අරමුණක් නොමැතිව
[FONT="]අරමුණක් නොමැතිව[/FONT]
[FONT="]අරමුණක් නොමැතිව[/FONT]
[FONT="]වියකුණු මා දිවිය[/FONT]
[FONT="]ආදරයෙහි අරුත, ජීවිතයෙහි වටිනාකම[/FONT]
[FONT="]බිඳෙන් බිඳ මා හදට[/FONT]
[FONT="]හුරු කලේ නුඔ තමයි
[/FONT]
[/FONT]
[FONT="]ලැබීමට හිමිකමක් නොමැති බව දැන දැනත්[/FONT]
[FONT="]සුන්දර හදවතක් පාමුල,[/FONT]
[FONT="]නැවතුනා දුක්බර හිතක්[/FONT]
[FONT="]දිනෙන් දින ටිකෙන් ටික [/FONT]
[FONT="]ලද ඔබේ ආදර සෙනෙහසින්[/FONT]
[FONT="]දුක්බරව වියකුන මා හදට[/FONT]
[FONT="]සිදුවුනි සිතීමට ..................
ආදරයෙහි අරුමය,ජීවිතයෙහි වටිනාකම[/FONT]
ආදරයෙහි අරුමය,ජීවිතයෙහි වටිනාකම[/FONT]
[FONT="]ඒ සිතුවිලි හැඟුමන් බිඳ දමා මේ ලෙස[/FONT]
[FONT="]ගියත් ඔබ හැර දමා[/FONT]
[FONT="]යලි පැමිනෙනා තුරා ,[/FONT]
[FONT="]
ඉකිබිඳින හදින් කඳුලු වෑහෙන නෙතින් [/FONT]
ඉකිබිඳින හදින් කඳුලු වෑහෙන නෙතින් [/FONT]
[FONT="]බලා හිඳිමි මේ හදවත සසර පුරා ඔබේ නමින් [/FONT]
