ThanksUP machan
BUMP
Mageth acer i3 6th genaration aka tiyenne. lagadi gatte awlak nam ne. Ohoma kiyanakota baya hitenava ban
අරන් මාස 4ක් වත් නෑ ACER e574G i7 එක දැන් චාර්ජ් එකට ගහන්නේ නැතිව on වෙන්නේ නෑ. බැටරි cycle ගාන ඉවර වෙන්න විදියක් නම් නෑ.
ගලවන්නත් බැනේ ඉතින් battery මේවල. මොකක්ද දන්නේ නෑ නේද අවුල ??
Warranty තියනවා claim කරන්න කොච්චර කල් යයිද දන්නවාද?
මෙහෙ තියෙන්නේ උකන ලැප් ටොප්.මගෙත් එකක් තියෙනවා හරියටම මාස 8 යි.kayborad එක එබිලා හිටිනවා,ස්ක්රීන් එක ෆුල් වයිට් වෙලා.ජරහන්තේ බන්.
battery eka seal type e nsa gallewwoth warranty aulak yaida danne na
ela mcnmn krla blnnam deweni option eka krnna batt eka galawala gahanna ona