අරනායක-බල්ලා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගෙදර අයට ලැජ්ජයි වගේ. ගැණු කෙනා කියන්නේ පුතාව හොයන්නේ කියලා උ. කොල්ලා වෙන්නැති බල්ලට වැඩියෙන්ම ආදරේ. සීබා යන් කියලා එක්ක යන්නේ.
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    mokada meeee? :rofl: :rofl:

    reputation_neg.gif
    අරනායක-බල්ලා 05-20-2016 02:57 PM ponsi
    reputation_neg.gif
    අරනායක-බල්ලා 05-20-2016 12:08 PM බොලං පොඩි නංගි ටිකක් හිටපං බුලත්විට කන්න &#349
    reputation_neg.gif
    අරනායක-බල්ලා 05-20-2016 10:48 AM -rep from god

    kunuharapa amathaka unaada? eewa methana post karana nisa? :lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට ඕක දකිද්දී ඊයේ රෑ news වලට ඇස් වලට කදුළු අවා බන්..වෙලාවට ගෙදර කට්ටිය නිදි...මගේ බල්ලව මතක් උනා...උ ගිය මාසේ මැරුණා...බල්ලා කියන්නේ මාර බැදීමක් තියන සතෙක්... මේ බල්ලා කොච්චර දුකින්ද ඉන්න ඇත්තේ...
     
    • Like
    Reactions: KDH