ලැජ්ජ නැති රටබේරගන්න ආපු බේ#කයා ඉස්පිරිතාලේ කියපන්කෝ. එක්කෝ මුන්ගේ ලෙඩ බලලා දඬුවම් නියමකරන්න ඕන නැත්තං හැම මිනිහම දඬුවමට ඉස්පිරිතාලේ නවත්තන්න ඕන
බරපතල වැඩ කියලා ඉස්සර වගේ පොල්ලෙලි තලන්න ගල් කඩන්නත් නැති එකේ වටේ උන් දම්මලා පතල් කන්නවන්න ඕන මුන්ගේ මානසික මට්ටම සාමාන්‍ය වෙනකන්.