අරගල කාලේ නිර්පාක්ෂික ID

lilman

Well-known member
  • May 10, 2009
    41,054
    54,711
    113
    Colombo
    මම නම් කියන්නෙ මේ සැරේ නෝමල් ස ට දෙන්න කියල :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,990
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කෙලින්ම JVP එකට කඩේ යනවා 🤣🤣🤣🤣

    225 ම එපා කියපු එවුන් දැන් කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියලා 🤣

    මේ අය කළේ සම්පූර්ණ දේශපාලන ගේමක් මේකේ ගොඩක් එවුනුත් ඒවට අහු උනා
    උඹමනේ කිව්වෙ කුමාරයා අයර්ලන්තෙට යනවා කියල
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දිනන්න නම් බෑ.. ඒ වුනත් සෑහෙන්න ආසන ගානක් ගන්න පුලුවන්.. මම දන්න වියත්මගේ හිටපු එවුනුත් බෑහෑලා වෑඩ ජාතික ජන බලවේගයට. උන් ප්‍රසිද්ධියේම වෑඩ කරනවා.. තරුණ සෙට් එක නම් කොහොමත් ඔය පරන පක්ශ දෙකට දෙන්නේ නෑ... ඒ චන්ද තමා අනුරලාට එන්නේ.. ඒ හින්දා දිනන එවුන්ටත් සභාග ආන්ඩු තමා හදන්න වෙන්නේ. දෙමළ මුස්ලිම් සුලු පක්ශ වල සහාය ඕනෙම වෙනවා
    බ්‍රෝ අමතක කරන්න එපා 2015 තිබ්බෙත් ජෙප්පොත් එක්ක සභාග ආණ්ඩුවක් කියන එක. අනුර ජානාදිපතිවරණෙට ඉල්ලුවෙත් නෑ හංසයාට සපෝට් එකට. ඔය වගේමයි 2005ත්.
     
    • Like
    Reactions: KadawathaKolla

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    Suggestion ekak nathuwa hari na kiyanna bane ban. Mokada kawuruhari elect wenawamane. Ehema nam uba hithanne kawuda hoda?

    or uba hithanne mechchara kal dunna wage same old part deken ekakatada? (Party dekak kiwwata aththatama ekakne ;) )
    Oya party thunama ekai, wenasakata tiyenne arun eka parak hari dinala tiyei.
    Jeppanta dinanna wela ne. Echcharai.
    Anika, baiyanta toiyanta wada aggressive wahallu inne jvp ekata.
    Itin jvp ekata dena ekek dei, mata denna ekek ne kiyala jvp ekata denna idea ekk ne hebei.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,068
    9,770
    113
    එක තැනක නෑ

    Mama hithanne wadima and lokuwatama kade yanne and wahallu inne main parties dekata.

    Eka hari arunta kamathi na kiyaka jepponta denna one kiyala mama kiyanne na.

    prashne thiyanne katada denne kiyala. Mokada end of the day vote karala kawuruhari enawamane.
     
    • Like
    Reactions: hkiz and Xi Jinping

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    Mama hithanne wadima and lokuwatama kade yanne and wahallu inne main parties dekata.

    Eka hari arunta kamathi na kiyaka jepponta denna one kiyala mama kiyanne na.

    prashne thiyanne katada denne kiyala. Mokada end of the day vote karala kawuruhari enawamane.
    Uba jeppek ekka unta wiruddawa deyak kiyala blapanko,
    Uba kalin chnada dapuwai, ewa dala hari giyada kiyalai kiyala, antimata ubata baiya hari toiya hari kiyalat nawatinne.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,068
    9,770
    113
    එක තැනක නෑ
    Uba jeppek ekka unta wiruddawa deyak kiyala blapanko,
    Uba kalin chnada dapuwai, ewa dala hari giyada kiyalai kiyala, antimata ubata baiya hari toiya hari kiyalat nawatinne.
    Jeppo kiyala wenasak na ban same thing wenne anith parties wala wahallunta oka kiwwath. Ekai unta wahallu kiyanne. Wahallu eka party ekaka witharak nemei inne hama party ekema wahallu innawa.

    jepponwa allan natuwata jeppo me rata karala nane ban. Ehenam meeta wadiya follow kara kara gahanna one anith parties dekata. Habai media units anam manam bahala sara gemak denawane. Lokuma de e party deka karan yana dewal bahuthrayak wahallu wechcha unta amathaka wena eka

    kochchara katha karath eka prashnayak ithurui. Katada denne?

    me rata kawa and thawa kanawa kiyala already prove karapu parties dekatada? Ehema nattam jeppontada? Ehemath nattam wena kataharida?
     
    Api okata argue karala wedak ne bn dn. Jvp ekata dipan, kisi awulak ne.
    Mn dekala tiyana jvp ekata dena ekekgewat adahas mata set wen ne.
    Un cmpz wala, work place wala, sangam hadagena karana ewata mn kematit ne.
    May be its just me.
    Chande lan unama mage adahasa wenas unot kiyannamko ubata.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දැන් කෙලින්ම JVP එකට කඩේ යනවා 🤣🤣🤣🤣

    225 ම එපා කියපු එවුන් දැන් කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියලා 🤣

    මේ අය කළේ සම්පූර්ණ දේශපාලන ගේමක් මේකේ
    ගොඩක් එවුනුත් ඒවට අහු උනා
    ඔව් බන් හුගක් උන් රැවටිලා ඉන්නේ මයින්ද මත්තයාගේ පච්චේ අතේ ගහන් හිටපු උනුත් තාම ත් ඉන්නේ කෝමා වෙලා වගේ අනේ මන්ද , මේ පාරත් මන්ද මත්තයා ජනේලේ එල්ලයිද කියලත් හිතෙනවා

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකා ජෙප්ප වගේ රඟ පෑවට හෙන ගුපියා.
    පවු ඉතින් සුපිරි ගෑණු චරිතයක් පොඩ්ඩක් අවුස්සලා තිබ්බා ම දවසම Threads bump කර කර ඉන්නවා
    මේන් වේසියෝ දෙන්නෙක් වංගෙඩි හප්පනවා.. තොපි දෙන්න නේද ගෝට දින්නම චීත්තයක් පටලෝගෙන රබන් ගැහුවේ 😂😂😂
    හම්මට list එක update කරලා 🤣🤣මාත් උබව සමුහ දුෂණයට ලක්‌ කරා කියලා confirm කරාට thanks බන් 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    මේන් වේසියෝ දෙන්නෙක් වංගෙඩි හප්පනවා.. තොපි දෙන්න නේද ගෝට දින්නම චීත්තයක් පටලෝගෙන රබන් ගැහුවේ 😂😂😂

    හම්මට list එක update කරලා 🤣🤣මාත් උබව සමුහ දුෂණයට ලක්‌ කරා කියලා confirm කරාට thanks බන් 😂😂😂
    මෝඩයා Bump