අරමුණක් නැති නුලක්
මට මේ ටික කියන්න හිතුනේ එළකිරි සහෝදරයෙක් duty free allowance ගැන දාපු නුලක් නිසා. මට මතක් උන මුලින්ම ලංකවට එනකොට වෙච්ච සිද්දියක්. ගෙදරට ඕන කරන බඩු ලිස්ට් එකක් තිබ්බ. ඇත්තටම කඩවල් ගොඩක් තිබ්බට, duty free තියෙන තැන බොහොම පුංචි. පොඩි පොඩි කඩ ගොඩක් තියෙනවා. කඩේකට යන්න අමාරුයි හැමතනම් බඩු. පිස්සු හැදෙනවා.
මම ගියා එක කඩයකට. අදුරන කෙනෙක් තමයි කිව්වේ මේක හොදයි කියල. මට ඕන කරන දේවල් කිව්වහම, කිව්වා ඔයාට අඩුවට දෙන්නම් කියල. මට බිලත් දුන්න. ඊට පස්සේ කඩේ මන්නුසය, වෙන තැනකට ගියා බඩු ටික ගෙන්න (මම හිතන්නේ ගබඩාවට). ඒ අතරවාරේ මට සැකයක් හිතිලා අල්ලපු කඩෙන් මිල බැලුවහම, හැම බඩුවකටම ඩොලර් 50 විතර වැඩිපුර දමල.
සමහරු කියනන් පුළුවන් රට ඉදල එනකොට ඔය ගැන මහා ලොකු ගානක් ද කියල. එත් කරපු රැවටිල්ල, ගසා කෑම තමයි ඉවසන්න බැරි. මම බඩු ටික එපා කිව්වා. වෙන තැනකින් ගත්ත. ලංකාවට අතුලුවෙනකොටම රට ගැන ඇතිවෙන හැගීම අපුරුයි?
මැදපෙරදිග ඉදන් එන ගැහැණු අයට declaration forms (අපි ලංකාවට ගෙන දේවල් වල වටිනාකම් පෙන්නන ඕනේ) පුරවන්න මමත් උදව් කර. ඒ ගොල්ලෝ මොනවද පෙන්නන්න ඕනේ මොනවද ඕනේ නැත්තේ කියල දැනුම් තේරුම් නැහැ. ඒ අහිංසක අයගෙන් මට හිතාගන්න පුළුවන් ඕන ඩියුටි ෆ්රී කාක්කෝ කොහොම ගසා කනවද කියල.
බඩු ගන්නවනම් සිංගර් අබාන්ස් වලින් විතරක් ගන්න. ඒවගේ මිල කාටත් එකයි. warranty බය නැහැ.
http://www.singersl.com/products/index.asp?isSeachType=DutyFree
http://www.buyabans.com//index.php/Loader/dutyfree_products/1
මෙහෙට ලංකාවෙන් හෙට අනිද්දා පවුලක් එනවා (permanent resident). ඇත්ත කතාව ඒ ගොල්ලෝ මෙහෙට එන්නේ හොර පාරකින් (ලෝයර් තමියි ගේම ගැහුවේ, බොරු දේවල් දමල මෙහෙ එක්කෙනෙකුත් අල්ලාගෙන). මෙහෙ ස්පොන්සර් කරන එක්කෙනා තමයි හරි නම් ඒ ගොල්ලොන්ට උදව කරන්න ඕනේ (එය නීතියෙන් බැදිලා ඉන්නවා). එයා සද්ද නැතිව ඉන්නවා. මේවා දකිනකොට කල කිරෙනවා. සුදුසුකම් තියෙන අයට එන්න වෙන්නේ නැහැ මෙහෙම උනොත්. මොනවා උනත් ඒ ගොල්ලොන්ට අපි උදව් කරනවා.
ලංකාවේ එන අයට ඉන්න තැනක් නවතින්න ලෑස්ති කරනවා. මේ හද්දීසියට නවතින්න තැන් හොයාගන්න ලේසි නැහැ. අපි එතන බලන්න ගිය. වැඩක් නැහැ කතා කරලා. ඒ ගානට කොහෙත්ම එතන වටින්නේ නැහැ. $200 විතර වැඩිපුර මාසෙකට ගන්නවා. (කලින් අය එතන හිටපු ගණනත් අපි පස්සේ දන ගත්ත). කල දුටු තැන ඉහ ගන්නවා. මිනිස්සු මුලුන්ම මෙහෙට එන්නේ බොහොම අමාරුවෙන් ලංකාවේ ඉතිරි කරපු ඔක්කොම අරගෙන.
ඔය බොරු වංචා කරන අය තමයි ජීවිතේ ඉදිරියට යන්නේ. අවංකව සදරනව ජීවිතවන අය ජීවිතේ පරදිනවා. කලකිරෙනවා මේවා දැක්කහම.

Last edited: