ගු එන් පි කුක්කෙක් මෙතනත් රීලා :lol: සිරාවටම බන් :lol::lol::lol::lol::lol:
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ May 20, 2016 #21 ȜMA X;20166944 said: ගු එන් පි කුක්කෙක් මෙතනත් රීලා Click to expand... සිරාවටම බන්
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ May 20, 2016 #22 lilman said: +11 Click to expand... ȜMA X;20166944 said: ගු එන් පි කුක්කෙක් මෙතනත් රීලා Click to expand... sudumalli2009 said: bump Click to expand... ElaKiri.com Message You have given out too much Reputation in the last 24 hours, try again later. කට්ටියට පසුව දෙන්නම්
lilman said: +11 Click to expand... ȜMA X;20166944 said: ගු එන් පි කුක්කෙක් මෙතනත් රීලා Click to expand... sudumalli2009 said: bump Click to expand... ElaKiri.com Message You have given out too much Reputation in the last 24 hours, try again later. කට්ටියට පසුව දෙන්නම්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 20, 2016 #25 බල්ලට සතුටු හිතුනට ගෙදර මිනිස්සුන්ට නං ගානක් නෑ වගේ
Boole Well-known member Nov 4, 2015 5,768 6,837 113 May 20, 2016 #26 LazyLizard said: බල්ලට සතුටු හිතුනට ගෙදර මිනිස්සුන්ට නං ගානක් නෑ වගේ Click to expand... ganak natnam awith aran yaida ban
LazyLizard said: බල්ලට සතුටු හිතුනට ගෙදර මිනිස්සුන්ට නං ගානක් නෑ වගේ Click to expand... ganak natnam awith aran yaida ban
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ May 20, 2016 #27 ගෙදර අයට ලැජ්ජයි වගේ. ගැණු කෙනා කියන්නේ පුතාව හොයන්නේ කියලා උ. කොල්ලා වෙන්නැති බල්ලට වැඩියෙන්ම ආදරේ. සීබා යන් කියලා එක්ක යන්නේ.
ගෙදර අයට ලැජ්ජයි වගේ. ගැණු කෙනා කියන්නේ පුතාව හොයන්නේ කියලා උ. කොල්ලා වෙන්නැති බල්ලට වැඩියෙන්ම ආදරේ. සීබා යන් කියලා එක්ක යන්නේ.
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! May 20, 2016 #28 සුභ ආරංචියක්.
kota119 Well-known member Oct 14, 2011 1,815 134 63 May 20, 2016 #30 ane paw bun kala guna danna satha
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද May 20, 2016 #31 ape gedara ballath ohomayi api davas 2k vithara hitye nathham marenna yanava
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 May 20, 2016 #32 padiri said: රනිල් ට කොල්ලෙක් හම්බ උනහම දැනේනේ සතුටට කෑ ගහනවා වගේ නේද Click to expand...
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර May 20, 2016 #33 දුක හිතෙනවා බලද්දී උට සතුට දරාගන්නා බැරුව යනවා කටිය දැක්කම
BURNING MAN Member Aug 13, 2012 643 68 0 May 20, 2016 #35 You must spread some Reputation around before giving it to KDH again.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 20, 2016 #36 LazyLizard said: බල්ලට සතුටු හිතුනට ගෙදර මිනිස්සුන්ට නං ගානක් නෑ වගේ Click to expand... මටත් ඕක හිතුනා. බල්ලනම් පෙර ආත්මයක නැදෑයෙක්ද කොහෙද. ගුණයහපත් සතෙක්
LazyLizard said: බල්ලට සතුටු හිතුනට ගෙදර මිනිස්සුන්ට නං ගානක් නෑ වගේ Click to expand... මටත් ඕක හිතුනා. බල්ලනම් පෙර ආත්මයක නැදෑයෙක්ද කොහෙද. ගුණයහපත් සතෙක්
M Murphyx9 Member Apr 28, 2016 676 57 0 May 20, 2016 #37 mokada meeee? අරනායක-බල්ලා 05-20-2016 02:57 PM ponsi අරනායක-බල්ලා 05-20-2016 12:08 PM බොලං පොඩි නංගි ටිකක් හිටපං බුලත්විට කන්න ŝ අරනායක-බල්ලා 05-20-2016 10:48 AM -rep from god kunuharapa amathaka unaada? eewa methana post karana nisa?
mokada meeee? අරනායක-බල්ලා 05-20-2016 02:57 PM ponsi අරනායක-බල්ලා 05-20-2016 12:08 PM බොලං පොඩි නංගි ටිකක් හිටපං බුලත්විට කන්න ŝ අරනායක-බල්ලා 05-20-2016 10:48 AM -rep from god kunuharapa amathaka unaada? eewa methana post karana nisa?
prisly Well-known member Oct 8, 2013 1,584 260 83 ගෙදර May 20, 2016 #38 මට ඕක දකිද්දී ඊයේ රෑ news වලට ඇස් වලට කදුළු අවා බන්..වෙලාවට ගෙදර කට්ටිය නිදි...මගේ බල්ලව මතක් උනා...උ ගිය මාසේ මැරුණා...බල්ලා කියන්නේ මාර බැදීමක් තියන සතෙක්... මේ බල්ලා කොච්චර දුකින්ද ඉන්න ඇත්තේ... Reactions: KDH
මට ඕක දකිද්දී ඊයේ රෑ news වලට ඇස් වලට කදුළු අවා බන්..වෙලාවට ගෙදර කට්ටිය නිදි...මගේ බල්ලව මතක් උනා...උ ගිය මාසේ මැරුණා...බල්ලා කියන්නේ මාර බැදීමක් තියන සතෙක්... මේ බල්ලා කොච්චර දුකින්ද ඉන්න ඇත්තේ...
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala May 20, 2016 #40 Murphyx9 said: bayyek mahinda dakka wage Click to expand... උබලගේ වද*පොන්නයා දැක්කා වගේ Reactions: KDH