අරන් මාස 4ක් වත් නෑ acer එක හබක් කියහන්කෝ

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
අරන් මාස 4ක් වත් නෑ ACER e574G i7 එක දැන් චාර්ජ් එකට ගහන්නේ නැතිව on වෙන්නේ නෑ. බැටරි cycle ගාන ඉවර වෙන්න විදියක් නම් නෑ.

ගලවන්නත් බැනේ ඉතින් battery මේවල. මොකක්ද දන්නේ නෑ නේද අවුල ??

Warranty තියනවා claim කරන්න කොච්චර කල් යයිද දන්නවාද?

මෙහෙ තියෙන්නේ උකන ලැප් ටොප්.මගෙත් එකක් තියෙනවා හරියටම මාස 8 යි.kayborad එක එබිලා හිටිනවා,ස්ක්‍රීන් එක ෆුල් වයිට් වෙලා.ජරහන්තේ බන්.
 
aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මෙහෙ තියෙන්නේ උකන ලැප් ටොප්.මගෙත් එකක් තියෙනවා හරියටම මාස 8 යි.kayborad එක එබිලා හිටිනවා,ස්ක්‍රීන් එක ෆුල් වයිට් වෙලා.ජරහන්තේ බන්.
    ඔව් බන් අනේ මන්ද
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අරන් මාස 4ක් වත් නෑ ACER e574G i7 එක දැන් චාර්ජ් එකට ගහන්නේ නැතිව on වෙන්නේ නෑ. බැටරි cycle ගාන ඉවර වෙන්න විදියක් නම් නෑ.

    ගලවන්නත් බැනේ ඉතින් battery මේවල. මොකක්ද දන්නේ නෑ නේද අවුල ??

    Warranty තියනවා claim කරන්න කොච්චර කල් යයිද දන්නවාද?

    acer එකේ common ලෙඩක් warranty වලට දෙන්න හදලා දෙනවා . මටත් ඕක තිබුනා අබාන්ස් ගත්ත එකක් . හදලා දුන්නා.