අරමුණක

simmon25

Member
Mar 1, 2019
16
1
0
එක අරමුණක ඉන්නම බැහැ

මට එක අරමුණක ඉන්නම බැහැ. හිත හරිම මුරණ්ඩුයි. කොච්චර උත්සහ කරත් හිත එක අරමුණකට ගන්නම අමාරුයි.මේ දේ නිසා මන් මුළු ජීවිතේම අනාගෙන ඉන්නේ. මේ වගේ අත්දැකීමක් තියෙන කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
 
Last edited:
  • Like
Reactions: Nethmina459

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉස්සර වෙලාම plan කරපං 'මම මේ වයසෙදි මේ වගේ තත්වෙකට ඒනව කියල' පස්සෙ ඒ්ක පටන් ගනිං. බැරි වුනොත් ඒ් ප්ලෑන් ඒකෙන් බාගෙයක්වත් කරගෙනනෙ.
    ජය වේවා....!!
     

    simmon25

    Member
    Mar 1, 2019
    16
    1
    0
    ඉස්සර වෙලාම plan කරපං 'මම මේ වයසෙදි මේ වගේ තත්වෙකට ඒනව කියල' පස්සෙ ඒ්ක පටන් ගනිං. බැරි වුනොත් ඒ් ප්ලෑන් ඒකෙන් බාගෙයක්වත් කරගෙනනෙ.
    ජය වේවා....!!

    එහෙම ටාර්ගට් එකක් තියාගෙන එක පාරක් වැඩ කරා ගෙදර අයගෙන් වෙච්ච හිතැවුලකට. එක කරගත්තට පස්සේ ආයේ ගොඩ පාරක් උත්සහ කරා එහෙම ටාගට් එකක් තියාගෙන වැඩක් කරන්න. එත් බැරි උනා. එකම අරමුණක හිත තියෙන්නෙම නැ. රැට නිදාගන්න කලින් දහසක් දේවල් හිතනවා. උදේ උනාම ඒ කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැ.