අරගල මණ්ඩලයේ කචල්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    රැට්ටාල ඩිලාන් ල එන්න කලින් මුලින්ම Galleface අරගලේ පටන් ගත්තෙ මිනිස්සුූ . මුන් එතනට ඇවිල්ලා උන්ගෙ SM influence එක පාවිච්චි කරල අරගලේ උන්ගෙ කරගන්න කට්ට කෑව. මෝටිවේසන් පකයත් එයින් එකෙක් තමා. ඩිලාන් කියන එකා නම් මටත් පේන්න බෑ.