අරමුණක් නැති නුලක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    අරමුණක් නැති නුලක්

    මට මේ ටික කියන්න හිතුනේ එළකිරි සහෝදරයෙක් duty free allowance ගැන දාපු නුලක් නිසා. මට මතක් උන මුලින්ම ලංකවට එනකොට වෙච්ච සිද්දියක්. ගෙදරට ඕන කරන බඩු ලිස්ට් එකක් තිබ්බ. ඇත්තටම කඩවල් ගොඩක් තිබ්බට, duty free තියෙන තැන බොහොම පුංචි. පොඩි පොඩි කඩ ගොඩක් තියෙනවා. කඩේකට යන්න අමාරුයි හැමතනම් බඩු. පිස්සු හැදෙනවා.

    මම ගියා එක කඩයකට. අදුරන කෙනෙක් තමයි කිව්වේ මේක හොදයි කියල. මට ඕන කරන දේවල් කිව්වහම, කිව්වා ඔයාට අඩුවට දෙන්නම් කියල. මට බිලත් දුන්න. ඊට පස්සේ කඩේ මන්නුසය, වෙන තැනකට ගියා බඩු ටික ගෙන්න (මම හිතන්නේ ගබඩාවට). ඒ අතරවාරේ මට සැකයක් හිතිලා අල්ලපු කඩෙන් මිල බැලුවහම, හැම බඩුවකටම ඩොලර් 50 විතර වැඩිපුර දමල.

    සමහරු කියනන් පුළුවන් රට ඉදල එනකොට ඔය ගැන මහා ලොකු ගානක් ද කියල. එත් කරපු රැවටිල්ල, ගසා කෑම තමයි ඉවසන්න බැරි. මම බඩු ටික එපා කිව්වා. වෙන තැනකින් ගත්ත. ලංකාවට අතුලුවෙනකොටම රට ගැන ඇතිවෙන හැගීම අපුරුයි?

    මැදපෙරදිග ඉදන් එන ගැහැණු අයට declaration forms (අපි ලංකාවට ගෙන දේවල් වල වටිනාකම් පෙන්නන ඕනේ) පුරවන්න මමත් උදව් කර. ඒ ගොල්ලෝ මොනවද පෙන්නන්න ඕනේ මොනවද ඕනේ නැත්තේ කියල දැනුම් තේරුම් නැහැ. ඒ අහිංසක අයගෙන් මට හිතාගන්න පුළුවන් ඕන ඩියුටි ෆ්‍රී කාක්කෝ කොහොම ගසා කනවද කියල.

    බඩු ගන්නවනම් සිංගර් අබාන්ස් වලින් විතරක් ගන්න. ඒවගේ මිල කාටත් එකයි. warranty බය නැහැ.

    http://www.singersl.com/products/index.asp?isSeachType=DutyFree

    http://www.buyabans.com//index.php/Loader/dutyfree_products/1

    මෙහෙට ලංකාවෙන් හෙට අනිද්දා පවුලක් එනවා (permanent resident). ඇත්ත කතාව ඒ ගොල්ලෝ මෙහෙට එන්නේ හොර පාරකින් (ලෝයර් තමියි ගේම ගැහුවේ, බොරු දේවල් දමල මෙහෙ එක්කෙනෙකුත් අල්ලාගෙන). මෙහෙ ස්පොන්සර් කරන එක්කෙනා තමයි හරි නම් ඒ ගොල්ලොන්ට උදව කරන්න ඕනේ (එය නීතියෙන් බැදිලා ඉන්නවා). එයා සද්ද නැතිව ඉන්නවා. මේවා දකිනකොට කල කිරෙනවා. සුදුසුකම් තියෙන අයට එන්න වෙන්නේ නැහැ මෙහෙම උනොත්. මොනවා උනත් ඒ ගොල්ලොන්ට අපි උදව් කරනවා.

    ලංකාවේ එන අයට ඉන්න තැනක් නවතින්න ලෑස්ති කරනවා. මේ හද්දීසියට නවතින්න තැන් හොයාගන්න ලේසි නැහැ. අපි එතන බලන්න ගිය. වැඩක් නැහැ කතා කරලා. ඒ ගානට කොහෙත්ම එතන වටින්නේ නැහැ. $200 විතර වැඩිපුර මාසෙකට ගන්නවා. (කලින් අය එතන හිටපු ගණනත් අපි පස්සේ දන ගත්ත). කල දුටු තැන ඉහ ගන්නවා. මිනිස්සු මුලුන්ම මෙහෙට එන්නේ බොහොම අමාරුවෙන් ලංකාවේ ඉතිරි කරපු ඔක්කොම අරගෙන.

    ඔය බොරු වංචා කරන අය තමයි ජීවිතේ ඉදිරියට යන්නේ. අවංකව සදරනව ජීවිතවන අය ජීවිතේ පරදිනවා. කලකිරෙනවා මේවා දැක්කහම.





     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපො මාලු කඩේ වගේ.. අපෙන් ගන්න. මෙහෙන් ගන්න. ඔනවද ඔනේ, කොහෙන්ද එන්නේ.. අඩගහලා විකුනන්නේ. එපා වෙනවා අරයිවල් සොන් එකට ආපුවහම. තනිකරම ස්ට්‍රීට් මාකටින් තියෙන්නේ. ඩිපාචර් එකේ එහෙම නැ, අරයිවල් එක තමා චාටර්..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ..ලංකාවේ ඩියුටි ෆ්ර්රී එකෙන් බඩු ගන්න බයයි බන් ..හරියට පිටකොටුවේ පේමන්ට් එක වගේ ..:no::no::dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    අපො මාලු කඩේ වගේ.. අපෙන් ගන්න. මෙහෙන් ගන්න. ඔනවද ඔනේ, කොහෙන්ද එන්නේ.. අඩගහලා විකුනන්නේ. එපා වෙනවා අරයිවල් සොන් එකට ආපුවහම. තනිකරම ස්ට්‍රීට් මාකටින් තියෙන්නේ. ඩිපාචර් එකේ එහෙම නැ, අරයිවල් එක තමා චාටර්..

    වචනාර්ථයෙන් කාක්කෝ

    උන්ට සාදරනව business කරනවානම් ඕනෙතරම් business තියෙනවා.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    මරුසිරා;19678606 said:
    බම්ප් ..ලංකාවේ ඩියුටි ෆ්ර්රී එකෙන් බඩු ගන්න බයයි බන් ..හරියට පිටකොටුවේ පේමන්ට් එක වගේ ..:no::no::dull:

    හෙන අමුතු ෆීලින්ග් එකක් තියෙන්නේ. බය හිතෙනවා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් ඔතනින් බඩු ගන්නෙම නැ. එක්කො ඩුබයි වලින් හරි සින්ග පැත්තෙන් අවොත් සින්ගවලින් හරි ගන්න දෙයක් ගන්නවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    මම නම් ඔතනින් බඩු ගන්නෙම නැ. එක්කො ඩුබයි වලින් හරි සින්ග පැත්තෙන් අවොත් සින්ගවලින් හරි ගන්න දෙයක් ගන්නවා.

    fridge tv kohomada ussan enne?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    fridge tv kohomada ussan enne?
    හොම් ඇප්ලයන්ස් නම් මම ඩියුටිෆී අරගෙනම නැ බන්. ඔය ලැප් එකක් ෆොන් එකක් වගේ දෙයක් ගත්තොත් ඇරෙන්න. ඔවා විශ්වාස කරලා ගන්න පුලුවන්ද බන් ඔවලින්. ඊට හොදයි ගේ ලග කඩේකින් ගෙන්න ගන්නවා වොරන්ටිත් එක්ක.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    හොම් ඇප්ලයන්ස් නම් මම ඩියුටිෆී අරගෙනම නැ බන්. ඔය ලැප් එකක් ෆොන් එකක් වගේ දෙයක් ගත්තොත් ඇරෙන්න. ඔවා විශ්වාස කරලා ගන්න පුලුවන්ද බන් ඔවලින්. ඊට හොදයි ගේ ලග කඩේකින් ගෙන්න ගන්නවා වොරන්ටිත් එක්ක.

    abans, singer sl official kada thiyenawane
     

    sandun_buwalk

    Banned
    Feb 8, 2016
    21
    1
    0
    2Q==
    mqdefault.jpg
    images