අරනායකට පැමිනි අමුත්තා....

badapissa

Member
Mar 7, 2008
279
6
0
එකට අපේ අගමැති , ඌ සල්ලි වියදම් කරන යනවා chopper එකේ . මොන රෙද්දකටද එකේ යන්නේ . news වලින් බලාගන්න පුළුවන්නේ අපේ ජනාධිපති වගේ . යකෝ එකේ යන්න යන වියදමෙන් අර මිනිස්සුන්ට කොච්චර උදවු කරන්න පුළුවන්ද:angry::angry:

දන්නෙ නැති හින්ද අහන්නෙ... ඔය අප්පගෙ සල්ලිවලින්ද අවිත් තියෙන්නෙ ඩිෆෙන්ඩර් වටකරගෙන ?:angry::angry::angry:
 
waligamaya

Well-known member
  • ලොකු ලොකු කට්ටිය නින්දෙන් ඇහැරිලා වගේ ඇවිලා අසිරිය බලල යද්දී, එක පක්ෂයක මන්ත්‍රීලා, ක්‍රියා කාරීන් වතුරේ බැහැගෙන අසරාන් මිනිස්සු වෙනුවෙන් ක්‍රියාකරිවම දායක වෙනවා.

    https://www.facebook.com/chaminda.gamage.9847/videos/494928617381089/?pnref=story
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    lxBTB

    Me pic eke theruma dan thama hoya gaththe.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    මෙව්ව වලින් My3 තමයි නෝන්ඩි වෙන්නෙ. නියම නායකයා කවුද කියලා මේ දේවල් වලින් කැපිල පේනවා. පට්ට පකීර් වගේ කිව්වට රට පාලනය කරගන්න බැහැ P හවුලට. ඇහුවොත් නම් කියයි මහින්දයි, පවුලයි හොරා කෑව නිසා දැන් රට ගොඩගන්න බැහැ කියලා. හොරා කෑව කියලා දැන දැනනෙ රට බාර ගත්තෙ ඔය කියන විධියට. ජනතාව බලාපොරොත්තු වෙන්නනෙ නිදහසට කාරණා නෙමෙයි දැන්.

    කොටින්ට කත් ඇද ඇද, රටම පාවලා දෙනවා. ඕවා අපේ එවුන්ට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. වැඩේ කියන්නෙ තාමත් පොට්ටයො වගේ කඩේ යන සෙට් එකක් ඉන්න එකයි. දුකයි උන් ගැන.

    මහින්ද ජනාධිපති වෙලා හිටිය නම් දැන් මීට වඩා දෙයක් කරලා මේ වෙලාවෙ හැටියට අසරණ වුණ මිනිස්සුන්ට. ඒ වගේ ම රටටයි. මහින්දගෙ දුර්වලකම් තියෙනවා. නැතුව නෙමෙයි.

    දැන් එයි My3 ට තාම ක‍ඩේ යන් සෙට් එක මට වෙඩි තියන්නයි, කුණුහරපෙන් බැනලා රෙප් කපන්නයි. උන්ට මට කියන්න තියෙන්නෙ මහින්දට වැඩිය රට හොද තැනකට ගනී කියන විශ්වාසෙන්, මාත් My3 මාමා ඔය ඉන්න තැනට එන්න ජන්දයක් පාවිච්චි කරපු එකෙක් කියලයි. එදාට වඩා, අද රටට ආපස්සට ගිහින්, දැන් රටට වෙන දේවල් දැකලා කරපු වැරැද්ද ගැන සිය දහස්වාරයක් අද කනගාටු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: xcorat

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    .my3 පකයාගේයි රනිල් පොන්නයාගෙයි මුසල කමට රටට වෙන දෙවල් බං මේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    .my3 පකයාගේයි රනිල් පොන්නයාගෙයි මුසල කමට රටට වෙන දෙවල් බං මේ.

    වැඩක් නැහැ බන් කතා කරලා. රටම මූසල වෙලා ඉවරයි. :(
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙව්ව වලින් My3 තමයි නෝන්ඩි වෙන්නෙ. නියම නායකයා කවුද කියලා මේ දේවල් වලින් කැපිල පේනවා. පට්ට පකීර් වගේ කිව්වට රට පාලනය කරගන්න බැහැ P හවුලට. ඇහුවොත් නම් කියයි මහින්දයි, පවුලයි හොරා කෑව නිසා දැන් රට ගොඩගන්න බැහැ කියලා. හොරා කෑව කියලා දැන දැනනෙ රට බාර ගත්තෙ ඔය කියන විධියට. ජනතාව බලාපොරොත්තු වෙන්නනෙ නිදහසට කාරණා නෙමෙයි දැන්.

    කොටින්ට කත් ඇද ඇද, රටම පාවලා දෙනවා. ඕවා අපේ එවුන්ට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. වැඩේ කියන්නෙ තාමත් පොට්ටයො වගේ කඩේ යන සෙට් එකක් ඉන්න එකයි. දුකයි උන් ගැන.

    මහින්ද ජනාධිපති වෙලා හිටිය නම් දැන් මීට වඩා දෙයක් කරලා මේ වෙලාවෙ හැටියට අසරණ වුණ මිනිස්සුන්ට. ඒ වගේ ම රටටයි. මහින්දගෙ දුර්වලකම් තියෙනවා. නැතුව නෙමෙයි.

    දැන් එයි My3 ට තාම ක‍ඩේ යන් සෙට් එක මට වෙඩි තියන්නයි, කුණුහරපෙන් බැනලා රෙප් කපන්නයි. උන්ට මට කියන්න තියෙන්නෙ මහින්දට වැඩිය රට හොද තැනකට ගනී කියන විශ්වාසෙන්, මාත් My3 මාමා ඔය ඉන්න තැනට එන්න ජන්දයක් පාවිච්චි කරපු එකෙක් කියලයි. එදාට වඩා, අද රටට ආපස්සට ගිහින්, දැන් රටට වෙන දේවල් දැකලා කරපු වැරැද්ද ගැන සිය දහස්වාරයක් අද කනගාටු වෙනවා.

    ඔව් ඔව් සීයට සීයක් උඹ කියන වගේම කරලා ඇති.
    හෙල්පින් හඹන්තොට කරා වගේ නේද​?
    සුනාමියට ගහපු සල්ලිටික කාටත් අමතක නැහැ. ඇය් බොලේ එදා තමන් ගේ එකවුන්ට් එකේ දාගත්තු සල්ලි හඹන්තොට හදන්න කියලා නේ? මොනාද බොලේ කරේ ඒ සල්ලි වලින්, (නැව් නැති වරායයි,ප්ලයිට් එන්නෙ නැති එයාපෝට් එකයි හැදුවේ වෙනම ණය අරන්, වෙනම කොමිස් අරන්)​
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හිටපු අගවිනිසුරු ජාතියෙන් සමාව ගනියි
    “හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන දුක්වෙයි“
    2014-10-18
    හෙල්පිං හම්බන්තොට' නමින් ප්‍රකට සුනාමි ආධාර වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2005 වසරේ පැවති නඩුවේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් විසින් ඉදිරිපත් කොට තිබුණු පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසමින් එවක අගමැති මහින්ද රාජපක්ෂ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට තිබුණි.

    එය විභාග කළ එවක අගවිනිසුරු සරත් සිල්වා ප්‍රමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් අගම්තිවරයා නිදහස් කළේ කබීර් හෂීම් මන්ත්‍රීවරයාද දැඩි දෝෂදර්ශනයට ලක් කරමින්.

    "එතුමාව රිමාන්ඩ් භාරයට අරගෙන හිරගත කිරීමට අවකාශයක් තිබුණේ. මම ඒ වෙලාවේ යුක්තිය ඉටු කෙරුව. මම දන්න තරමින්," බවයි හිටපු අගවිනිසුරුවරයා පවසන්නේ.

    තමන් ජනාධිපතිවරණයට තරඟ වැදීම වැළැක්වීමේ අටියෙන් නඩුවක් ඉදිරිපත් කිරීමට සැරසෙන බවට එවක අගමැතිවරයා මතු කළ තර්කයද විනිශ්චය මණ්ඩලයේ දැඩි අවධානයට ලක් වී තිබේ.
    සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයාගේ තීන්දුවක් ප්‍රකාර වසරකට පෙර පදවියෙන් ඉවත්වීමට හිටපු ජනාධිපතිනියට සිදුවිය

    එහෙත් වර්තමානයේ මහින්ද රාජපක්ෂ පරිපාලනයේ 'නීතියට පටහැනි, අන්ත දූෂිත, පාගා කොමිස් ගහන, රටේ සම්පත් සූරා කන' ක්‍රියාකලාපය සලකා බලන විට එදා ඔහු නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

    "මේ සියල්ල බලාගෙන යනකොට මට දැන් කල්පනා වෙනවා අර හෙල්පිං හම්බන්තොට කියන එක ඇත්තක්ද නැත්තක්ද කියල. විශාල සැකයක් මතුවෙනවා. ඉතින් සමාව ගත යුතු නැද්ද?," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

    තමන් දුන් තීන්දුවක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයකු සමාව ඉල්ලා සිටීම ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයක්.

    "මට තියෙන්නේ එදා ගත්ත තීන්දුව හරිද නැද්ද කියල මට සැකයක් තියෙනව. අපි එදා පූර්ව නිගමනයේ ක්‍රියා කළේ මෙයා කවදාවත් ඔය වගේ මුදලක් වංචා කරන්නේ නැහැ කියල. දැන් ගත්තහම එළිවෙලා තියෙන වංචා සහගත තත්වයන් බැලුවම මේ පේනවා මෙතුමාගේ ගතියක් මේක," යනුවෙන්ද සරත් සිල්වා සංදේශයට පැවසීය.

    තමන්ගේ වෙනත් කිසිදු නඩු තීන්දුවක් සම්බන්ධයෙන් තමන්ට මෙවැනි විවේචනයක් නොමැති බවයි හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා පවසන්නේ.

    විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ධුර කාලය 2005 න් අවසන් වන බවට දුන් තීන්දුව දෙමින් තමන් එදා සිටි ස්ථාවරය නිවැරදි බව ඔහු අවධාරණය කරයි.

    "ජනවරම ලැබුණු, පත්වුණු දිනයේ සිට අවුරුදු හයක් යන කොට ජනාධිපතිගේ කාලය අවසානයි. ඒ ස්ථාවරයේ තමයි මම අදත් ඉන්නේ."

    සිකුරාදා කොළඹ නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව සමාව ඉල්ලා සිටි නමුත් 'හෙල්පිං හම්බන්තොට' නඩුව හිටපු අගවිනිසුරුවරයා නමින් සඳහන් කළේ නැත.

    "ඒක මම හිතා මතා කරපු ප්‍රකාශනයක්. මේක අහම්බෙන් කරපු ප්‍රකාශනයක් නෙවෙයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ විවාහ උත්සවයේ සාක්ෂිකරු හෝ දෙවැනි මනමාලයා ලෙසින් කටයුතු කළ ඔහු, 'හෙල්පිං හම්බන්තොට' නඩුව විභාග කිරීම කෙතරම් යුක්ති සහගත දැයි සංදේශය විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ තමන් විවාහයේ සාක්ෂිකරුවකු හෝ දෙවැනි මනමාලයා ලෙසින් කටයුතු කළ බවට පළ වන වාර්තා 'දුර්මතයක්' බවයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් සීයට සීයක් උඹ කියන වගේම කරලා ඇති.
    හෙල්පින් හඹන්තොට කරා වගේ නේද​?
    සුනාමියට ගහපු සල්ලිටික කාටත් අමතක නැහැ. ඇය් බොලේ එදා තමන් ගේ එකවුන්ට් එකේ දාගත්තු සල්ලි හඹන්තොට හදන්න කියලා නේ? මොනාද බොලේ කරේ ඒ සල්ලි වලින්, (නැව් නැති වරායයි,ප්ලයිට් එන්නෙ නැති එයාපෝට් එකයි හැදුවේ වෙනම ණය අරන්, වෙනම කොමිස් අරන්)​

    යුද්දෙ ඉවර කලා බ්රෝ... ඒ ටිකම ඇති....
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    යුද්දෙ ඉවර කලා බ්රෝ... ඒ ටිකම ඇති....

    මහින්දව යුද්දේ කරන්න එක්කන් ගියේ බල්ලා නාවන්න වගේ කියලා සෝමවංස අමරසිංහ සැරයක් කියලා තිබුනා මතකයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දව යුද්දේ කරන්න එක්කන් ගියේ බල්ලා නාවන්න වගේ කියලා සෝමවංස අමරසිංහ සැරයක් කියලා තිබුනා මතකයි

    පුහ් කොහොමද දන්නෑ එක්කන් ගියේ... අපි මැරිලා උපන් නෑ හරිද....
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මෙව්ව වලින් My3 තමයි නෝන්ඩි වෙන්නෙ. නියම නායකයා කවුද කියලා මේ දේවල් වලින් කැපිල පේනවා. පට්ට පකීර් වගේ කිව්වට රට පාලනය කරගන්න බැහැ P හවුලට. ඇහුවොත් නම් කියයි මහින්දයි, පවුලයි හොරා කෑව නිසා දැන් රට ගොඩගන්න බැහැ කියලා. හොරා කෑව කියලා දැන දැනනෙ රට බාර ගත්තෙ ඔය කියන විධියට. ජනතාව බලාපොරොත්තු වෙන්නනෙ නිදහසට කාරණා නෙමෙයි දැන්.

    කොටින්ට කත් ඇද ඇද, රටම පාවලා දෙනවා. ඕවා අපේ එවුන්ට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. වැඩේ කියන්නෙ තාමත් පොට්ටයො වගේ කඩේ යන සෙට් එකක් ඉන්න එකයි. දුකයි උන් ගැන.

    මහින්ද ජනාධිපති වෙලා හිටිය නම් දැන් මීට වඩා දෙයක් කරලා මේ වෙලාවෙ හැටියට අසරණ වුණ මිනිස්සුන්ට. ඒ වගේ ම රටටයි. මහින්දගෙ දුර්වලකම් තියෙනවා. නැතුව නෙමෙයි.

    දැන් එයි My3 ට තාම ක‍ඩේ යන් සෙට් එක මට වෙඩි තියන්නයි, කුණුහරපෙන් බැනලා රෙප් කපන්නයි. උන්ට මට කියන්න තියෙන්නෙ මහින්දට වැඩිය රට හොද තැනකට ගනී කියන විශ්වාසෙන්, මාත් My3 මාමා ඔය ඉන්න තැනට එන්න ජන්දයක් පාවිච්චි කරපු එකෙක් කියලයි. එදාට වඩා, අද රටට ආපස්සට ගිහින්, දැන් රටට වෙන දේවල් දැකලා කරපු වැරැද්ද ගැන සිය දහස්වාරයක් අද කනගාටු වෙනවා.

    same here bro me too am worrying about voting to these fools
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    ඔව් ඔව් සීයට සීයක් උඹ කියන වගේම කරලා ඇති.
    හෙල්පින් හඹන්තොට කරා වගේ නේද​?
    සුනාමියට ගහපු සල්ලිටික කාටත් අමතක නැහැ. ඇය් බොලේ එදා තමන් ගේ එකවුන්ට් එකේ දාගත්තු සල්ලි හඹන්තොට හදන්න කියලා නේ? මොනාද බොලේ කරේ ඒ සල්ලි වලින්, (නැව් නැති වරායයි,ප්ලයිට් එන්නෙ නැති එයාපෝට් එකයි හැදුවේ වෙනම ණය අරන්, වෙනම කොමිස් අරන්)​

    මහින්ද ගහන්න ඇති. අපි නැහැ කියන්නෙ නැහැ. දැන් හිටං නිකන් ඉන්නව ද, රනිල්? මේකයි මචන් කවුරු ආවත් ගැහිල්ල නම් නවත්වන්න බැහැ. ඒක දේශපාලනයේ මුලි බැහැගෙන තියෙන දෙයක්. උඹ ගියත් ගහනවා.

    ගැහිල්ලයි, පාට පක්ෂ භේද පැත්තකින් තියපන්කො. උඹට මතක ද කොටි ඉන්න දවස්වල බස් එකකවත් යන්න බැරි කාලයක් තිබුණ කියලා. කොහොමහරි යුද්ධෙ ඉවර කළා ඹව් ඒක තමයි මේ කියන්නෙ. තව තියෙනවා.

    මහින්ද ඉන්න දවස්වල යාපනේ දැන් වගේ කොටි කොඩි උස්සලා රගාගෙන තිබුණ ද? කොටි කල්ලි වලට යුද්ධෙන් පස්සෙ ආපහු නැගිටින්න දුන්න ද? එක කොටියෙක්ටවත් ඒ පැත්තෙ රගන්න දුන්නද?රටේ පැහැදිළි සංවර්ධනයක් වුණා ද? විග්නේශ්වරන් ප* වගේ නැගෙනහිර ඒකා බද්ධ කරන්න ඕනි කියලා කෑගැහුව ද? මේ බොහොම සරල පොඩි එකෙක්ට උනත් තේරෙන ටිකක් හොදේ... විරුද්ධ පැත්ත දැන් වෙන්නෙ.

    දැන් මේව සහ නොකී තවත් බොහෝ දේවල් රටේ අවාසනාවට සිද්ධ වෙනවා නූතන ආණ්ඩුව සිල් අරගෙන ඉන්න නිසා. ඔක්කොම බබාලා ඹ්යි දැන්. මොකද උඹ නින්දෙන් නැගිටලා, බයවෙලා කෑගැහුවට, යටින් රට හිමින් හිමින් පාවලා දෙන එක වෙනවා සහෝදරයා.

    උඹ ඔය දාන බබා පාට් වලිනුයි, කඩේ යන යෑමෙනුයි වෙන්නෙ තවත් රටට කෙළ වෙළා යන එකයි. මේ සරල දේවල් ටික තේරෙන්නෙ නැත්නම් ඒක උඹේ බුද්ධියෙ ප්‍රශ්නයක්. නොදැක්කා වගේ ඉන්නව නම් තවත්, ඒක උඹේ ජාතකේ අවුලක්. උඹේ කැමැත්ත ඒකයි. මගෙ උත්තරේ මේකයි. තව පලයන් කඩේ... (ඔයාට උත්තරයක් නොදි බැරි වුණා සුදූ... ඒකයි ආපහු ආවෙ)
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    කවුරුහරි මේ මිනිස්සුන්ට පිහිට වෙන ඒක තමයි වැදගත්