අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

neonz

Member
Mar 31, 2008
1,349
55
0
අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

පසුගිය ජනාධිපතිවරණයේදී අරලියගහ මන්දිරය , සන්ධානයේ ජනාධිපති මෙහෙයුම මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගොස් ඇතිබව විදේශකටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරෙරා මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අරලියගහ මන්දිරය පරික්ෂාකිරීමේදී චාරිකාවකට මාධ්‍යවේදීන් හා එක්වෙමින් හෙතෙම මේබ ව පැවැසිය.

අරලියගහ මන්දිරයේ කාමරයෙන් කාමරය පරික්ෂා කිරීමේදී අතහැර දමාගිය ලිපිගොනු හමුවී තිබේ.

මෙම ලිපිගොනු කෙරෙහි අවධානය යොමු කිරීමේදී මැතිවරණය උදෙසා විවිධ පුද්ගයන්ට ලබාදුන් මුදල් පිළිබද රිසිටිපත් හමුවී ඇති අතර රජයේ ඉහල තනතුරු දරණ පුද්ගලයින්ද ඒ අතර සිට බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරය පරික්ෂාකිරීමේදී අති විශාල ලෙස මහජන මුදල් වැයකොට සාදන ලද විවිධ ගොඩනැගිලි අමාත්‍යවරුන්ගේ අවධානයට යොමු විය.

ජනතාව මත අධික බදු පනවා සිදුකරන මෙවැනි ක්‍රියා පිළිබදව ජනතාව දැනුවත්කළ යුතුබව මෙහිදී අමාත්‍ය කණ්ඩායම කළේය.

01(76).jpg

07(12).jpg

099.jpg

0333.jpg

03(39).jpg

02(57).jpg

Temple-trees-www.nethfm.com1_.jpg

Temple-trees-www.nethfm.com2_.jpg

Temple-trees-www.nethfm.com3_.jpg

Temple-trees-www.nethfm.com4_.jpg

Temple-trees-www.nethfm.com5_.jpg

Temple-trees-www.nethfm.com11.jpg

Temple-trees-www.nethfm.com16.jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රත්රන් කඩුවකුත් තිබ්බ
    ඕකා රට්ටරන් ලැට් එකකුත් හදලද දන්නේ නෑ
    කෙලින්ම මට මතකෙට ආවේ ආරාබි වසන්තේ එකාධිපතියන්ගේ මාලිගා උන්ව පැන්නුවාට පස්සේ දිස් වෙච්චි විදිහ.
    ගෝටාගේ එක කොහොමද දන්නේ නෑ වදකාගාර මෝරු සුදු වෑන් මෙහෙයුම් කාර්යාල අම්මෝ ෆිල්ම් එකක් වගේ
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    රත්රන් කඩුවකුත් තිබ්බ
    ඕකා රට්ටරන් ලැට් එකකුත් හදලද දන්නේ නෑ
    කෙලින්ම මට මතකෙට ආවේ ආරාබි වසන්තේ එකාධිපතියන්ගේ මාලිගා උන්ව පැන්නුවාට පස්සේ දිස් වෙච්චි විදිහ.
    ගෝටාගේ එක කොහොමද දන්නේ නෑ වදකාගාර මෝරු සුදු වෑන් මෙහෙයුම් කාර්යාල අම්මෝ ෆිල්ම් එකක් වගේ

    ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්කන් ගිහින් වගේ :lol::lol:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එකාට එක ප්‍රින්ටර් එක ගානේ දීලනේ බන්,ඔෆිස් වල පාවිච්චි කරන්නෙත් එක ප්‍රින්ටර් එකයි මුළු ස්ටාෆ් එකම.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    එකාට එක ප්‍රින්ටර් එක ගානේ දීලනේ බන්,ඔෆිස් වල පාවිච්චි කරන්නෙත් එක ප්‍රින්ටර් එකයි මුළු ස්ටාෆ් එකම.

    අව්ලක් නෑ බන් අපේ සල්ලි නේ. :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාසයක් විතර මහඡනතාවට විවෘත කලා නම් හරි ගමේ බයියගේ වැඩ බලාගන්නත් එක්කම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාසයක් විතර මහඡනතාවට විවෘත කලා නම් හරි ගමේ බයියගේ වැඩ බලාගන්නත් එක්කම.

    ඔව් බං බත් කාපු හරක් ටික නොමිලේ කොළඹට ගෙනත් පෙන්නන්න තියෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අවුලක් නැහැ බන් ජනතාවගේ සල්ලි නේ, අපි ඉන්නේ මහා රජාට ඔය විදියට ත දිඅ ඇරලා වියදම් කරන්නේ. මොනවා උනත් UNP එකේ උන්ට හෙන අතල් වගේ. පොඩි කාලේ ගිය trip මතක් වෙනවා :P :P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    this is not mahinda rajapaksa's personal residence. it's the official residence of the prime minister (MR used it as the president)

    this place belongs to the government of sri lanka - not mahinda rajapaksa.

    it's wrong if he equipped his personal residence in Madamulana this way..
    this facility now belongs to Ranil Wickramasinghe until he remains in the office of prime minister.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක රටේ විධායක ජනාධිපති පාවිච්චි කරන නිළ නිවස මිසක් මහින්දගෙ ගෙදර නෙමෙයි..

    මහින්ද මැදමුලන ගෙදර මේ විදිහට හදාගත්තනම් වැරදියි. රටේ ප්‍රධානම තීන්දු තීරණ ගන්න ops room එක මෙහෙම තමයි තියෙන්න ඕන බන්.

    දැන් මේ office එක භාර වෙන්නෙ රනිල් වික්‍රමසිංහට..
     
    ya. but ranil won't use it as personal residence. said he is only using it as office.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ya. but ranil won't use it as personal residence. said he is only using it as office.
    so what's your point? he can reside cuz he's got his house in colombo.. MR came from madamulana.. what's wrong in residing in official government quarters? he's the president of sri lanka. he's not doing a 8 - 5 job.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මේක රටේ විධායක ජනාධිපති පාවිච්චි කරන නිළ නිවස මිසක් මහින්දගෙ ගෙදර නෙමෙයි..

    මහින්ද මැදමුලන ගෙදර මේ විදිහට හදාගත්තනම් වැරදියි. රටේ ප්‍රධානම තීන්දු තීරණ ගන්න ops room එක මෙහෙම තමයි තියෙන්න ඕන බන්.

    දැන් මේ office එක භාර වෙන්නෙ රනිල් වික්‍රමසිංහට..

    ඔව් මේක ජනාධිපති පාවිච්චි කරන නිළ නිවස. නමුත් තීන්දු තීරණ ගන්නේ ජනාදිපති ලේකම් කාර්යාලයේ. මේවා හදන්න වියදම් කරන්නේ මහජනයාගේ මුදල් කියල මුලින් තේරුම් ගන්න. උන්ට ආතල් එකේ ඉන්න අපි දුක් මහින්සි වෙලා වැඩ කරන්න ඕන නෑ නේ.
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    this is not mahinda rajapaksa's personal residence. it's the official residence of the prime minister (MR used it as the president)

    this place belongs to the government of sri lanka - not mahinda rajapaksa.

    it's wrong if he equipped his personal residence in Madamulana this way..
    this facility now belongs to Ranil Wickramasinghe until he remains in the office of prime minister.

    You are correct..:yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    099.jpg

    පිසි එකෙන් එකෙට ප්‍රින්ටර්

    :shocked::shocked::shocked::shocked:

    මේකේ තියෙන විදියට ඒ වගේ Hall 3ක් තියෙනවා බං. :shocked::shocked::shocked::shocked: බලහං එකින් එකට Ceiling වෙනස් මචං. කොහොමද ‍ගමේ බයියගේ වැඩ!!! අව්ලක් නෑ අපේ සල්ලිනේ බං!!!