa athi --> Campus eka run karanne mey wage sulutharayak wena radical un tama. Majority eka eka approve karanne ne. But un silent innawa.
    ------ Post added on Jul 11, 2022 at 9:33 AM
    අන්තරේ උන් එන්න ඕනේ නෑ ගොටා එලවන්න කෝමත් මිනිස්සු එකි බහිනව එදාට. උන්ට කැම්පස් නෑ පිරිස් බලය සහ තරුණ කම , ඉස්කෝකේ කාලේ මුකුත් නොකර හිටපුව පෙන්නගන්න චාන්ස් එක ගන්න තමා අරගලයට ආවේ . ඕකුන් මේ රෙවලුශන් එකෙන් පස්සේ විශ්ව විද්යාල පද්ධතියෙන් අතුගාලම දාන්න ඕනේ නවක වදය එක්කම . ඕකුගෙන් මේ ටිකේ ගන්න ඕනේ ප්‍රයෝජන ලෙසටම අරගන්නත් ඕනේ