අරගල වීඩියෝ....

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    නන්දෙගේ ජිම් එකේ කොල්ලෝ සෙල්ලම් කරනවා...

    VIDEO LINK

    ගෙදර වගේ...

    VIDEO LINK

    සබන් ගාල නාන්නේ...

    VIDEO LINK

    බියගමින් ලොරි පිටින්...

    VIDEO LINK

    තවත් දර්ශන කීපයක්...

    VIDEO LINK

    මචන් ජනාධිපති මන්දිරේ ළඟ තියෙන ලොකු ගේට්ටු දෙක කඩාගෙන මිනිස්සු මුලින්ම ඇතුළු උන විදිය තියෙන video එකක් තියේනම් දාපන්කෝ , මම සිරසේ video එකක් විතරයි දැක්කේ , පොලිස් ලොරියකින් ඇනලා කඩනවා වගේ දැක්කේ , ඒක පැහැදිලි මදි
     
    • Like
    Reactions: NRTG and lgaikrish

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    මේ පැත්තෙ පාරෙ දුවන බස් වලින් කොළඹට සෙනග ඇද්ද නොමිළේ...

    ලොරි වලින් සෑහෙන්න ගියා...
    ඊයේ බන් මම හවස කොටුවෙන් ආපු ට්‍රෙන් එක කොල්ලුපිටිය වෙනකන් මග නවත්ත නවත්ත අරගලේ කොල්ලෝ, කෙල්ලෝ ටික දාගත්ත ඇතුලට. :love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුලුවන් නම් ඕවා conernship නැති සයිට් එකකට වත් අප්ලෝඩ් කරලා දාපන්.
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය සල්ලි ගණන් කරන වීඩියෝ එක දැක්ක,එතන එතන උන් ලෝක අමාරුවක වැටෙන්න යන්නේ. ටිකක් හිතන්න ඔය සල්ලි භාරකාරය කිව්වොත් හදීසියේ ඉවත් වෙන්න වුන නිසා සල්ලි ඉවත් කරගන්න බැරි වුනා කියල, ඒ වගේම සල්ලිත් කෝටි 10 තිබ්බ කියල. මොකද කරන්නේ? සල්ලි භාර දුන්න එකාත් වීඩියෝ එකේ ඉන්න එවුනුත් ඔක්කොම එක රොත්තට ලොකු නඩු තොගයකට පැටලෙනවා.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය සල්ලි ගණන් කරන වීඩියෝ එක දැක්ක,එතන එතන උන් ලෝක අමාරුවක වැටෙන්න යන්නේ. ටිකක් හිතන්න ඔය සල්ලි භාරකාරය කිව්වොත් හදීසියේ ඉවත් වෙන්න වුන නිසා සල්ලි ඉවත් කරගන්න බැරි වුනා කියල, ඒ වගේම සල්ලිත් කෝටි 10 තිබ්බ කියල. මොකද කරන්නේ? සල්ලි භාර දුන්න එකාත් වීඩියෝ එකේ ඉන්න එවුනුත් ඔක්කොම එක රොත්තට ලොකු නඩු තොගයකට පැටලෙනවා.
    මැයි 9 සීන් එකට ලගක් වෙනකම් ඇල්ලුවා.හොය හොය අල්ලනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඊයේ බන් මම හවස කොටුවෙන් ආපු ට්‍රෙන් එක කොල්ලුපිටිය වෙනකන් මග නවත්ත නවත්ත අරගලේ කොල්ලෝ, කෙල්ලෝ ටික දාගත්ත ඇතුලට. :love:
    මෙහෙනුත් ගියා මචං ඩබල් සෙට් පුරෝල. සාමාන්‍ය දවසට අවේලාවෙ ඩබල් සෙට් යන්නෙත් නෑ කොළඹට...
    Cgr එකේ උං අරගලේට සපෝට් එකට දාල ඇති...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කාට හරි මතක නම් මම කිව්වා හමුදාව සහ පොලිසියේ සෙට් එක මේ පැත්තට එනවා කියල. මෙන්න ඒක . වමේ ගේට්ටුව කඩන්න පුළුවන් උන්ගේත් එතන හිටි ආමි කොල්ලෝ දුන්න සපෝට් එක නිසා. උනුත් මේකෙම කොටස් කාරයෝ

    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya